windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Machan Nokia Smart Cam eka 8.1 Preview ekata support Nadda? :oo:
Nokia Smart Cam කියන එක දැන් නැහැ.. එකත් inbuilt කරලා හදපු Nokia Camera app එක තමා තියන්නේ.. ඕකෙන් ඕනි දෙයක් කරන්න පුළුවන්.. youtube tutorial follow කරන්න මචං.. ඕනි තරම් ඇති..
http://www.windowsphone.com/en-us/store/app/nokia-camera/bfd2d954-12da-415c-ad99-69a20f101e04

මේ file manager එක නම් සිරා
microsoft එකෙන්මයි develop කරලා තියෙන්නේ

http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
:yes::yes:
:yes::yes:

I got Official Windows phone 8.1 update last friday...Its Awsome.....
:cool::cool:
 

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    (android ෆුකට ලේ බහින්න රිදිලා කුරු කුරු ... :rofl::rofl:

    http://elakiri.com/forum/showthread.php?t=1631037

    :rofl::rofl::rofl::rofl:

    android යනු lag වෙනවාට බියෙන් සියලු දේ off කළ smart phone එකකි
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    sirawata bun, services okkoma off karan innanam mokatada android phone ekak ganne, Godak eun bun nokia lumia use nokara boruwata apps naha ganna thama danne...!!! :angry::angry::angry::angry::angry::angry::angry::P:P:P:P
     
    • Like
    Reactions: Dinushasankalpa

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Windows Phone Market එකේ තියෙන තවත් වටින්ම app එකක් තමා myAppFree කියන app එක. මේකෙන් ඇත්තටම කරන්නේ සමහර paid apps( බොහෝ වෙලාවට, paid නැති free app එහෙමත් සමහර වෙලාවට තියෙනවා) අපිට free of charge download කරන්න දෙනවා.. මමත් දැන් සති 3 කට වැඩි කාලයක් තිස්සේ try කරලා බැලුව මේ app එක කරන්නේ ඇත්තක් ද එහෙමත් නැත්තම් බොරුවක් ද කියල.. ඇත්තටම මේ app එක ගොඩක් හොදයි. මෙන්න link එක.. download n install it guys. try it out cheers :D
    myAppFree - http://www.windowsphone.com/en-us/store/app/myappfree/286ba4a5-33c3-489a-a5a1-8675503aadca
    e32eafe9-9a3d-42aa-9a05-65a3fbb4ad5f
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    mama den 1.5 years use karanawa lumia 720k.. supiri aa,,, cam ekath patta,, gewana ganatath wediya watina 4n ekak,,, mama gatte 38i dubai walain,,, 2013 May,,, den gaana 28k wage..
     
    Status
    Not open for further replies.