machan maat lukia 920 k ganna baluwe. dan tiyenne samsung galaxy s2 ekak. hitaganna ba gannada kiyala. 920 ekak set una 32kata. paaduida bn. brandnw ful set. 920 eka outdated wageda dan?
machan maat lukia 920 k ganna baluwe. dan tiyenne samsung galaxy s2 ekak. hitaganna ba gannada kiyala. 920 ekak set una 32kata. paaduida bn. brandnw ful set. 920 eka outdated wageda dan?
32 කට නම් ෆට්ට ලබයි මචං.. galaxy 2 එකට වඩා lumia 920 එක නම් හොදයි මචං
machn outdated nane neda? windows 8.1 tiyena nisa shp ne?

මචංලා.. මට දැනගන්න ඕනෙ 20000 ට අඩුවෙන් ගන්න පුලුවං හොදම ෆෝන් එක ?
20000ට වඩා කීයක් වත් වියදං කරන්න බෑ....
ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙමි![]()
Thanks bro..Nokia Lumia 520 - Rs. 15,000 (Mobile Planet/IdealZlanka)
Nokia Lumia 525 - Rs. 16,900 (Mobile Planet/IdealZlanka)

පෝරිසාදයා;16945201 said:ෆෝන් ගන්න උන් පුලුවන්නම් ඩුබායි /මිඩ්ල් ඊස්ට් වල ඉන්න කාට හරි කියල ගෙන්න ගනිල්ල...එහේ යන්නේ A+ grade fone ලු..කොලිටිය උපරිමලු...මගෙ යාලුවෙක් ඉන්නව දැන් අවුරුද්දක් ටිස්සෙ dubai වලින් ගෙනාපු ලුමියා 920ක් පට්ට ගහනවා,,, තාම කිසිම ලෙඩක් නෑ.. අඩුම තරමෙ බැටරිය සවුත්තු වෙලත් නෑ,, එක පාරක් චාජ් කරාම දවස් එක හමාරක් දෙකක් තියෙනව සේරම වැඩ අරන්...![]()

බැටරිය එච්චර තියා ගන්නෙ කොහොමද බොල 
Nokia Lumia 520 - Rs. 15,000 (Mobile Planet/IdealZlanka)
Nokia Lumia 525 - Rs. 16,900 (Mobile Planet/IdealZlanka)
බැටරිය එච්චර තියා ගන්නෙ කොහොමද බොල
![]()
මචන් කෙවින් , මේවා වොරන්ටි / ඉන්ෂුවරන්ස් එක්ක කොහොම වෙයිද ?
එහෙම කලානෙ බං.. සමහර ඒවා නං එහෙම කරන්න බෑbattery app එකට ගිහින් අනවශ්‍ය background app සියල්ල නතර කරාම හරි නේ
සුපිරි ත්‍රෙඩ් එකක්.. මන් ගාවත් තියෙන්නෙ Android ෆෝන් එකක්.. සිරාවට එපා වෙලා තියෙන්නෙ... ආසයි වින්ඩෝස් ෆෝන් එකක් ගන්න.... සල්ලි තමා තවම නැත්තේ.. කොහොම හරි ගන්න ඕන.. Lumia වල කැමරා එක එහෙම නියමයි..
එල එල මචං. කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන හොද එකක් ගනින් මචං
bump

Machan man gaawa thiyenne Lumia 820 ekak. find my phone option eka wada karanne nea ne. uba dannawanan e gana poddak kiyapanko kohomada wada karanne kiyala.
Good Tread ! Keep this liveRep+