PDF එකක් නම් මචං download කරලා open කරාම adobe reader එකෙන්, අයෙත් adobe reader එකට ගියාම එක එතන තියෙනව මචං recent file වල..
එහෙම නැතුව PDF එකක් download කර ගන්න මෙන්න මේකට පුරුදු වෙන්න වෙයි.. මොකද attachment එක press and hold කරන හිටියට save කියන option එක gray වෙලා තියන්නේ.. click කරන්න දෙන්නේ නැහැ
http://answers.microsoft.com/en-us/...-on-your/bbde4834-0c41-448c-ac35-d486e1eb5e3e
mama hithanne issarahata mewa hedila ewiදැනට මචං තියෙන විදිහට emails වල attachment එක
1. pic එකක් නම් attachment එක press and hold කරන් ඉදල save option එක දෙන්න පුළුවන්.. නැත්තම download කරලා open කරලා save කරන්න පුළුවන් මචං..
2. word/excel/power point ( any MS office) එකක් නම් download කරලා මචං මතක ඇතිව open කරලා save කර ගන්න මචං one drive එකට හරි Phone එක හරි..
3. PDF එකක් නම් මචං download කරන්න.. ඊට පස්සේ default ඇවිත් තියෙන PDF Reader එකෙන් open කරන්න. ඊට පස්සේ share කරන්න.. එතන තමන්ගේ mail address එකට යවන්න. එන link එක click කරලා download කර ගන්න මචං ( save). ඊට පස්සේ files app එකේ download කියන තැනට ගියාම ඇති..
මේක මචං වටේ ගිහින් කන අල්ලනවා වගේ වැඩක්..
දෙවැනි ක්රමය තමා view කරන්න විතර නම් download කරලා එවලේම adobe reader එකෙන් open කරාම.. අයෙත් ඕනි වෙලාවකට ඒ document එක එත recent වල ඇති
hadissi welawalata ona wenawa
docs nehei kiyala nehe seen eka lol
mama karala beluwa badu weda
PDF එකක් නම් මචං download කරලා open කරාම adobe reader එකෙන්, අයෙත් adobe reader එකට ගියාම එක එතන තියෙනව මචං recent file වල.. 

වෙන browser එකකින් try කලේ නැද්ද මචං..







