basic features විතරක් දුවන්න උඹට විතරක් තිබ්බම ඇතිනං මොන මගුලකටද apps? උබ කියන කතාවේම පරස්පර විරෝදී අදහසක් තියෙන්නේ. android ස්ලෝ වෙන්නේ එක එක ඒවා දම්මමලු. එත් උඹට එක එක apps ඔනෙත්ලු එහෙම නැතුව වැඩක් නෑල්ලු.. ඉතින් ඒ කියන්නේත් බන් android වැඩක් නෑ කියන එක නෙමෙයිද?
මටනං ඔය දහ ජරා apps වැඩක් නැහැ අවශ්‍ය කරන දේවල් වලට apps තියෙනව.
මොනාද බන් මේ ජරාව? ලොටරි apps ලොල් දෙරණ හිරු..? අනේමන්ද බං උඹල නං..
dic නං පාවිච්චියක් නැහැ.. සිංහල ශබ්දකෝෂ වෙනුවට English ඒවා පාවිච්චි කරපං oxford වගේ ඉංග්‍රීසි ඕනෙනං. හැබැයි දැන් ගොඩක් apps තියෙනවා වින්ඩෝස් වලට
අනික් එක තාර්කිකව හිතපන් පොඩ්ඩක්.. උඹ ගැලැක්සි නොට් ටැබ් එක පාවිච්චි කරලා තියෙනවද? හාඩ්වෙයා උපරිමයෙටම තියෙන එක තමා එක. ඔයිටවදා ලෝකේ කොහෙවත් නැහැ හාඩ්වෙයා ගහපු එකක්. එකත් ස්ලෝ කරනවා යකෝ ගොබ්බ android එක? බලපන් සොච්චමට ස්පෙක්ස් තියෙන ෆෝන් එක බටර් වගේ යන හැටි, නොකිය කියන්නේ බන් ෆෝන් ගහන්න අද ඊයේ ඉගෙනගත්ත එවුන් නෙමෙයි. ෆෝන් එක අතට ගත්තහම කොරවෙලා යනවා ෆෝන් එකේ කොලිටියට. ගැලැක්සි වල අනික් පැත්ත හරවල ගලෙව්වහම ලූනු සිවිය ගලෙවනවා වගේ නෙමෙයි මෙව්වා.
උබට තේරෙන්නේ නැද්ද android කියන්නේ අනාත ඔපරේටින් සිස්ටම් එකක් කියල වින්ඩෝස් එකත් එක්ක බැලුවහම? වින්ඩෝස් එකත් එක්ක තරගයක් වත් නෑ බන් android වලට. ඇපල් විතරයි ගේමක් දෙන්නේ android කියන්නේ නතින්.
ජරාව කියන්නේ ඕවට බන්, මෙව්වා කිරි ටෝය්ය වගේ බඩු. උඹ බලපන් මම කියන්නේ බොරුද කියල මම දැන් අවරුදු ගානකට කලින් ඉඳන් දැනගෙන හිටියේ වින්ඩෝස් මොබයිල් android වලට අරින එක අරිනවා කියල. ඒ දවස්වල ඕක කිව්වහම මිනිස්සු මට විකාර කියලයි කිව්වේ. හැබැයි ඔන්න දැන් උබ බලපන් තව වැඩි කාලයක් යන්නෙන් ආ වින්ඩෝස් මොබයිල් ලෝකෙම රුල් කරනවා. පට්ට හිට් වේගෙන එන්නේ මෙව්වා.
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඕනෙත් නෑ යකෝ මේකක් පාවිච්චි කරන්න ලැබෙනවානං..!