windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :eek: PDF එකක් නම් මචං download කරලා open කරාම adobe reader එකෙන්, අයෙත් adobe reader එකට ගියාම එක එතන තියෙනව මචං recent file වල..
    එහෙම නැතුව PDF එකක් download කර ගන්න මෙන්න මේකට පුරුදු වෙන්න වෙයි.. මොකද attachment එක press and hold කරන හිටියට save කියන option එක gray වෙලා තියන්නේ.. click කරන්න දෙන්නේ නැහැ
    http://answers.microsoft.com/en-us/...-on-your/bbde4834-0c41-448c-ac35-d486e1eb5e3e

    දැනට මචං තියෙන විදිහට emails වල attachment එක

    1. pic එකක් නම් attachment එක press and hold කරන් ඉදල save option එක දෙන්න පුළුවන්.. නැත්තම download කරලා open කරලා save කරන්න පුළුවන් මචං..

    2. word/excel/power point ( any MS office) එකක් නම් download කරලා මචං මතක ඇතිව open කරලා save කර ගන්න මචං one drive එකට හරි Phone එක හරි..

    3. PDF එකක් නම් මචං download කරන්න.. ඊට පස්සේ default ඇවිත් තියෙන PDF Reader එකෙන් open කරන්න. ඊට පස්සේ share කරන්න.. එතන තමන්ගේ mail address එකට යවන්න. එන link එක click කරලා download කර ගන්න මචං ( save). ඊට පස්සේ files app එකේ download කියන තැනට ගියාම ඇති..
    මේක මචං වටේ ගිහින් කන අල්ලනවා වගේ වැඩක්.. :angry::angry:
    දෙවැනි ක්‍රමය තමා view කරන්න විතර නම් download කරලා එවලේම adobe reader එකෙන් open කරාම.. අයෙත් ඕනි වෙලාවකට ඒ document එක එත recent වල ඇති
    mama hithanne issarahata mewa hedila ewi
    hadissi welawalata ona wenawa
    docs nehei kiyala nehe seen eka lol
    mama karala beluwa badu weda
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan mage Lumia 930 eken Elakiri browse karadi forum wala embedded karala tiyena youtube videos pennane na nae
    Any solution please??

    ඔව් මචං not working තමා මචං.:( වෙන browser එකකින් try කලේ නැද්ද මචං..
    US browser, Surfy, Opera mini etc.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ බන් Lumia 535 ගත්ත එකෙක්වත් තාම එකෙන් ගහපු ෆොටෝ ටිකක් දැම්මේ නැහැ නේද.. :frown:

    මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකේ මම තමයි මුලින්ම ලුමියා 535 එකක් ගත්තු එකා...සොරි මචන්ලා වැඩ වැඩි නිසා ෆොටෝ දාන්න බැරි උනා..ඔන්න ඒ නිසා මේක දැකපු ගමන් උණු උණුවේ ෆොටෝ ටිකක් ගැහුවා උබලට බලන්න...

    මේ තියෙන්නේ පිටිපස්ස කැමරාවෙන් ගත්ත එක ..(අව්වක් පායලා නැත)

    rqxm3l.jpg

    මේ තියෙන්නේ ඉස්සරහා කැමරාවෙන් ගත්ත එක..(අව්වක් පායලා නැත).

    2udzz80.jpg

    මේ තියෙන්නේ කට්ට කළුවරේ ෆ්ලෑශර් එක බාවිතා කරලා ගහපු ෆොටෝ එක...

    2ywvbf8.jpg
     
    Last edited:
    • Like
    Reactions: H-GMS

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කට්ට කළුවරේ ෆ්ලෑශර් එක බාවිතා කරලා ගහපු ෆොටෝ එක විතරයි බන් පෙන්නේ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කට්ට කළුවරේ ෆ්ලෑශර් එක බාවිතා කරලා ගහපු ෆොටෝ එක විතරයි බන් පෙන්නේ..

    මොන රෙද්දක්ද මන්දා..ෆොටෝ අප්ලෝඩ් වෙන්නේ නෑ නේ බං..වෙන බහුබූත වැටෙන්නේ...:angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ජන්තු අයියා;17626444 said:
    මොන රෙද්දක්ද මන්දා..ෆොටෝ අප්ලෝඩ් වෙන්නේ නෑ නේ බං..වෙන බහුබූත වැටෙන්නේ...:angry::angry:

    දැන් නම් 2ක් පේනවා :rolleyes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ජන්තු අයියා;17626370 said:
    මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකේ මම තමයි මුලින්ම ලුමියා 535 එකක් ගත්තු එකා...සොරි මචන්ලා වැඩ වැඩි නිසා ෆොටෝ දාන්න බැරි උනා..ඔන්න ඒ නිසා මේක දැකපු ගමන් උණු උණුවේ ෆොටෝ ටිකක් ගැහුවා උබලට බලන්න...

    මේ තියෙන්නේ පිටිපස්ස කැමරාවෙන් ගත්ත එක ..(අව්වක් පායලා නැත)

    මේ තියෙන්නේ ඉස්සරහා කැමරාවෙන් ගත්ත එක..(අව්වක් පායලා නැත).

    මේ තියෙන්නේ කට්ට කළුවරේ ෆ්ලෑශර් එක බාවිතා කරලා ගහපු ෆොටෝ එක...

    Ayya oke touch eke case ekak thiyenawa kiyanne attada?
    battery life eka ehema kohomada :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Ayya oke touch eke case ekak thiyenawa kiyanne attada?
    battery life eka ehema kohomada :confused:

    ටච් එකේ කේස් ඒක නම් ඇත්තටම ඔය කියන තරම් ලොකු දෙයක් නමෙයි මචන්...ඉදලා හිටලා වැඩිපුර ටච් වෙනවා..එහෙම නැතුව ටච් වෙන්න හොර කේස් එකක් නෑ..මට නම් ඒක ගානක්වත් නෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17626370 said:
    මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකේ මම තමයි මුලින්ම ලුමියා 535 එකක් ගත්තු එකා...සොරි මචන්ලා වැඩ වැඩි නිසා ෆොටෝ දාන්න බැරි උනා..ඔන්න ඒ නිසා මේක දැකපු ගමන් උණු උණුවේ ෆොටෝ ටිකක් ගැහුවා උබලට බලන්න...

    මේ තියෙන්නේ පිටිපස්ස කැමරාවෙන් ගත්ත එක ..(අව්වක් පායලා නැත)

    rqxm3l.jpg

    කිරිබත්ගොඩ......... :yes::yes::yes::cool:
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy

    ඔව් මචං not working තමා මචං.:( වෙන browser එකකින් try කලේ නැද්ද මචං..
    US browser, Surfy, Opera mini etc.

    UC browser try kara same result
    anith ewanan baluwe nae try ekak deela balanna oni
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121

    එළ එළ.... :D
     
    Status
    Not open for further replies.