windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
148envp.jpg

 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    40-45 උකයි ගනන් වැඩිනේ බං ඒකෙ කැම් එක නම් පට්ට නේ

    ඔව් බන් ඕවා ආපු ගමන් කොහොමත් ගණන් නේ ඊට පස්සේ අඩු වෙනවා :dull: 730 Dual SIM එක නම් ගණන් අඩු වෙයි ඒකේ වෙනසකට තියෙන්නේ 4G LTE Wireless charging cover එකක් එහෙම නෑ :dull:

    http://www.gsmarena.com/compare.php3?idPhone1=6639&idPhone2=6640

    කැම් එක Shape

    84180d1412957941t-wp_20141010_004.jpg


    84181d1412957957t-wp_20141010_005.jpg


    84189d1412958083t-wp_20141010_014.jpg


    83511d1412451625t-wp_20141004_20_22_16_pro.jpg


    Front කැම් එක නම් සුපිරි

    Lumia_735_Camera_Selfie_sample.JPG
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙතනට එනවා කියන්නේ වෙලාව කන වැඩක් බන්ස් :oo:
    ඒකනිසා දැන් පුළුවන් තරන් අඩුවෙන් තමයි එන්නේ :confused:

    ඒක නම් අැත්ත බන් :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මහ රෑ වෙනකන් නිදි මරාගෙන ක්‍රිකට් මැච් ගහන්න ප්ලෑන් කරපු ඒවා කොහෙ අමතක වෙන්නද බන්ස් :D
    මෙදා පාරත් සෙට් වෙමු ;)

    aniwa aniwa kohe hitiyath enawa EK nithara ewen ne dan busy wela :baffled:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බන් ඕවා ආපු ගමන් කොහොමත් ගණන් නේ ඊට පස්සේ අඩු වෙනවා :dull: 730 Dual SIM එක නම් ගණන් අඩු වෙයි ඒකේ වෙනසකට තියෙන්නේ 4G LTE Wireless charging cover එකක් එහෙම නෑ :dull:

    http://www.gsmarena.com/compare.php3?idPhone1=6639&idPhone2=6640

    කැම් එක Shape

    84180d1412957941t-wp_20141010_004.jpg


    84181d1412957957t-wp_20141010_005.jpg


    84189d1412958083t-wp_20141010_014.jpg


    83511d1412451625t-wp_20141004_20_22_16_pro.jpg


    Front කැම් එක නම් සුපිරි

    Lumia_735_Camera_Selfie_sample.JPG

    patta ban cam eka thama oni mata nam anithwa wagema
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ස්කයිප් එකේ තියෙන සමහර කන්ටැක්ට් නිකන්ම සින්ක් වෙලා CALL A CONTACT එකට පීපල්ස් ගියහම නම් ස්කයිප් නම් ටික එතන පෙන්වන්නෙ නැහැ
    මම පීපල්ස් වල ෆිල්ටර් වලින් ස්කයිප් සින්ක් වෙන එක අන්ටික් කරල තියෙන්නේ
    ඇත්තෙන්ම සේරම ස්කයිප් Contacts පෙන්නනෙ නැහැ එකක් දෙකක් එනවා
    එක අයින් කරගන්න පුලුවන්ද
    අනවශ්‍ය නම්බර් ඒවා එකයි

    තව එකක් තමයි වින්ඩොව්ස් ෆෝන් 8.1 SDK එක විෂුවල් ස්ටුඩියෝ 2010 අල්ටිමේට් වලට සපෝට් කරන්නෙ නැහැ නේද
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ 720 ට ඩවුන්ලෝඩ් කරගන්න Nokia pro cam app එක Store එකේ පෙන්නන්නේ නැහැනේ windows black update එක තියෙන්නේ .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    machan meke normal ena maps walata wada here maps neda fatta eka? eke community eka hondai da? math baluwe set wela konaka indan map karagena yanna :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන්ලා අපි මේ ලඟදි කතරගම ගියා
    ෆෝන් එක "ප්ලේන් මූඩ්" දාලා හියර් මැප්ස් ඔපන් කරන් ආවේ.. සිම් ඩේටා මොකුත් ඔන් නොකර මැප් එක ඔටෝ අපි ඉන්න ප්ලේස් එක අප්ඩේට් වෙනවා.. පට්ට බන් සීන් එක හියර් මැප්ස් එලකිරි.
    කවුරුහරි දන්නවද කොහොමද එහෙම වෙන්නේ කියලා..
    සිම් ඩේටා ඕෆ්, ප්ලේන් මූඩ් තියෙද්දි, මොකද්ද ටෙක්නොලොජි එක එහෙම වෙන :oo::oo:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    මචන්ලා අපි මේ ලඟදි කතරගම ගියා
    ෆෝන් එක "ප්ලේන් මූඩ්" දාලා හියර් මැප්ස් ඔපන් කරන් ආවේ.. සිම් ඩේටා මොකුත් ඔන් නොකර මැප් එක ඔටෝ අපි ඉන්න ප්ලේස් එක අප්ඩේට් වෙනවා.. පට්ට බන් සීන් එක හියර් මැප්ස් එලකිරි.
    කවුරුහරි දන්නවද කොහොමද එහෙම වෙන්නේ කියලා..
    සිම් ඩේටා ඕෆ්, ප්ලේන් මූඩ් තියෙද්දි, මොකද්ද ටෙක්නොලොජි එක එහෙම වෙන :oo::oo:

    GPS එකෙන්නෙ ඒක වෙන්නෙ ඒක තමයි හේතුව.
     
    • Like
    Reactions: rashee_irosh

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    @rashee_irosh
    Sim data අවශ්‍ය වෙන්නේ map එක download කරගන්න විතරයි මචෝ. එක වයි ෆයි වලින් ගිහිල්ල හරි එක වතාවක් බාගත්තාම මැප් එක හරි.
    ඔයාගේ ලොකේෂන් එක පෙන්නන්න GPS signal විතරක් තිබ්බහම ඇති. GPS වලට internet ඕනේ නැහැ GPS antenna එකෙන් ඔයාගේ location එක හොයල app එකෙන් map එකේ ඔයා ඉන්න location පෙන්නනවා කොඩිනේට්ස් වලට අනුව.
    Here maps වල මුළු ලංකාවම download කරන්නත් යන්නේ 50~ mb වගේ මචෝ. ආයේ maps වෙනස් වෙද්දී updates check කරලා update කරගන්න පුළුවන් ඒ කොටස්

    ඔව් ඇත්තටම here maps නියමයි බන් camera එක on කරලා map එක අස්සෙන් රේඩාර් එක වගේ පෙන්නන එක සිරා බන් :D

    අනික් එක පුලුවන්නම් windows mobile පාවිච්චි කරන සෙට් එක විදිහට අපි වැඩේට බහිමු, mapping community එකට සෙට් වෙන්න මෙන්න මෙතනින්.

    http://here.com/mapcreator/

    ඔයාලගේ ඉන්න places වල වැරදි තියෙනවනන් හරිගස්සල දාන්න :yes: නැති පාරවල් add කරන්න නැති places add කරන්න :yes: අපි හියර් community එක hit කරලා ගමු ;)

    මම ඔන්න වැඩේට බැහැල ඉන්නේ. කට්ටිය ඇවිත් සෙට් වෙලා වැඩේ ගොඩ දාමු. එච්චර මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ දැනටමත් ගොඩක් එව්වා add කරලා තියෙන්නේ. අතරින් පතර තියෙන එව්වා ටිකක් අවුල්.

    එව්වා මම දකින දකින එව්වා හරි ගැස්සුවා. වැරදි විදිහට මැප් කරන්න එපා මචන් රිවිව් කරන කොට හරිම කට්ටනේ, ඒ නිසා ජරා වැඩ කරන්න එපා අපිටමයි කට්ට මචන් මේක පාවිච්චි කරන්න ගියහම එක නිසා. හරියට මොලේ කල්පනා කරලා කරන වැඩ කරපල්ලා, පිස්සු කෙලින්න එපා හරිද.. කරන්න තේරෙන්නේ නැත්තන් නොකර ඉඳපන් මචන් ඔකේ ගයිඩ් එකේ තියෙනවා ලේසියෙන්ම කරන්න හැටි. එක තේරෙන්නේ නැති එකා කරන්න යන්න එපා මොකද උදව් කරන්න කියල වෙන්නේ එතකොට වැඩේ තවත් බොග කරන එක.
    පේනවනේ අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට අපේ බය්යල ගිහිල්ල කොරල තියෙන දේ :lol: ඒ වැඩේ කරන්න එපා හරිද. එලට අපි ඕක හදල ගමු ;)
     
    Status
    Not open for further replies.