මචං මට හිතෙන විදිහට ඕක ඇවිත් firmware එකේ අවුලක්. Nokia Software Recovery Tool එක pc එකට install කරලා මචං try එකක් දීල බලන්න මචං. එකේ පෙන්නන version එකට phone එක update කරලා බලන්න මචං .
http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987
Nokia Software Recovery Tool
ncom.nokia.com/supportFiles/phones/files/recovery/NokiaSoftwareRecoveryToolInstaller.exe
මම run කලා ලෙඩේ ආපු දවස් වල net එකෙන් search කරලා. පැය බාගයක් විතර ගියා install වෙන්න
. ඒත් හරි ගියේ නෑ
. මොනා වුනත් ආයිත් පාරක් දාලා බලන්නම් හරියයිද කියලා. 
tnx lot මචං උදව්වට.
. මොනාද උනේ කියලා කියන්නම්.
...
. අනිත් එක උන් sim එක දැම්මම වැඩ කලා
. මේකේ ලෙඩේ sim එක දාලා විනාඩි 10-15 කින් වගේ දැන් no netowk යනවා
. ආයිමත් පාරක් recovery tool එක run කරලා බලනවා. කෙවිනුත් ඒක තමයි කියලා තිබ්බේ... බලමු... මොනාද උනේ කියලා කියන්නම්...
.
. හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. 


