windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මේක හරි අප්සට් බන් වටේම ෆොටෝ ෆ්‍රේම් එකක් වගේ සුදුවට පේනවා...... ෆෝන් එකේ පෙනුමත් ඉවරයි එකෙන්.....

    machan echchara penna widiyak na.. mageth dan oya sin eka thiyenne yata witharayi
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අම්මටසිරි ලින්ක් එක දියන්කෝ එහෙනම්..... මම ගෙන්නගත්තෙත් නිල්කින් කවර් එකක් මෙන්න මේක..... කවර් එකනම් සුපිරි..... ග්ලාස් එකේ වැඩේ අවුල් ගිය හින්දා දැන් මේකත් එක්ක ෆ්‍රී හම්බුනා ස්ටිකර් කොලේ අලවලා තියෙන්නේ...... එත් කනේ තියගත්තම දාඩිය ගෑවිලා එක බ්ලර් වෙලා වගේ.....

    $_35.JPG

    meka pattada ban.. me penawa wagema gathiyata thiyanawada. mamath ekak gennaganna kiyala baluwe??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 540 kawadda enne. keeyak weida?

    රු.25000 වගේ වෙයි බන්.
    මේ මාසේ අන්තිම වෙනකොට එනවා.
    ලබන මාසේ මැද වෙනකොට ලන්කාවේ තියේවි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mokkada mey update eke?:eek:

    ඔච්චර ලොකු එකක් නම් ලගදි ආවේ නෑ නේ.
    මු මේ අප්ඩේට් නොකර තිබිලා අප්ඩේට් කරන්න ගත්ත එකෙක්ද දන්නේ නෑ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18374600 said:
    machan echchara penna widiyak na.. mageth dan oya sin eka thiyenne yata witharayi

    තනිකරම අවුල් බං...... ෂුවර් එකට වෙන මොඩ්ල් එකක එකක් එවපු එකා පැකින් එකට දාලා එවන්න ඇත්තේ....... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18374619 said:
    meka pattada ban.. me penawa wagema gathiyata thiyanawada. mamath ekak gennaganna kiyala baluwe??

    එකෙන්ම සුපිරි..... අපේ නෝනා තමා ඔය ගෝල්ඩ් කලර් එක ඕනේ කිව්වේ එයාට...... නියමෙටම තියෙනවා බං හොඳ කොලිටි පැකින් එකක එන්නෙත්...... ස්ක්‍රීන් ස්ටිකර් එකකුත් ෆ්‍රී එනවා.......
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔච්චර ලොකු එකක් නම් ලගදි ආවේ නෑ නේ.
    මු මේ අප්ඩේට් නොකර තිබිලා අප්ඩේට් කරන්න ගත්ත එකෙක්ද දන්නේ නෑ.

    denim ekada?
     

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    thnx bro......

    machan me palayers walin PC eken phone ekata daganna HD film balanath puluwanda?
     
    Status
    Not open for further replies.