windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මාත් ගන්න ෆෝන් එකක් හොය හොය ඉන්නකොට තමයි මේක දැක්කේ.
    මුපින්ම හිතන් හිටියේ හුවාවේ එකක් ගන්න
    ඊට පස්සේ මුලින්ම ගන්න හිතන් හිටියේ ලුමියා 625 එකක්
    හැබැයි දැන් හිතෙන්නේ ඊට වඩා 720 එක හොදයි වගේ..
    කට්ටිය මොකද කියන්නේ
     
    Last edited:

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මාත් ගන්න ෆෝන් එකක් හොය හොය ඉන්නකොට තමයි මේක දැක්කේ.
    මුපින්ම හිතන් හිටියේ හුවාවේ එකක් ගන්න
    ඊට පස්සේ මුලින්ම ගන්න හිතන් හිටියේ ලුමියා 625 එකක්
    හැබැයි දැන් හිතෙන්නේ ඊට වඩා 720 එක හොදයි වගේ..
    කට්ටිය මොකද කියන්නේ

    ow ban 720 patta look ekakuth tiyanava 625 ta vada cam ekath maru
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    පෝරිසාදයා;16945201 said:
    ෆෝන් ගන්න උන් පුලුවන්නම් ඩුබායි /මිඩ්ල් ඊස්ට් වල ඉන්න කාට හරි කියල ගෙන්න ගනිල්ල...එහේ යන්නේ A+ grade fone ලු..කොලිටිය උපරිමලු...මගෙ යාලුවෙක් ඉන්නව දැන් අවුරුද්දක් ටිස්සෙ dubai වලින් ගෙනාපු ලුමියා 920ක් පට්ට ගහනවා,,, තාම කිසිම ලෙඩක් නෑ.. අඩුම තරමෙ බැටරිය සවුත්තු වෙලත් නෑ,, එක පාරක් චාජ් කරාම දවස් එක හමාරක් දෙකක් තියෙනව සේරම වැඩ අරන්...:yes::yes:

    Mobile එහෙම Grading කරනවා කියලා දැනන් හිටියේ නම් නැහැ. :confused::oo:
    ඒත් මං ගාව තියෙන්නේ 925 එකක්.:cool: ගෙනාවේ Middle East ඉදන් යාලුවෙක් එනකොට. මාසයක් විතර වෙනවා. නියමෙට වැඩ:):love::yes:. Battery එකත් කිව්වා වගේම දවස් එකහමාරක් වගේ තියෙනවා හොදටම use කරලා.:love::love::D
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    machn dubai wala eewa ehema quality wadida bn? Hong Kong, Singapor eewa aul da bn.... danna ekek hariyata kiyapankooo..............
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    machn dubai wala eewa ehema quality wadida bn? Hong Kong, Singapor eewa aul da bn.... danna ekek hariyata kiyapankooo..............

    ගොඩක් වෙලාවට අපි එක පාවිච්චි කරන විදිය තමයි:baffled:. නැත්නම් කොහෙන් ගත්තත් පොඩි වෙනසයි ඇත්තේ මං හිතන විදියට:confused:. (දන්න කෙනෙක් මේ ගැන අදහසක් දෙන්න...:rolleyes:)
    කරුමෙට ජරාවක් හම්බවුනේ නැත්නම්:(..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මාත් ගන්න ෆෝන් එකක් හොය හොය ඉන්නකොට තමයි මේක දැක්කේ.
    මුපින්ම හිතන් හිටියේ හුවාවේ එකක් ගන්න
    ඊට පස්සේ මුලින්ම ගන්න හිතන් හිටියේ ලුමියා 625 එකක්
    හැබැයි දැන් හිතෙන්නේ ඊට වඩා 720 එක හොදයි වගේ..
    කට්ටිය මොකද කියන්නේ

    720 ලුක් එක හොදයි,ඩිස්ප්ලේ එක හොදයි,කැම් එක ටිකක් 625ට වඩා කොලිටි වැඩි හැබැයි 720p.
    අනිත් හැම දෙයකින්ම 625 ඉස්සරහින්
    මම උබනම් මම ගන්නේ 625 එකක්:yes::yes:
    http://www.gsmarena.com/compare.php3?idPhone1=5321&idPhone2=5438
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machn dubai wala eewa ehema quality wadida bn? Hong Kong, Singapor eewa aul da bn.... danna ekek hariyata kiyapankooo..............

    asia country walata develop karana phone walata wada quality eka wadi middle east,europe countries walata hadana phone..
    asiawe apita ewana phone quality eka adui usa walata wage dena phone ekka baladdi...
    eth standard eka ekai.phone wala awlak na..eka nisa a gana lokuwata hithanna one na..:yes::yes:
     
    උබෙ 520 ඔෆිශියල් අප්ඩෙට් එක ආවද??
     
    kingdewi

    Well-known member
  • මේ price වලට මචං shop එකෙන් 1 year software + hardware warranty එකක් හම්බු වෙයි. එත් Nokia Insurance එකක් දෙන එකක් නැහැ. insurance එකත් එක්ක ගන්නවා නම් මිට වඩා price එක 3ක් විතර වැඩි වෙයි මචං

    ela ela තැන්ක්ස් මචන් !
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Phone eka nun dan ela. 8.1 official update eka enakan inne. Battery bahinne na dawas deka thuna adinawa. Habay mama heavy user kenek newe.

    Kokatath kiyala Camera Grip ekakuth gaththa

    nokia-pd-95g-camera-grip-with-extra-battery-suits-nokia-lumia-1020-black5.jpg

    1020mah batteryakuth thiyanawa grip eke. Phone ekata wada Grip eke button eke sensitivity thiyanawa. Habai wena ratakin genna ganna wenne. Man genna gaththa. Tikak ganun. Habai photography karana unta hodai. Phone ekanun supiri. Thama habai tempered glass screen protector ekak hoyaganna bari una lankawen :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    920 එකට හොද ඇප්ස්, ගේම්ස් එහෙම කියපල්ලා බලන්න :D
    තව 18 GB තියෙනවා ඉතුරු :cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Phone eka nun dan ela. 8.1 official update eka enakan inne. Battery bahinne na dawas deka thuna adinawa. Habay mama heavy user kenek newe.

    Kokatath kiyala Camera Grip ekakuth gaththa

    nokia-pd-95g-camera-grip-with-extra-battery-suits-nokia-lumia-1020-black5.jpg

    1020mah batteryakuth thiyanawa grip eke. Phone ekata wada Grip eke button eke sensitivity thiyanawa. Habai wena ratakin genna ganna wenne. Man genna gaththa. Tikak ganun. Habai photography karana unta hodai. Phone ekanun supiri. Thama habai tempered glass screen protector ekak hoyaganna bari una lankawen :(

    uba Camera Grip eka keeyakatada gaththe?
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Lumia 925 gps

    Machanlaa 925 walata support karana GPS app ekak kiyapallako.. here drive support na kynawane. hadaganna widihak kiyapallakoo..

    :rolleyes: :oo:
     
    Status
    Not open for further replies.