windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එත් 925 එකේ sd card slot එකක් නැහැ බන්. මමත් 16 GB වලට හොදටම limit වෙලා ඉන්නේ :(:(:(

    එක තමා මචන් එකම අවුල.. :(
    එත් මචන් 1320 ට වඩා නම් ගොඩක් හොදයි.. :)
    මාත් use කරපු supirima 4n එකක් :cool::cool:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    එක තමා මචන් එකම අවුල.. :(
    එත් මචන් 1320 ට වඩා නම් ගොඩක් හොදයි.. :)
    මාත් use කරපු supirima 4n එකක් :cool::cool:

    ඔව් බන් SD card slot එකක් තිබ්බ නම් සුපිරි.. එත් නැති එක තමා දුක :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකෙන් ෆොටෝස් හදන්න පුලුවන් මැක්සා ඇප් එකක් මේක.
    ඕන අය අරන් බලන්නකො.


    Hipstamatic Oggl

    edd3ecf4-c3a5-4ca6-81d0-ab624887543b



    7f14b4fb-c9e3-427f-85da-1634f6210c4e


    ba3059d3-e09c-45e9-8179-73e9673cfef8


    735542e7-892f-467f-a962-a1b62d537fd5


    ca5b4017-3103-4f1c-adbe-c6846eacbaff



    http://www.windowsphone.com/en-us/store/app/hipstamatic-oggl/7e4e9622-6f64-4594-a921-72ff0930e572




     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    ගන්නවා නම් මචං ඔය price range එකේ තියෙන හොදම එක තමා Lumia 830 එක.. no words bro.. awesome phone..
    තව lumia 930 and 1520 වල නම් prices ටිකක් වැඩි.. 70 ++ වගේ.. එත් ඒ දෙකටත් වඩා මට නම් Lumia 830 එක අල්ලලා ගියා මචං.. reviews ටිකක් බලපං මචං 830 එක ගැන. :)

    Patta lassanai ne
    eth mchn 55kata spec eka nam madi ne kollo
    10mp cam
    1GB ram
    anyways thnx fr ya replies
    mata 930 eka saaahena hithata alluwa mchn
    thawa tika kaalayak idala oka gatta nam ari wage ;)
    puduma lassanai oii
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Patta lassanai ne
    eth mchn 55kata spec eka nam madi ne kollo
    10mp cam
    1GB ram
    anyways thnx fr ya replies
    mata 930 eka saaahena hithata alluwa mchn
    thawa tika kaalayak idala oka gatta nam ari wage ;)
    puduma lassanai oii

    ඔව් මචං.. snapdragon 400 ඇවිත් තියන්නේ.. :dull: එත් over all ගත්තම අනිත් specs එක්ක බැලුවම shape වගේ :oo:
    ඔව් ඔව් මචං lumia 930 එක පිස්සු කොර.. තව මාස කිහිපයක් යනකොට price අඩු වෙයි මචං.. එතකොට ගනින් :)
     
    Status
    Not open for further replies.