ah pattane banonline da ? hema ganama nethuwa athi mokada un code karala thiyana vidihak athine
![]()
ah pattane banonline da ? hema ganama nethuwa athi mokada un code karala thiyana vidihak athine
![]()

එත් 925 එකේ sd card slot එකක් නැහැ බන්. මමත් 16 GB වලට හොදටම limit වෙලා ඉන්නේ

එක තමා මචන් එකම අවුල..
එත් මචන් 1320 ට වඩා නම් ගොඩක් හොදයි..
මාත් use කරපු supirima 4n එකක්![]()
ෆෝන් එකෙන් ෆොටෝස් හදන්න පුලුවන් මැක්සා ඇප් එකක් මේක.
ඕන අය අරන් බලන්නකො.
Hipstamatic Oggl

මෙන්න මචන් පට්ටම app එකක්..
ආයේ ලොවෙත් නෑ..
Scan කරන්න විතරයි ඕනේ.. උත්තරේ එනවා..
දැනට iOS & WP විතරයි තියෙන්නේ
Photomath
![]()
![]()
![]()
මෙතනින් බාගන්න
http://www.windowsphone.com/en-us/store/app/photomath/1f25d5bd-9e38-43f2-a507-a8bccc36f2e6
api ganan hadana kale owa thibba nam ammapaමෙන්න මචන් පට්ටම app එකක්..
ආයේ ලොවෙත් නෑ..
Scan කරන්න විතරයි ඕනේ.. උත්තරේ එනවා..
දැනට iOS & WP විතරයි තියෙන්නේ
Photomath
![]()
![]()
![]()
මෙතනින් බාගන්න
http://www.windowsphone.com/en-us/store/app/photomath/1f25d5bd-9e38-43f2-a507-a8bccc36f2e6

ගන්නවා නම් මචං ඔය price range එකේ තියෙන හොදම එක තමා Lumia 830 එක.. no words bro.. awesome phone..
තව lumia 930 and 1520 වල නම් prices ටිකක් වැඩි.. 70 ++ වගේ.. එත් ඒ දෙකටත් වඩා මට නම් Lumia 830 එක අල්ලලා ගියා මචං.. reviews ටිකක් බලපං මචං 830 එක ගැන.

api ganan hadana kale owa thibba nam ammapa![]()

thibba thibbaඋබ ගණන් හදපු කාලේ 4n තිබ්බෙත් නැහැ නොවැ...![]()
Patta lassanai ne
eth mchn 55kata spec eka nam madi ne kollo
10mp cam
1GB ram
anyways thnx fr ya replies
mata 930 eka saaahena hithata alluwa mchn
thawa tika kaalayak idala oka gatta nam ari wage
puduma lassanai oii
එත් over all ගත්තම අනිත් specs එක්ක බැලුවම shape වගේ 
ඔයාට J නේද
math 625 ekak thiyan inne kiyala oyata amathaka wenna athi api hodata hoda kiyanawa
narakata naraka kiyanawa naraka eka hoda karanna yanne nae uba wage 

thibba thibba
math 625 ekak thiyan inne kiyala oyata amathaka wenna athi api hodata hoda kiyanawa
narakata naraka kiyanawa naraka eka hoda karanna yanne nae uba wage
![]()

උබ මගේ හිත රිද්දුව මචං
925 ekak ganin..
1320 eka Flash na.. 5mp..

e unata mage 1320 eke flash ekak tiyenawa![]()