windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    machanla.mage tiyenne lumia 625/windows 8.1.here dirive lankawata wada ne neda.samahara ayage wadada.wada karanawanam wada karana widiyata hada ganne kohomada
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    machanla.mage tiyenne lumia 625/windows 8.1.here dirive lankawata wada ne neda.samahara ayage wadada.wada karanawanam wada karana widiyata hada ganne kohomada

    උබ කිව්වමයි මමත් බැලුවේ. මගේ වැඩ කරන්නේ නෑනේ බන්....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Dolby headphone sound enhancement

    mokakda machanla meke tiyena specal eka?????????????????????

    A trademark used for an electronic device that eliminates noise from recorded sound and audio signals

    ඕන හෙඩ්සෙට් එකකට ඕක වැඩ මචන්.එත් ඉතින් Dolby සපෝට් කරන හෙඩ්සෙට් එකකට Dolby headphone on කලොත් සුපිරි කොලිටි එකක් තියෙනවා.ඒක තමයි special ඒක:yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    A trademark used for an electronic device that eliminates noise from recorded sound and audio signals

    ඕන හෙඩ්සෙට් එකකට ඕක වැඩ මචන්.එත් ඉතින් Dolby සපෝට් කරන හෙඩ්සෙට් එකකට Dolby headphone on කලොත් සුපිරි කොලිටි එකක් තියෙනවා.ඒක තමයි special ඒක:yes:

    හම්ම් එහෙමද මචං තැන්ක්ස් හොදේ...........................
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    machanla.mage tiyenne lumia 625/windows 8.1.here dirive lankawata wada ne neda.samahara ayage wadada.wada karanawanam wada karana widiyata hada ganne kohomada

    උබ කිව්වමයි මමත් බැලුවේ. මගේ වැඩ කරන්නේ නෑනේ බන්....

    මැප් එකනම් පෙන්නනවා.එත් route එකක්නම් select කරන්න බෑ.
    Here drive+ ලංකාවට වැඩ නෑනේ:sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1520 එකක් ගන්න ගියා යාළුවෙක්ට...
    දැං ගෙදර ආවෙ :D

    කවදා ගන්න ලැබෙයිද ඉතින් ඕකක් මට:dull:
    කීයටද ගත්තේ:eek:

    8.1 eke update 1 eka release una. Dev preview dala thiyena ayata ganna puluwan. Folders hadanna puluwan me para :)

    :cool::cool::cool::cool::cool:
    ලොකු bhai;16979426 said:
    official official update awe nedda ban 925 walata..download wenne 8.1 for DEVELOPER PREVIEW eka ne....

    925 වලට ඇවිත් තියෙන්නේ බන්.
    උබ අර preview for developers app එකේ තියෙන enable preview for developers එකට දාල තියෙන ටික් ඒක අයින් කරලා update චෙක් කරපන්කෝ.එතකොට හරි.:yes:

    එතකොට අප්ඩේට් ඒක දෙයි:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවදා ගන්න ලැබෙයිද ඉතින් ඕකක් මට:dull:
    කීයටද ගත්තේ:eek:
    ෆෝන් එක 64500යි.
    ‍අවුරුද්දක් වොරන්ටි.
    කවර් එකක් ගත්තා 1000යි. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකට 1500යි.
    මොබයිල් චාජර් එකට 2500යි.
    ඩොක් එකට 3000යි :sorry::baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ෆෝන් එක 64500යි.
    ‍අවුරුද්දක් වොරන්ටි.
    කවර් එකක් ගත්තා 1000යි. ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකට 1500යි.
    මොබයිල් චාජර් එකට 2500යි.
    ඩොක් එකට 3000යි :sorry::baffled:

    72500 ගිහින්:eek::eek::eek::sorry:
    බුදු අම්මේ සල්ලි නෑ බොලන් ඔච්චර.:P
    අවුරුදු ගානක් ගියත් ගන්න වෙන්නේ නෑ:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    72500 ගිහින්:eek::eek::eek::sorry:
    බුදු අම්මේ සල්ලි නෑ බොලන් ඔච්චර.:P
    අවුරුදු ගානක් ගියත් ගන්න වෙන්නේ නෑ:dull:
    ඌ ඉස්සෙල්ලම හිතං හිටියෙ මාත් එක්කම 1020 එකක් ගන්න. ඒකෙ කැම් එක පට්ට නිසා.
    ඒත් බං හොයලා හොයලා බලද්දි ඒකෙ නැම් එක පට්ට උනාට ෆෝන් එකක් විදිහට එච්චරම හොද නෑ ලු. හොද නෑ කිව්වෙ ලෙඩ නෙවෙයි. අනිත් WP වලට සාපේක්ෂව මදි ලු.
    ඊට පස්සෙ තමා මම 920 ගත්තෙ මූ 1520 ගත්තෙ :rofl:
    1520 පට්ට ෆෝන් එක. තිරේ ටිකක් ලොකුයි. ඩෙනිම් කලිසම් වල සාක්කු වල එහෙම දාගෙන මෝටසයිකල් පදින්න අමාරුයි ටිකක් :baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඌ ඉස්සෙල්ලම හිතං හිටියෙ මාත් එක්කම 1020 එකක් ගන්න. ඒකෙ කැම් එක පට්ට නිසා.
    ඒත් බං හොයලා හොයලා බලද්දි ඒකෙ නැම් එක පට්ට උනාට ෆෝන් එකක් විදිහට එච්චරම හොද නෑ ලු. හොද නෑ කිව්වෙ ලෙඩ නෙවෙයි. අනිත් WP වලට සාපේක්ෂව මදි ලු.
    ඊට පස්සෙ තමා මම 920 ගත්තෙ මූ 1520 ගත්තෙ :rofl:
    1520 පට්ට ෆෝන් එක. තිරේ ටිකක් ලොකුයි. ඩෙනිම් කලිසම් වල සාක්කු වල එහෙම දාගෙන මෝටසයිකල් පදින්න අමාරුයි ටිකක් :baffled:

    :D:D:D:D
    1020 ඒක හදල තියෙන්නේ කැමරා එකටමනේ:love:
    1520 හෙන ලොකුයි තමයි.ඒක තමයි පාවිච්චි කරන්න අමාරු.
    නැත්නම් පට්ට ෆෝන් ඒක.සල්ලි තිබුනනං ගන්නවා මාත් එකක්:love::love:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    cortana මේක ගැන කියලා දෙනන් පුලුවන්ද? මේකෙන් මොනවද වෙන්නේ ? මොන වගේ වෙල්වල් වලටද යූස් කරන්නේ........ ඊ.ටී.සී.......
    cortana දාන්න පෝන එකේ මොනවා හරි සෙට්න්ග් හදන්න ඕනිද?
    තව දෙයක් මට 625 එකට යූස් කරනන් හොද හෙඩ්සෙට් එකක් කියන්න. ලොකු ගානකට නෙමෙයි 1500වගේ.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ara magul Lock Screen Beta app eka eka crash wela ada dawasama balan hitiya melo wadak karaganna baruwa :angry:
    Phone eka on eth screen eka enne naa :oo:
    Yanthan ada hawasa battery eka bassa. Aai on karapu gamanma e redda uninstall karala damma :growl:
     
    Status
    Not open for further replies.