machanla.mage tiyenne lumia 625/windows 8.1.here dirive lankawata wada ne neda.samahara ayage wadada.wada karanawanam wada karana widiyata hada ganne kohomada
Dolby headphone sound enhancement
mokakda machanla meke tiyena specal eka?????????????????????
උබ කිව්වමයි මමත් බැලුවේ. මගේ වැඩ කරන්නේ නෑනේ බන්....
Dolby headphone sound enhancement
mokakda machanla meke tiyena specal eka?????????????????????
A trademark used for an electronic device that eliminates noise from recorded sound and audio signals
ඕන හෙඩ්සෙට් එකකට ඕක වැඩ මචන්.එත් ඉතින් Dolby සපෝට් කරන හෙඩ්සෙට් එකකට Dolby headphone on කලොත් සුපිරි කොලිටි එකක් තියෙනවා.ඒක තමයි special ඒක![]()
machanla.mage tiyenne lumia 625/windows 8.1.here dirive lankawata wada ne neda.samahara ayage wadada.wada karanawanam wada karana widiyata hada ganne kohomada
උබ කිව්වමයි මමත් බැලුවේ. මගේ වැඩ කරන්නේ නෑනේ බන්....

1520 එකක් ගන්න ගියා යාළුවෙක්ට...
දැං ගෙදර ආවෙ![]()


8.1 eke update 1 eka release una. Dev preview dala thiyena ayata ganna puluwan. Folders hadanna puluwan me para![]()





ලොකු bhai;16979426 said:official official update awe nedda ban 925 walata..download wenne 8.1 for DEVELOPER PREVIEW eka ne....


ෆෝන් එක 64500යි.කවදා ගන්න ලැබෙයිද ඉතින් ඕකක් මට
කීයටද ගත්තේ![]()


ෆෝන් එක 64500යි.
අවුරුද්දක් වොරන්ටි.
කවර් එකක් ගත්තා 1000යි. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකට 1500යි.
මොබයිල් චාජර් එකට 2500යි.
ඩොක් එකට 3000යි![]()






ඌ ඉස්සෙල්ලම හිතං හිටියෙ මාත් එක්කම 1020 එකක් ගන්න. ඒකෙ කැම් එක පට්ට නිසා.72500 ගිහින්
බුදු අම්මේ සල්ලි නෑ බොලන් ඔච්චර.
අවුරුදු ගානක් ගියත් ගන්න වෙන්නේ නෑ![]()


ඌ ඉස්සෙල්ලම හිතං හිටියෙ මාත් එක්කම 1020 එකක් ගන්න. ඒකෙ කැම් එක පට්ට නිසා.
ඒත් බං හොයලා හොයලා බලද්දි ඒකෙ නැම් එක පට්ට උනාට ෆෝන් එකක් විදිහට එච්චරම හොද නෑ ලු. හොද නෑ කිව්වෙ ලෙඩ නෙවෙයි. අනිත් WP වලට සාපේක්ෂව මදි ලු.
ඊට පස්සෙ තමා මම 920 ගත්තෙ මූ 1520 ගත්තෙ
1520 පට්ට ෆෝන් එක. තිරේ ටිකක් ලොකුයි. ඩෙනිම් කලිසම් වල සාක්කු වල එහෙම දාගෙන මෝටසයිකල් පදින්න අමාරුයි ටිකක්![]()









