මමත් අද 625ක් ගන්න හිතාගෙන ඉන්නේ
ideals එකෙන් මොනාද බන් බලන්න ඕන දේවල්...............
windows phone වලට file manager apps එකක් නෑ නේද ? මම use කරන්නේ 625 එකක් , එකෙනම් නැ.
windows phone wala hariyata filemanager ekakwat nane bn. android wala thiyanawa thamai. et eke file attributes wenas karannawat ba. ekatanam hondama symbian OS eka.
athith eka, windows wala interface deka thunaine thiyanne. apiwa hira karala wage kiyala therenne nadda. e athin baladdi nam android hodai. user friendly, okkoma apps anit ewat ekka compatible nisa. 4n1k widiyata lassanai battery hodai thamai, et hoda battery ekak thiyana android ekak ganna eka ita wada hodai.
8.1 eke file manager eka hodada??
කොහොම උනත් offical file manager එකක් තියෙනවා. එක තමා files. එක free download කර ගන්න තියෙනවා store එකේ. මේ තියෙන්නේ
windows phone wala hariyata filemanager ekakwat nane bn. android wala thiyanawa thamai. et eke file attributes wenas karannawat ba. ekatanam hondama symbian OS eka.
athith eka, windows wala interface deka thunaine thiyanne. apiwa hira karala wage kiyala therenne nadda. e athin baladdi nam android hodai. user friendly, okkoma apps anit ewat ekka compatible nisa. 4n1k widiyata lassanai battery hodai thamai, et hoda battery ekak thiyana android ekak ganna eka ita wada hodai.
එත් Nokia and Microsoft ඔය ගැන හිතලම phone එකට kids corner කියල එකක් එවනවා inbuilt. එක on කරලා බය නැතුව පොඩි එකෙක්ට ෆෝන් එක දෙන්න පුළුවන්. 
මචන්.. මම කලින් පාවිච්චි කලේ android එකක්.දැන් Nokia lumia 625 එකක්.
android phone එකෙන් contacts වින්ඩොව්ස් phone එකට දා ගන්න සැහෙන්න try කලා.හරි ගියේ නැ.කවුරු හරි ක්රමයක් කියනවද?

bump

මට අහගන්න ඕන වෙල තිබුනේ ඔය ටික තමයි. ස්තුතියි මචන්
machanla godak aya danne nathiwa athi.. ape office package eke godak dewal, Calendar,One node,event okkoma phone ekata auto sync wenawa.eka maarama lesi.android walanam apita eka google harahane wenne. eth api godaak aya use karanne windows os ekak.itin phone eketh win os ekak tiyeddi eka maara pahasui.
ubalata e gana tiyana experience eka kohomada.
mama lumia 920 (yellow) my bumble bee.. brought last november... stl rockz !!! gud choice bud

පවර් ඈම්ප්![]()
power amp android වලත් තියන්නේ trial version එකක් නේ.
Trial හරි තියෙනවනෙ බන් අනික මම නම් පාවිච්චි කරන්නෙ full version එක Lucky Patcher ekka

අපිටනම් players හැට හුටහ මාරක් ඕනි නැ. video tile එකට ගියාම video ටික ඔක්කොම වැටෙනවා. කැමති එකක් play කරන්න පුළුවන්.only 2 clicks 