උබේ ප්රශ්නේ මට තාම තේරුනෙ නෑ බන්.
dan case eka hari...anith unta danaganna damme...mata hariyata wisthara karanna terenne naa oi
උබේ ප්රශ්නේ මට තාම තේරුනෙ නෑ බන්.
මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.
මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ
මේ ත්රේඩ් එකට එනවා 930 එකක් තියන ගයාන් කියලා හාදයෙක්.
ඕකම තමා ගයාන් දාලා ඉන්නේ උගේ 930 එකට මට මතක විදියට.

ඕකකුත් ඔර්ඩර් කරලා තියෙන්නේ...... අර මම ගත්තු කවරේ ලින්ක් එක බැලුවද......?

මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.
මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ

dan case eka hari...anith unta danaganna damme...mata hariyata wisthara karanna terenne naa oi

730 කගේ හරි අගේ ගහලා 640xl එහෙකට යන්න හිතන් ඉන්නේ.නැත්නම් ඕක ගෙන්නලා තව කියක් හරි වැඩිපුර ගානකට දෙනවා

ගොඩක් වෙලාවට මේකේ කරන්නේ ප්රශ්න විසදන එකනේ.
ප්රශ්නයක් නොවන දෙයක් දැම්මාම මට ඒකත් ප්රශ්නයක් වගේ පෙන්නේ බන්.
ආපහු කියෙව්වාම තමා උබ දාලා තිබ්බ එක තේරුනේ.
වින්ඩෝස් එකවුන්ට් එකේ පාස් වඩ් එක අමතක උනාහ්..දවස් 30කට ඇප් ස්ටොර් යන්න බෑහ් බොලව්..
මට තියෙන්නෙ 535 එකක්.. එලකිරි එද්දි තියන වීඩියො බලන්නෙ කොහොමද...flash player 1da කොහෙද ඉල්ලනවා

මෙන්න කුකුලොහ් අලුත් පට්ට ඇප් එකක්
දාගෙනම බලපල්ලා
![]()
https://www.windowsphone.com/en-us/store/app/hyperlapse-mobile/35781f83-3495-4204-b994-e939c0b29000
oka mama damma ban. a unata app eka run wenne ne. ranu karapu gaman ayeth main screen ekatama enawa

මෙන්න කුකුලොහ් අලුත් පට්ට ඇප් එකක්
දාගෙනම බලපල්ලා
![]()
https://www.windowsphone.com/en-us/store/app/hyperlapse-mobile/35781f83-3495-4204-b994-e939c0b29000
App ekak hambunama kanthare Inna ekekta wathura hambuna wage ka Gahanna EPA oi
Vililajjawe santhose baruwa
Android apple un hinawenawa