windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

darshana4u

Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    machan maat lukia 920 k ganna baluwe. dan tiyenne samsung galaxy s2 ekak. hitaganna ba gannada kiyala. 920 ekak set una 32kata. paaduida bn. brandnw ful set. 920 eka outdated wageda dan?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan maat lukia 920 k ganna baluwe. dan tiyenne samsung galaxy s2 ekak. hitaganna ba gannada kiyala. 920 ekak set una 32kata. paaduida bn. brandnw ful set. 920 eka outdated wageda dan?

    32 කට නම් ෆට්ට ලබයි මචං.. galaxy 2 එකට වඩා lumia 920 එක නම් හොදයි මචං
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Software support එක කොහොමද? At least 2 years වත් දෙනවා ද?(including major software updates)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machn outdated nane neda? windows 8.1 tiyena nisa shp ne?
    තාම lumia 920 එක outdated කියන්න බැහැ. ඒ මොකද එකට දැනට තියෙන latest ම os එක ඒ කිව්වේ windows 8.1 support නිසා මචං :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ෆෝන් ගන්න උන් පුලුවන්නම් ඩුබායි /මිඩ්ල් ඊස්ට් වල ඉන්න කාට හරි කියල ගෙන්න ගනිල්ල...එහේ යන්නේ A+ grade fone ලු..කොලිටිය උපරිමලු...මගෙ යාලුවෙක් ඉන්නව දැන් අවුරුද්දක් ටිස්සෙ dubai වලින් ගෙනාපු ලුමියා 920ක් පට්ට ගහනවා,,, තාම කිසිම ලෙඩක් නෑ.. අඩුම තරමෙ බැටරිය සවුත්තු වෙලත් නෑ,, එක පාරක් චාජ් කරාම දවස් එක හමාරක් දෙකක් තියෙනව සේරම වැඩ අරන්...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා.. මට දැනගන්න ඕනෙ 20000 ට අඩුවෙන් ගන්න පුලුවං හොදම ෆෝන් එක ?
    20000ට වඩා කීයක් වත් වියදං කරන්න බෑ....
    ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙමි :yes::D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංලා.. මට දැනගන්න ඕනෙ 20000 ට අඩුවෙන් ගන්න පුලුවං හොදම ෆෝන් එක ?
    20000ට වඩා කීයක් වත් වියදං කරන්න බෑ....
    ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙමි :yes::D

    Nokia Lumia 520 - Rs. 15,000 (Mobile Planet/IdealZlanka)
    Nokia Lumia 525 - Rs. 16,900 (Mobile Planet/IdealZlanka)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝරිසාදයා;16945201 said:
    ෆෝන් ගන්න උන් පුලුවන්නම් ඩුබායි /මිඩ්ල් ඊස්ට් වල ඉන්න කාට හරි කියල ගෙන්න ගනිල්ල...එහේ යන්නේ A+ grade fone ලු..කොලිටිය උපරිමලු...මගෙ යාලුවෙක් ඉන්නව දැන් අවුරුද්දක් ටිස්සෙ dubai වලින් ගෙනාපු ලුමියා 920ක් පට්ට ගහනවා,,, තාම කිසිම ලෙඩක් නෑ.. අඩුම තරමෙ බැටරිය සවුත්තු වෙලත් නෑ,, එක පාරක් චාජ් කරාම දවස් එක හමාරක් දෙකක් තියෙනව සේරම වැඩ අරන්...:yes::yes:
    :rolleyes::rolleyes: බැටරිය එච්චර ‍තියා ගන්නෙ කොහොමද බොල :sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් කෙවින් , මේවා වොරන්ටි / ඉන්ෂුවරන්ස් එක්ක කොහොම වෙයිද ?

    මේ price වලට මචං shop එකෙන් 1 year software + hardware warranty එකක් හම්බු වෙයි. එත් Nokia Insurance එකක් දෙන එකක් නැහැ. insurance එකත් එක්ක ගන්නවා නම් මිට වඩා price එක 3ක් විතර වැඩි වෙයි මචං
     
    Oct 22, 2012
    72
    6
    0
    Mawanella
    සුපිරි ත්‍රෙඩ් එකක්.. මන් ගාවත් තියෙන්නෙ Android ෆෝන් එකක්.. සිරාවට එපා වෙලා තියෙන්නෙ... ආසයි වින්ඩෝස් ෆෝන් එකක් ගන්න.... සල්ලි තමා තවම නැත්තේ.. කොහොම හරි ගන්න ඕන.. Lumia වල කැමරා එක එහෙම නියමයි..
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සුපිරි ත්‍රෙඩ් එකක්.. මන් ගාවත් තියෙන්නෙ Android ෆෝන් එකක්.. සිරාවට එපා වෙලා තියෙන්නෙ... ආසයි වින්ඩෝස් ෆෝන් එකක් ගන්න.... සල්ලි තමා තවම නැත්තේ.. කොහොම හරි ගන්න ඕන.. Lumia වල කැමරා එක එහෙම නියමයි..
    :sorry: එල එල මචං. කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන හොද එකක් ගනින් මචං :yes:

    :yes::yes:
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Machan man gaawa thiyenne Lumia 820 ekak. find my phone option eka wada karanne nea ne. uba dannawanan e gana poddak kiyapanko kohomada wada karanne kiyala.

    Good Tread ! Keep this live :) Rep+
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan man gaawa thiyenne Lumia 820 ekak. find my phone option eka wada karanne nea ne. uba dannawanan e gana poddak kiyapanko kohomada wada karanne kiyala.

    Good Tread ! Keep this live :) Rep+

    මචං මගේ phone එකේ country/region මම usa වලට දාගෙන ඉන්නේ තව. GPS එකත් හැම තිස්සෙම ON.
    උබේ මචං phone එකේ data on කරලා settings -> Find my phone වලට ගිහිල්ල බලපන් මචං.. එකේ තියෙන check box දෙක check කරලද තියෙන්නේ කියල
    ඊට පස්සේ http://www.windowsphone.com/en-us එකට ගිහින්.. උබේ phone එකේ දීල තියෙන Microsoft email address එකයි password එකයි type කරලා account එකට log වෙයන් මචං
    ඊට පස්සේ cursor එක උබේ phone එකේ picture එකට ලගට ගෙනියනකොට වැටෙන menu එකේ find my phone එක click කරලා ගිහින්.. බලපන් මචං phone එක පෙන්නවද කියල
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    පෝරිසාදයා;16945201 said:
    ෆෝන් ගන්න උන් පුලුවන්නම් ඩුබායි /මිඩ්ල් ඊස්ට් වල ඉන්න කාට හරි කියල ගෙන්න ගනිල්ල...එහේ යන්නේ A+ grade fone ලු..කොලිටිය උපරිමලු...මගෙ යාලුවෙක් ඉන්නව දැන් අවුරුද්දක් ටිස්සෙ dubai වලින් ගෙනාපු ලුමියා 920ක් පට්ට ගහනවා,,, තාම කිසිම ලෙඩක් නෑ.. අඩුම තරමෙ බැටරිය සවුත්තු වෙලත් නෑ,, එක පාරක් චාජ් කරාම දවස් එක හමාරක් දෙකක් තියෙනව සේරම වැඩ අරන්...:yes::yes:

    ane palayan ban boru nokiya....ehema grades wen kerela na ban...:rofl::rofl:
     
    Status
    Not open for further replies.