Onna machan ubalagen wisatara ahala ahala mamath 925 ekak gaththathanx wisatara kiwwa hemotama
එල එල මචං
sd කාර්ඩ් එකට මචන් දාන්න ඕනේ4n එකට දාල හරියන්නේ නෑ
චිප එකකට දාපන් මචන්,එතකොට පෙන්නයි ඔහොම,8 වලනම් sd card කියල පෙන්නනවා ස්ටෝර් ඒකෙ ඇප් දැම්මහම,8.1 නම් ඔය උද දාල තියෙන විදිය![]()
අර උඩ තියෙන image එකේ විදිහට compatible apps and games විතරයි මචං පෙන්නන්නේ 

thanx wisatara kiwwa hemotama
4n එකට දාල හරියන්නේ නෑ


