windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ජන්තු අයියා;17626370 said:
මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකේ මම තමයි මුලින්ම ලුමියා 535 එකක් ගත්තු එකා...සොරි මචන්ලා වැඩ වැඩි නිසා ෆොටෝ දාන්න බැරි උනා..ඔන්න ඒ නිසා මේක දැකපු ගමන් උණු උණුවේ ෆොටෝ ටිකක් ගැහුවා උබලට බලන්න...

මේ තියෙන්නේ පිටිපස්ස කැමරාවෙන් ගත්ත එක ..(අව්වක් පායලා නැත)


rqxm3l.jpg



මේ තියෙන්නේ ඉස්සරහා කැමරාවෙන් ගත්ත එක..(අව්වක් පායලා නැත).


2udzz80.jpg



මේ තියෙන්නේ කට්ට කළුවරේ ෆ්ලෑශර් එක බාවිතා කරලා ගහපු ෆොටෝ එක...


2ywvbf8.jpg

ෆට්ට මචං :D:cool::cool:
 

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ජන්තු අයියා;17627846 said:
    නෑ...උබ කවද්ද ගත්තේ මචන්? බැක් කවර් ගත්තේ නෑ බං..තාම මේකට ඩිස්ප්ලේ ස්ටිකර් එකවත් ඇවිත් නෑ...

    ගිය ඉරිදා බන්.මමත් ලිබර්ටි එකඟ ගත්තේ,උන් කීව 29 වෙනිදා එන්නේ කියල.මම හිතුවේ උබ අරන් කියල.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17627739 said:
    අවුලක් නෑ නේ නේද මචන් කැමරා වල....

    quality එක සැහෙන හොදයි මචං.. 5MP වලට වඩා වැඩි දෙයක් තියෙනව මචං.. :yes::cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගිය ඉරිදා බන්.මමත් ලිබර්ටි එකඟ ගත්තේ,උන් කීව 29 වෙනිදා එන්නේ කියල.මම හිතුවේ උබ අරන් කියල.

    හා..........මම ගත්තේ ගිය සෙනසුරාදා.....උබට කලින් මම අරගෙන.:P:P.මම කිරිබත්ගොඩින් ගත්තේ මචන්..18250 ට ගත්තේ වොරන්ටි එක්ක.:yes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ජන්තු අයියා;17627914 said:
    හා..........මම ගත්තේ ගිය සෙනසුරාදා.....උබට කලින් මම අරගෙන.:P:P.මම කිරිබත්ගොඩින් ගත්තේ මචන්..18250 ට ගත්තේ වොරන්ටි එක්ක.:yes:

    එහෙම සීන් එකක් නේ.මම ගත්තේ 18000 ට ගත්තේ වොරන්ටි එක්ක.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ජන්තු අයියා;17627957 said:
    ගින්දර නේ...අඩෝ දැන් 16500 ට දෙනවලු බං මේක අර මොක්කුද උන ටිකක්...:sorry:

    නොදොකින්...අවුලක් නැ ඉස්සල්ලම ගත්ත සෙට් එකනේ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17628041 said:
    535 ගන්න එවුංට ඔෆර් එකක් තියනවා 10000යි. ෆෝන් එක නම් ජරාවක් :(
    :rolleyes: offer එක කොහෙන්ද ?
    රිදිලා හොදටම :P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan around 25k ganna thiyana hodama lumia eka mokakda? mama 535 ekai 625 ekai baluwa.. 625 eke display eka quality da? screen size eke hatiyata resolution madi wage. 535 no HD recording :(

    උබට මචං ගන්න තියෙන හොදම එක තමා ඔය ගානට Lumia 625 එක.. එක දැන් 22 500 කට ගන්න පුළුවන් company warranty එක්ක IdealLanka එකෙන්.. 625 එකේ display එක හොදයි මචං.. 535 එකට වඩා 625 එක display එක quality වැඩි මචං. බය නැතුව ගනින් මචං :cool:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ජන්තු අයියා;17627739 said:
    අවුලක් නෑ නේ නේද මචන් කැමරා වල....

    අවුලක් නැහැ. හොදට තියෙනවා. :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    උබට මචං ගන්න තියෙන හොදම එක තමා ඔය ගානට Lumia 625 එක.. එක දැන් 22 500 කට ගන්න පුළුවන් company warranty එක්ක IdealLanka එකෙන්.. 625 එකේ display එක හොදයි මචං.. 535 එකට වඩා 625 එක display එක quality වැඩි මචං. බය නැතුව ගනින් මචං :cool:

    thanks machan. mageth idea eka thibbe 625 thamai. display eka gana thamai mata prashne thiyenne. mekata 8.1 enawa da?
     
    Status
    Not open for further replies.