windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    එක තමා මචන් එකම අවුල.. :(
    එත් මචන් 1320 ට වඩා නම් ගොඩක් හොදයි.. :)
    මාත් use කරපු supirima 4n එකක් :cool::cool:

    mn laga 1320 ekak tiyenne. 16gb sd ekak gahagaththa. Tv session dekak wage copy karagannawa. Film hall eke wage balanawa.
    battry nam 2days nothing. Gps +wifi on
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    e aula hamathissema enne na ban.
    habai data on karala net yanakota nam heat wenawa ambaneka. Paya dekak wage hitiyama restart wenawa ban. Os update enakam inne. Thama denim awe na

    ඔව් එහෙම එකක් තියෙනව මචං Mobile data වලින් යනකොට heat වෙනවා ගොඩක් වැඩි මචං. wifi නම් කිසි අවුලක් නැහැ.. lumia denim ආවට පස්සේ බලමුකෝ :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබේ කතාව මමත් පිලිගන්නවා
    windows phone කියන්නේ පට්ටම ජාතියක් ... lag වෙන්නේ නම් නැ ලොවෙත්
    මේ මන්ගාව තිබ්බ එක .. පට්ටයි හොදේ ... එළකිරියේ ටික දෙනෙක් දැකලා තියෙනවා .... මේකේ ඉන්න කෙල්ලෝ දෙන්නෙකුත් මගේ phone එකෙන් සෙල්ෆි ගත්ත මතකේ හැටියට

    HTC 8X Window Phone

    black.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඩිස්ප්ලේ එක ගිහිං තිබ්බ එක නේද මේහ් :rolleyes: මරු පෝං එක :yes:
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Machan Help ekak onee

    Mage Lumia 820 ekak thiyenne Asphalt Airborne Install karala thibba dan eka mage app list eken athurudahan welane. Store eke game eka search karala baluwama pennanawa installed kiyala. kohomada meeka hada ganne ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබේ කතාව මමත් පිලිගන්නවා
    windows phone කියන්නේ පට්ටම ජාතියක් ... lag වෙන්නේ නම් නැ ලොවෙත්
    මේ මන්ගාව තිබ්බ එක .. පට්ටයි හොදේ ... එළකිරියේ ටික දෙනෙක් දැකලා තියෙනවා .... මේකේ ඉන්න කෙල්ලෝ දෙන්නෙකුත් මගේ phone එකෙන් සෙල්ෆි ගත්ත මතකේ හැටියට

    HTC 8X Window Phone

    black.png

    Aniwa mchn.. Ekenma supiri:cool::cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan Help ekak onee

    Mage Lumia 820 ekak thiyenne Asphalt Airborne Install karala thibba dan eka mage app list eken athurudahan welane. Store eke game eka search karala baluwama pennanawa installed kiyala. kohomada meeka hada ganne ?

    Xbox games app eka athule baluwada mchn
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    උබේ කතාව මමත් පිලිගන්නවා
    windows phone කියන්නේ පට්ටම ජාතියක් ... lag වෙන්නේ නම් නැ ලොවෙත්
    මේ මන්ගාව තිබ්බ එක .. පට්ටයි හොදේ ... එළකිරියේ ටික දෙනෙක් දැකලා තියෙනවා .... මේකේ ඉන්න කෙල්ලෝ දෙන්නෙකුත් මගේ phone එකෙන් සෙල්ෆි ගත්ත මතකේ හැටියට

    HTC 8X Window Phone

    black.png

    pff oi :rofl::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පරණ වින්ඩෝස් ෆෝන් ගැන කියද්දි මතක් උනේ. මේ තියෙන්නේ මගෙ පළවෙනි වින්ඩෝස් ෆෝන් එක. මං ඕක පාවිච්චි කලේ 2012. මාස 5ක් විකර වැඩ ගත්තා. ඊට පස්සේ විකුණුවා.
    HTC Touch Pro 2.
    win 7 තිබුනෙ :D
    252742_3728130495839_564894036_n.jpg
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔව් බන් SD card slot එකක් තිබ්බ නම් සුපිරි.. එත් නැති එක තමා දුක :(

    machan ube Nokia 925 eke battery kochchara time tiyenawada mage eka dawasak wage thamai tiyenne ban dawasakata 2hours wage thamai call ganne data use nokarath 1day tiyenne bohowita mokada ban case eka
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    machan ube Nokia 925 eke battery kochchara time tiyenawada mage eka dawasak wage thamai tiyenne ban dawasakata 2hours wage thamai call ganne data use nokarath 1day tiyenne bohowita mokada ban case eka

    ඔයාගේ Background Run වෙන Apps වලින් ඕනෙම කරන දෙක තුන විතරක් තියාගෙන අනිත් ඒවා ඔක්කොම stop කරන්න..
    වෙනසක් තියේවි Battery Life එකේ
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔයාගේ Background Run වෙන Apps වලින් ඕනෙම කරන දෙක තුන විතරක් තියාගෙන අනිත් ඒවා ඔක්කොම stop කරන්න..
    වෙනසක් තියේවි Battery Life එකේ

    Background run wenne
    Store
    Battery server
    Facebook
    My battery

    kiyana app tika witharai machan
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan ube Nokia 925 eke battery kochchara time tiyenawada mage eka dawasak wage thamai tiyenne ban dawasakata 2hours wage thamai call ganne data use nokarath 1day tiyenne bohowita mokada ban case eka

    :( :( දවසක් වගේ තමා මචං තියන්නේ.. mobile data දිගටම On කරගෙන web browsing , youtube වග හිටියොත් සැහෙන ඉක්මනට බහිනවා මචං battery එක.. wifi වලින් නම් battery බහින එක අඩුයි..
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :( :( දවසක් වගේ තමා මචං තියන්නේ.. mobile data දිගටම On කරගෙන web browsing , youtube වග හිටියොත් සැහෙන ඉක්මනට බහිනවා මචං battery එක.. wifi වලින් නම් battery බහින එක අඩුයි..

    hari hari ehenam aulak na machan normal nam mama hithiwa mage phone eke case ekak kiyala :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ape kale phone 1110- 3310- sony Ericsson 730 ( mathaka nae ban me phone eka tomba wage ) 6300 thamai e dawas wala supiri phone ekakkata thibbe ♥ bt still 6300 gd

    Motorola-C113-3.jpg

    my first phone c113

    1110.jpg

    second one nokia 1110

    medium01.jpg

    ita passe meka lg kp105 airtel promotion ekakin 2000kata wage gaththe
    unlock thibbe

    Full-Body-Housing-Panel-Faceplate-Sony-Ericsson-K770i-17807072-2f059824-4ddc-48f2-b4d3-1cb8da37b61a-jpg.jpg

    ita passe sony ericson k770i eka
    meka awurudu ganak mage gawa thibba 2009 - 2013 wage
    thamath eka thiyenawa patta cam ekak thiyena phone ekak
    den thiyena samahara 5mp cam walatath wada quality pics:D

    11302013104106AM_635_samsung-galaxy-s-duos-2.jpeg

    ita passe thamath thiyenawa menna meka
    samsung galaxy s duos 2

    nokia-130-mobile-phone-large-1.jpg

    nokia 160 ekakuth thiyenawa eka thanikara sindu ahanna
    txt karanna mal kadanna he he

    oka thama mage phone history eka
     
    Status
    Not open for further replies.