ලැග් නැ , ස්ටක් නැ , ඇප් නැ , කවුරුත් ගන්නේ නැ , සදා කල් ඔබ මගේ ආදරියේ , ගත්ත ගානට වඩා 20,000ක් අඩුවෙන් ට්රයි කොරල බලහන් කොල්ලෝ



මේක හරි අප්සට් බන් වටේම ෆොටෝ ෆ්රේම් එකක් වගේ සුදුවට පේනවා...... ෆෝන් එකේ පෙනුමත් ඉවරයි එකෙන්.....
අම්මටසිරි ලින්ක් එක දියන්කෝ එහෙනම්..... මම ගෙන්නගත්තෙත් නිල්කින් කවර් එකක් මෙන්න මේක..... කවර් එකනම් සුපිරි..... ග්ලාස් එකේ වැඩේ අවුල් ගිය හින්දා දැන් මේකත් එක්ක ෆ්රී හම්බුනා ස්ටිකර් කොලේ අලවලා තියෙන්නේ...... එත් කනේ තියගත්තම දාඩිය ගෑවිලා එක බ්ලර් වෙලා වගේ.....
![]()
Nokia lumia 830
Rs 40000.
two months warranty left
Lumia 540 kawadda enne. keeyak weida?
රු.250000 වගේ වෙයි බන්.
මේ මාසේ අන්තිම වෙනකොට එනවා.
ලබන මාසේ මැද වෙනකොට ලන්කාවේ තියේවි.





mechchara space ekak illanne ai bn. lumia 630 eka.
![]()
![]()

mokkada mey update eke?![]()
mechchara space ekak illanne ai bn. lumia 630 eka.
![]()
![]()
A. සිරියා;18374600 said:machan echchara penna widiyak na.. mageth dan oya sin eka thiyenne yata witharayi

A. සිරියා;18374619 said:meka pattada ban.. me penawa wagema gathiyata thiyanawada. mamath ekak gennaganna kiyala baluwe??
ඔච්චර ලොකු එකක් නම් ලගදි ආවේ නෑ නේ.
මු මේ අප්ඩේට් නොකර තිබිලා අප්ඩේට් කරන්න ගත්ත එකෙක්ද දන්නේ නෑ.
A. සිරියා;18369851 said:Moli player dapan machan
denim ekada?