windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔන්න දැන් තමයි මගේන් උබලට කරදර පටන් ගන්නේ

1. අපි අර ඇන්ඩ්රොයිඩ් වල ඉන්ටර්වෙට් යනකොට ඩේටා ඔන් කරන්නේ ඒ වගේ ලුමියා වල ඩේටා ඔන් කරන්නේ කොහොමද?
Use a mobile data connection

On the start screen, swipe left, and tap settings iconSettings > mobile network, and switch Data connection to on .

http://www.nokia.com/gb-en/support/...pic=GUID-4F796BF2-54F7-44F2-AE07-70D56AA791E3
 
prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    හැබයි windows phone 8.1 වල නම්
    Setting -> Cellular + Sim -> Data connection ON

    තෑන්ක්ස් මචං. පෝන් එක ගේනකොටම චාර්ජ් එක %100 තිබ්බා දැන් තියෙන්නේ 80%ක් වගේ දැන් පැය 2ක් ගැහුවට අවුලක් නැද්ද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තෑන්ක්ස් මචං. පෝන් එක ගේනකොටම චාර්ජ් එක %100 තිබ්බා දැන් තියෙන්නේ 80%ක් වගේ දැන් පැය 2ක් ගැහුවට අවුලක් නැද්ද?
    ඕක මචං 30 min වලින් වගේ full charge වෙයි මචං.. නැත්තම් ඊටත් කලින් වෙයි මචං.. fast charging තියෙන නිසා මචං :yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඕක මචං 30 min වලින් වගේ full charge වෙයි මචං.. නැත්තම් ඊටත් කලින් වෙයි මචං.. fast charging තියෙන නිසා මචං :yes:

    දැන් එතකොට ඔයා කියන්නේ පෝන් එක 100% චාර්ජ් කරලා ගලවන්න කියලද. නැත්තම් මම මොකද කරන්න ඕනි???????
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැන් එතකොට ඔයා කියන්නේ පෝන් එක 100% චාර්ජ් කරලා ගලවන්න කියලද. නැත්තම් මම මොකද කරන්න ඕනි???????
    ඔව් මචං phone එක 100% charge උනාම ගවපන් මචං.. ගොඩක් වෙලාවට charge එක අයින් කරන්න කියල තියන්නේ 95% - 100% අත‍ර දී
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ඕනි සචයක් වෙන්න කියලා මම ගත්තා ලුමියා 625 එකක් 23900ක් වුනා. දැන් මේක කොහොමද ඉස්සෙල්ලාම චාර්ජ් කරන්නේ . කඩේ අයනම් කිව්වේ ගිය ගමන් පැය4ක් ගහන්න කියලයි. නමුත් උබලගෙනුත් අහන්න හිතුනා. මේකේ තියෙන්නේ වින්ඩෝස් 8.0. මේකට 8.1 ඇවිල්ලද තියෙන්නේ?
    ela ela.mageth 625.man dan tiakata kalin windows 8.1 update kala...
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    වින්ඩෝස් පවුලට එකතු වෙන්න අවස්ථාවක් ආවා.
    මොන කරන්නත් උපරිම 24i.

    මොකද තිබ්බ එක නැති උනා අද ? 625 24k ගත්ත උන් ඉන්න කියපන්කො insurance හම්බුනාද
    insurance ne.shop warranty hambuna 1 year.23kata gatte
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    වැඩක් නැහ බං..
    • ගූගල් මැප් එක නැහ
    • සිංහල Keyboard එකක් දාගන්න බැහ
    • Firefox/chrome නැහ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ලුමියා 720 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් කොහොමද?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අද මම මගේ 625 එක වින්ඩෝන් 8.1 වලට අප්ඩේට් කරා. දැන්නම් එළ පෝන් එක
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචන්ලා මමත් ලුමියා එකකට මාරු වෙන්න කියල බැලුවේ. android stuck වෙනවා එපා වෙලා තියෙන්නේ. මොකෝ කියන්නේ lumia 625 එක ගැන. softlogic මේ දවස් වල 10% discount දෙනවා. කොහොමත් ගෙවන්න ගන්නකොට 37ක් විතර වෙනවා. මොකෝ කියන්නේ ඒ ගැන. මම ලුමියා ගැන දන්නේ නැතෝ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන්ලා මමත් ලුමියා එකකට මාරු වෙන්න කියල බැලුවේ. android stuck වෙනවා එපා වෙලා තියෙන්නේ. මොකෝ කියන්නේ lumia 625 එක ගැන. softlogic මේ දවස් වල 10% discount දෙනවා. කොහොමත් ගෙවන්න ගන්නකොට 37ක් විතර වෙනවා. මොකෝ කියන්නේ ඒ ගැන. මම ලුමියා ගැන දන්නේ නැතෝ.

    37 ක් වගේ වියදම් කරන්න, ගෙවන්න ගන්න හිතනවානම් තව ටිකක් කාලයක් ඉන්න මොකද මයික්‍රොසොෆ්ට් අලුත් ලුමිය දෙකක් එලියට දාන්න ඉන්නේ. එකක් සෙල්ෆි ෆෝන් එකක් අනික අෆොඩබල් හයි එන්ඩ් එකක්. ප්රෝබබ්ලි 730 & 830.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    37 ක් වගේ වියදම් කරන්න, ගෙවන්න ගන්න හිතනවානම් තව ටිකක් කාලයක් ඉන්න මොකද මයික්‍රොසොෆ්ට් අලුත් ලුමිය දෙකක් එලියට දාන්න ඉන්නේ. එකක් සෙල්ෆි ෆෝන් එකක් අනික අෆොඩබල් හයි එන්ඩ් එකක්. ප්රෝබබ්ලි 730 & 830.

    ඔව් ඒක ඇත්ත.ටිකක් ඉවසපන්.
     
    Status
    Not open for further replies.