windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

back slash

Active member
  • Jun 3, 2010
    180
    31
    28
    windows phone වලට file manager apps එකක් නෑ නේද ? මම use කරන්නේ 625 එකක් , එකෙනම් නැ.
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    windows phone wala hariyata filemanager ekakwat nane bn. android wala thiyanawa thamai. et eke file attributes wenas karannawat ba. ekatanam hondama symbian OS eka.
    athith eka, windows wala interface deka thunaine thiyanne. apiwa hira karala wage kiyala therenne nadda. e athin baladdi nam android hodai. user friendly, okkoma apps anit ewat ekka compatible nisa. 4n1k widiyata lassanai battery hodai thamai, et hoda battery ekak thiyana android ekak ganna eka ita wada hodai.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    8.1 eke file manager eka hodada??
    ඔව් මචං. මන් නම් වැඩිය use කරන්නේ නැ. ඇත්තටම file manager එක වැඩිය use වෙන්නෙම නැ මචං මටනම්. music, games, pdf මේ හැම එකක් ම අදාල app එක නැත්තම් tile එකට ගිය ගමන් තියෙනවා නේ. :rofl: කොහොම උනත් offical file manager එකක් තියෙනවා. එක තමා files. එක free download කර ගන්න තියෙනවා store එකේ. මේ තියෙන්නේ :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows phone wala hariyata filemanager ekakwat nane bn. android wala thiyanawa thamai. et eke file attributes wenas karannawat ba. ekatanam hondama symbian OS eka.
    athith eka, windows wala interface deka thunaine thiyanne. apiwa hira karala wage kiyala therenne nadda. e athin baladdi nam android hodai. user friendly, okkoma apps anit ewat ekka compatible nisa. 4n1k widiyata lassanai battery hodai thamai, et hoda battery ekak thiyana android ekak ganna eka ita wada hodai.
    මම උබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? උබට උබේ phone එක පොඩි එකෙක් ඉල්ලලා අඩුවොත් දෙන්න වෙනවා නේද? android phone එකක් පොඩි එකෙක් ට දුන්නොත් මොනවා කරයි ද? හැම දේම delete කරයි නේ? :dull: :dull:එත් Nokia and Microsoft ඔය ගැන හිතලම phone එකට kids corner කියල එකක් එවනවා inbuilt. එක on කරලා බය නැතුව පොඩි එකෙක්ට ෆෝන් එක දෙන්න පුළුවන්.
    තව Nokia camera, smart cam වගේ app එකක් andorid එකකවත් නැ. මගේ nokia phone එකෙන් වඩා කරන්න මට Photoshop ඕනි නැ. මේ video ටික බලපන් :P
    තව උබට රෑට නිදා ගැන ඕනි උන්ම උබලට තියෙන එක option එක phone එක silent දාන එක විතරයි නේ. නැත්තම් vibrate. vibrate දාල තිබ්බොත් ගොඩක් වෙලාවට call එකක් අවොත් ඇහෙරෙනවා. silent දැම්මොත් වැදගත් call එකක් ආවත් miss වෙනවා. එකට lumia phone එකක තියෙනවා quite hours කියල option එකක්. එක on කරලා නිදා ගත්තම phone එකට එන calls, notification කිසි දෙයක ring tone අපිට ඇහෙන්නේ නැ. එත් හිතපන් කව්රු හරි අපිට එක දිගට 3න් පාරක් call කරනවා කියල. ඒ කරන්නේ මොකක් හරි උවමනාවටක නේ. එහෙම උනාම එක දිගට 3න් පාරක් call කරලා 3 වෙනි පාර phone එක ring වෙනවා. තව ඔකේ setting තව වෙනස් කරලා crotana කියන assistant ට සියලු දේ බාර කරන්න පුළුවන්.
    අනික andorid phone එකකට crotana වගේ user friendly assistant කෙනෙක් නැ. එන්නෙත් නැ.

    Last edited:

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මචන්.. මම කලින් පාවිච්චි කලේ android එකක්.දැන් Nokia lumia 625 එකක්.
    android phone එකෙන් contacts වින්ඩොව්ස් phone එකට දා ගන්න සැහෙන්න try කලා.හරි ගියේ නැ.කවුරු හරි ක්‍රමයක් කියනවද?

    :dull::dull::dull::dull:
    google account 1ta contacts sync karanna android eken.
    then windows phone ekata google account 1 link karala contacts sync karaganna.

    most secured and easiest way machn. :yes::yes::yes:
    3rd party tools daagena puka iraganna ona na.
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    thanX

    මට අහගන්න ඕන වෙල තිබුනේ ඔය ටික තමයි. ස්තුතියි මචන්
     
    • Like
    Reactions: kevin37

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla godak aya danne nathiwa athi.. ape office package eke godak dewal, Calendar,One node,event okkoma phone ekata auto sync wenawa.eka maarama lesi.android walanam apita eka google harahane wenne. eth api godaak aya use karanne windows os ekak.itin phone eketh win os ekak tiyeddi eka maara pahasui.

    ubalata e gana tiyana experience eka kohomada.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machanla godak aya danne nathiwa athi.. ape office package eke godak dewal, Calendar,One node,event okkoma phone ekata auto sync wenawa.eka maarama lesi.android walanam apita eka google harahane wenne. eth api godaak aya use karanne windows os ekak.itin phone eketh win os ekak tiyeddi eka maara pahasui.

    ubalata e gana tiyana experience eka kohomada.

    කියල වැඩක් නැ මචං. පුදම විදහට ලේසි. අපි ඕනිම office document එකක් ( word, excel, powerpoint) අපි windows 8 හරි 7 හරි PC හරි ලැප් එකක් හරි හදලා, අපි තමන්ගේ microsoft account එකට එකත් එක්ක MS Office වලින් log වෙලා ඉන්න කොට මාරම ලේසි. තව දෙයක් තමා microsoft one drive එකේ save කරලා හරි එකට upload කරලා තියෙන ඕනි documnet එක phone එකක් ටක් ගලා බලා ගන්න පුළුවන්. bus එකේ යන ගමන් report එක උනත් කියව ගන්න පුළුවන්. එක edit කරන්න පුළුවන්. මාරම ලේසි මචං :love:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :yes::yes:

    power amp android වලත් තියන්නේ trial version එකක් නේ. :P

    Trial හරි තියෙනවනෙ බන් අනික මම නම් පාවිච්චි කරන්නෙ full version එක Lucky Patcher ekka
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Trial හරි තියෙනවනෙ බන් අනික මම නම් පාවිච්චි කරන්නෙ full version එක Lucky Patcher ekka
    හාකෝ හාකෝ :P:P අපිටනම් players හැට හුටහ මාරක් ඕනි නැ. video tile එකට ගියාම video ටික ඔක්කොම වැටෙනවා. කැමති එකක් play කරන්න පුළුවන්.only 2 clicks :P:P
     
    Status
    Not open for further replies.