මාත් ගන්න ෆෝන් එකක් හොය හොය ඉන්නකොට තමයි මේක දැක්කේ.
මුපින්ම හිතන් හිටියේ හුවාවේ එකක් ගන්න
ඊට පස්සේ මුලින්ම ගන්න හිතන් හිටියේ ලුමියා 625 එකක්
හැබැයි දැන් හිතෙන්නේ ඊට වඩා 720 එක හොදයි වගේ..
කට්ටිය මොකද කියන්නේ
මුපින්ම හිතන් හිටියේ හුවාවේ එකක් ගන්න
ඊට පස්සේ මුලින්ම ගන්න හිතන් හිටියේ ලුමියා 625 එකක්
හැබැයි දැන් හිතෙන්නේ ඊට වඩා 720 එක හොදයි වගේ..
කට්ටිය මොකද කියන්නේ
Last edited:

ගෙනාවේ Middle East ඉදන් යාලුවෙක් එනකොට. මාසයක් විතර වෙනවා. නියමෙට වැඩ

. නැත්නම් කොහෙන් ගත්තත් පොඩි වෙනසයි ඇත්තේ මං හිතන විදියට
)
..