windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Machanla WP use karala nathi un ekka argue karanna yanna EPA wadakna ban.
    Un hitanne apps godak tibbama eka tama best kiyala
    And thread eke topic eka balanne natuwa awith add danawa
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    basic features විතරක් දුවන්න උඹට විතරක් තිබ්බම ඇතිනං මොන මගුලකටද apps? උබ කියන කතාවේම පරස්පර විරෝදී අදහසක් තියෙන්නේ. android ස්ලෝ වෙන්නේ එක එක ඒවා දම්මමලු. එත් උඹට එක එක apps ඔනෙත්ලු එහෙම නැතුව වැඩක් නෑල්ලු.. ඉතින් ඒ කියන්නේත් බන් android වැඩක් නෑ කියන එක නෙමෙයිද?

    මටනං ඔය දහ ජරා apps වැඩක් නැහැ අවශ්‍ය කරන දේවල් වලට apps තියෙනව.


    මොනාද බන් මේ ජරාව? ලොටරි apps ලොල් දෙරණ හිරු..? අනේමන්ද බං උඹල නං..
    dic නං පාවිච්චියක් නැහැ.. සිංහල ශබ්දකෝෂ වෙනුවට English ඒවා පාවිච්චි කරපං oxford වගේ ඉංග්‍රීසි ඕනෙනං. හැබැයි දැන් ගොඩක් apps තියෙනවා වින්ඩෝස් වලට

    Ou6saA0.jpg


    අනික් එක තාර්කිකව හිතපන් පොඩ්ඩක්.. උඹ ගැලැක්සි නොට් ටැබ් එක පාවිච්චි කරලා තියෙනවද? හාඩ්වෙයා උපරිමයෙටම තියෙන එක තමා එක. ඔයිටවදා ලෝකේ කොහෙවත් නැහැ හාඩ්වෙයා ගහපු එකක්. එකත් ස්ලෝ කරනවා යකෝ ගොබ්බ android එක? බලපන් සොච්චමට ස්පෙක්ස් තියෙන ෆෝන් එක බටර් වගේ යන හැටි, නොකිය කියන්නේ බන් ෆෝන් ගහන්න අද ඊයේ ඉගෙනගත්ත එවුන් නෙමෙයි. ෆෝන් එක අතට ගත්තහම කොරවෙලා යනවා ෆෝන් එකේ කොලිටියට. ගැලැක්සි වල අනික් පැත්ත හරවල ගලෙව්වහම ලූනු සිවිය ගලෙවනවා වගේ නෙමෙයි මෙව්වා.
    උබට තේරෙන්නේ නැද්ද android කියන්නේ අනාත ඔපරේටින් සිස්ටම් එකක් කියල වින්ඩෝස් එකත් එක්ක බැලුවහම? වින්ඩෝස් එකත් එක්ක තරගයක් වත් නෑ බන් android වලට. ඇපල් විතරයි ගේමක් දෙන්නේ android කියන්නේ නතින්.

    ජරාව කියන්නේ ඕවට බන්, මෙව්වා කිරි ටෝය්ය වගේ බඩු. උඹ බලපන් මම කියන්නේ බොරුද කියල මම දැන් අවරුදු ගානකට කලින් ඉඳන් දැනගෙන හිටියේ වින්ඩෝස් මොබයිල් android වලට අරින එක අරිනවා කියල. ඒ දවස්වල ඕක කිව්වහම මිනිස්සු මට විකාර කියලයි කිව්වේ. හැබැයි ඔන්න දැන් උබ බලපන් තව වැඩි කාලයක් යන්නෙන් ආ වින්ඩෝස් මොබයිල් ලෝකෙම රුල් කරනවා. පට්ට හිට් වේගෙන එන්නේ මෙව්වා.

    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ඕනෙත් නෑ යකෝ මේකක් පාවිච්චි කරන්න ලැබෙනවානං..!

    :P Hebei akak thiyanawa android walin dana weda ekakwath WP danna hithannawath bae machan 100% eka sure :yes: mage s3 eka aragena den awurudu 2 hamarak vithara wenawa mata oya hira wena karadara awa mul dawas wala mokada mama melo deyak denan hitiye nae ,apta one vidihata os eka customize karala gaththahama wp nothing wenawa ;) hebei normal vidihata thibboth gu 70 wai :baffled: mama den 625 eka aragena sathiyakwath nae eth mata patta vidihata asa hithuna mobile ekata :love: mage adahasa android phone walin kerana (s3) eken uda bagayakwath weda karaganna bae wp walin eth windowsphone walata patta vidiheta hitha edenawa yako :rofl: eka thamai ohoma kiyawanne :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    @rashee_irosh
    Sim data අවශ්‍ය වෙන්නේ map එක download කරගන්න විතරයි මචෝ. එක වයි ෆයි වලින් ගිහිල්ල හරි එක වතාවක් බාගත්තාම මැප් එක හරි.
    ඔයාගේ ලොකේෂන් එක පෙන්නන්න GPS signal විතරක් තිබ්බහම ඇති. GPS වලට internet ඕනේ නැහැ GPS antenna එකෙන් ඔයාගේ location එක හොයල app එකෙන් map එකේ ඔයා ඉන්න location පෙන්නනවා කොඩිනේට්ස් වලට අනුව.
    Here maps වල මුළු ලංකාවම download කරන්නත් යන්නේ 50~ mb වගේ මචෝ. ආයේ maps වෙනස් වෙද්දී updates check කරලා update කරගන්න පුළුවන් ඒ කොටස්

    ඔව් ඇත්තටම here maps නියමයි බන් camera එක on කරලා map එක අස්සෙන් රේඩාර් එක වගේ පෙන්නන එක සිරා බන් :D

    අනික් එක පුලුවන්නම් windows mobile පාවිච්චි කරන සෙට් එක විදිහට අපි වැඩේට බහිමු, mapping community එකට සෙට් වෙන්න මෙන්න මෙතනින්.

    http://here.com/mapcreator/

    ඔයාලගේ ඉන්න places වල වැරදි තියෙනවනන් හරිගස්සල දාන්න :yes: නැති පාරවල් add කරන්න නැති places add කරන්න :yes: අපි හියර් community එක hit කරලා ගමු ;)

    මම ඔන්න වැඩේට බැහැල ඉන්නේ. කට්ටිය ඇවිත් සෙට් වෙලා වැඩේ ගොඩ දාමු. එච්චර මහා ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ දැනටමත් ගොඩක් එව්වා add කරලා තියෙන්නේ. අතරින් පතර තියෙන එව්වා ටිකක් අවුල්.

    එව්වා මම දකින දකින එව්වා හරි ගැස්සුවා. වැරදි විදිහට මැප් කරන්න එපා මචන් රිවිව් කරන කොට හරිම කට්ටනේ, ඒ නිසා ජරා වැඩ කරන්න එපා අපිටමයි කට්ට මචන් මේක පාවිච්චි කරන්න ගියහම එක නිසා. හරියට මොලේ කල්පනා කරලා කරන වැඩ කරපල්ලා, පිස්සු කෙලින්න එපා හරිද.. කරන්න තේරෙන්නේ නැත්තන් නොකර ඉඳපන් මචන් ඔකේ ගයිඩ් එකේ තියෙනවා ලේසියෙන්ම කරන්න හැටි. එක තේරෙන්නේ නැති එකා කරන්න යන්න එපා මොකද උදව් කරන්න කියල වෙන්නේ එතකොට වැඩේ තවත් බොග කරන එක.
    පේනවනේ අර ගුගල් ට්‍රාන්ස්ලේටර් එකට අපේ බය්යල ගිහිල්ල කොරල තියෙන දේ :lol: ඒ වැඩේ කරන්න එපා හරිද. එලට අපි ඕක හදල ගමු ;)
    Google Map Maker නම් කරල තියෙනව මචෝ
    මේකත් එවිදියද දන්නෙ නෑ සප් එකක් දෙන්න පුළුවන්
    රෙජිස්ටර් වෙලා බලන්නම් හිටපන්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Google Map Maker නම් කරල තියෙනව මචෝ
    මේකත් එවිදියද දන්නෙ නෑ සප් එකක් දෙන්න පුළුවන්
    රෙජිස්ටර් වෙලා බලන්නම් හිටපන්
    math 625 ekak gaththa :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයා බන් මල ජරාව
    ඇප්ස් තියෙන්නේ හෙන පොඩ්ඩයි

    මේවා තියෙනවද බන් ඕකට
    basha sinhala dic
    electricity meter
    lk lottery
    derana, hiru, wage apps
    clash of clans wage games, temple run hama ekema thiyenawa ne ban



    සිංහල ශබ්දකෝෂ තියෙනවා බං WP වල ,දෙරණ ,හිරු තියෙනවා .., අනිත්වත් තව ටික දවසකින් හැදෙයි , අතවශ්‍ය ඇප් නම් ඔක්කොම තියෙනවා , උබ ඔය කිව්වා ඒවායේ නම් ඒ හැටි ප්‍රයෝජනයක් ඇති ඒවා නෙවේ ..
    මම දැක්ක නිවුස්ෆස්ට් එකේ උන් බුකියෙ පොස්ට් එකක කවුද එකෙක් දාපු කොමෙන්ට් එකකට රිප්ලයි කරල තිබ්බා උන් වින්ඩොව්ස් ෆෝන් වලටත් හදනව් කියලා
    උන් තමයි නිවුස් නියමෙටම කරන්නෙ ලංකාවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් ස්කයිප් එකේ තියෙන සමහර කන්ටැක්ට් නිකන්ම සින්ක් වෙලා CALL A CONTACT එකට පීපල්ස් ගියහම නම් ස්කයිප් නම් ටික එතන පෙන්වන්නෙ නැහැ
    මම පීපල්ස් වල ෆිල්ටර් වලින් ස්කයිප් සින්ක් වෙන එක අන්ටික් කරල තියෙන්නේ
    ඇත්තෙන්ම සේරම ස්කයිප් Contacts පෙන්නනෙ නැහැ එකක් දෙකක් එනවා
    එක අයින් කරගන්න පුලුවන්ද
    අනවශ්‍ය නම්බර් ඒවා එකයි

    තව එකක් තමයි වින්ඩොව්ස් ෆෝන් 8.1 SDK එක විෂුවල් ස්ටුඩියෝ 2010 අල්ටිමේට් වලට සපෝට් කරන්නෙ නැහැ නේද
    :dull::dull::rofl::rofl:
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    අනේ පලයන් බන් යන්න , දැනට මොබි වල තියෙන ටොප් ගේම්ස් 1ක් වත් ඔය මගුල් වල නැහැ , කොටින්ම ලගදී ගොඩක්ම හිට් උන clash of clans wath නැහැනේ

    mekai e game eka microsoft ekak nemi 3rd part develop karapu ekak. anika windows mobile wala run wene Xbox game. quality athin supiri. clash of clans walata match wena ona tharam games thiyanawa windows mobile wala. dane natham kiyawana epa bun. anika games gahana onanam phone ekak mokatada ganiko Xbox ekak. Xbox gana dane natham internet walin search karala balana. mekai windows mobile use karapu aya danawa phone eke quality eka. ballai kollai hamonma use karane naha. uba podak hariyata igena gena waren ita passe api katha karamu machan. ok. uba wage man android walata kade yanne naha.:angry::angry::angry::angry::frown::frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    math 625 ekak gaththa :yes:
    අහ හොඳයි හොඳයි කොහොමද ගාන දැන් මම ගත්ත ගානටත් වඩා අඩුයිද

    මම මෙන්න මේ නොකිය 130 එකක් ගන්න හොයනවා ලංකාවේ නැද්ද කොහෙද බන්
    මැසේජ් කරන්න සහ සිංදු අහන්න


    nokia-130-mobile-phone-large-1.jpg
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    අහ හොඳයි හොඳයි කොහොමද ගාන දැන් මම ගත්ත ගානටත් වඩා අඩුයිද

    මම මෙන්න මේ නොකිය 130 එකක් ගන්න හොයනවා ලංකාවේ නැද්ද කොහෙද බන්
    මැසේජ් කරන්න සහ සිංදු අහන්න


    nokia-130-mobile-phone-large-1.jpg

    19000 kata set une mata :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    19000 kata set une mata :yes::yes:
    අම්මට හුඩු එළකිරි නෙ මචං
    මට නම් 10ක් වගේ වැඩි උනා
    මොකද මම ස්ක්‍රීන් ගාඩ් කවර්
    එක්ස්ට්‍රා හෙඩ්සෙට් මෙමරි කාඩ් එක්කම ගත්ත නිසා

    වින්ඩොව්ස් එක්ස්පිරියන්ස් එක හොඳයි මමත් ගන්නව
    ඊළඟට වින්ඩොව්ස් එකක්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    අම්මට හුඩු එළකිරි නෙ මචං
    මට නම් 10ක් වගේ වැඩි උනා
    මොකද මම ස්ක්‍රීන් ගාඩ් කවර්
    එක්ස්ට්‍රා හෙඩ්සෙට් මෙමරි කාඩ් එක්කම ගත්ත නිසා

    වින්ඩොව්ස් එක්ස්පිරියන්ස් එක හොඳයි මමත් ගන්නව
    ඊළඟට වින්ඩොව්ස් එකක්

    screen guard ekak gaththe nae extra mmokuth gaththe nae ban :dull:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    අනේ බන් කවුරුහරි කියහල්ල්කො
    lumia 1320 පෝන් එක අඩුවට ගන්න පුලුවන් හොද තැනක් :oo::oo::oo:
    ඒ පෝන් එක හොදයි නේ :yes::yes::yes::yes:
    සයිස් එකනම් ටිකක් ලොකුයි වගෙ නේ
    :baffled::baffled:
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මචන් ස්කයිප් එකේ තියෙන සමහර කන්ටැක්ට් නිකන්ම සින්ක් වෙලා CALL A CONTACT එකට පීපල්ස් ගියහම නම් ස්කයිප් නම් ටික එතන පෙන්වන්නෙ නැහැ
    මම පීපල්ස් වල ෆිල්ටර් වලින් ස්කයිප් සින්ක් වෙන එක අන්ටික් කරල තියෙන්නේ
    ඇත්තෙන්ම සේරම ස්කයිප් Contacts පෙන්නනෙ නැහැ එකක් දෙකක් එනවා
    එක අයින් කරගන්න පුලුවන්ද
    අනවශ්‍ය නම්බර් ඒවා එකයි

    තව එකක් තමයි වින්ඩොව්ස් ෆෝන් 8.1 SDK එක විෂුවල් ස්ටුඩියෝ 2010 අල්ටිමේට් වලට සපෝට් කරන්නෙ නැහැ නේද

    mathaka widihata upto Visual Studio 2012 suppot karanne SDK 7 and 8.0 witharai. SDK 8.1 walata Visual Studio 2013 ona.
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මචං, Lumia 625 phone එක කොහොමද? 1 year hardware warrenty එක්ක Rs . 32500 ක් වෙනවා. Only with 1 year software warrenty Rs . 22500 ක් වෙනවා. idea එක නම් තියෙන්නේ 22500 ගන්න. මේක ගැන පොඩි idea එකක් දෙන්න.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මචං, Lumia 625 phone එක කොහොමද? 1 year hardware warrenty එක්ක Rs . 32500 ක් වෙනවා. Only with 1 year software warrenty Rs . 22500 ක් වෙනවා. idea එක නම් තියෙන්නේ 22500 ගන්න. මේක ගැන පොඩි idea එකක් දෙන්න.

    Mama gaththe ban warranty dekama ekka 19000 hebei sl walin newei :nerd: echchara ganan wenna vidihak nae ne ban
     
    Status
    Not open for further replies.