windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.

මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ

ow ban mageth oya awulama awith nokia care center ekata dila hada gaththa machan
 
A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මේ ත්‍රේඩ් එකට එනවා 930 එකක් තියන ගයාන් කියලා හාදයෙක්.
    ඕකම තමා ගයාන් දාලා ඉන්නේ උගේ 930 එකට මට මතක විදියට.

    ඔව් මචං, මම දැක්ක දවසක් pic එකක් දාල තිබුණ :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ ගාවත් තියෙන්නේ 925 එකක්.මේ ලගකදී ඉදල එකේ proximity sensor එක හරියට වැඩ කරේ නෑ. ඒ කියන්නේ glance screen එකයි,call එකක් ගද්දි හැමවෙලාවෙම display එක ඔෆ්ෆ් වෙන්න ගත්තා.මම කලින් wp 10 දාල තිබිල අයෙත් 8.1 දාගත්ත.මම හිතුව ෆ්ලෑෂ් කරද්දී මොකක් හරි අවුලක් නිසා එහෙම වෙන්න ඇති කියල.
    ඔය සීන් එක වෙනකොට මගේ 4න් එකේ උඩ පැත්තේන් glass එක ලාවට වගේ ගැලවිලා තිබුණේ.මම මචෝ ඊයේ රෑ 4න් එක reset කර.නමුත් proximity sensor එක හරියට වැඩ කරේ නෑ.ඊට පස්සේ මම call එකක් ගන්න ගමන් 4න එකේ ගැලවිලා තිබ්බ screen එක දෙපැත්තෙන් 4න body එකට තද කරා.මෙන්න බොලේ දැන් හරියට proximity sensor වැඩ.glance screen එකත් නියමටම වැඩ, ඊට පස්සේ අද උදේ multibond gum එකක් ගෙනත් ඇලෙව්වා.

    මොකද්ද දන්නවද කියන්නේ මචෝ silicon cover එක ගලවනකොට 4න එකේ screen එක ඇගිල්ලකින් තද කරලා cover එකේ කොනක් 4න එකෙන් පන්නන්න
    මොකද lumia 925 එකේ display එක body එකට ගම් ගාල ඇලවල් තියෙන්නේ

    :)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dan case eka hari...anith unta danaganna damme...mata hariyata wisthara karanna terenne naa oi

    :lol::lol::lol::lol::lol:
    ගොඩක් වෙලාවට මේකේ කරන්නේ ප්‍රශ්න විසදන එකනේ.
    ප්‍රශ්නයක් නොවන දෙයක් දැම්මාම මට ඒකත් ප්‍රශ්නයක් වගේ පෙන්නේ බන්.
    ආපහු කියෙව්වාම තමා උබ දාලා තිබ්බ එක තේරුනේ.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    730 කගේ හරි අගේ ගහලා 640xl එහෙකට යන්න හිතන් ඉන්නේ.නැත්නම් ඕක ගෙන්නලා තව කියක් හරි වැඩිපුර ගානකට දෙනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    730 කගේ හරි අගේ ගහලා 640xl එහෙකට යන්න හිතන් ඉන්නේ.නැත්නම් ඕක ගෙන්නලා තව කියක් හරි වැඩිපුර ගානකට දෙනවා

    730 එකේ ඉදන් 640 එකස් එල් එකක් ගත්තා කියලා ඒ හැටි ලොකු වෙනසක් දැනෙන්නේ නෑ බන්.
    තව ෆෝන්ස් එනවා ජුලි අන්තිම වගේ වෙනකොට.
    එතකොට ඒවත් බලලා ගනින් මොකක්හරි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :lol::lol::lol::lol::lol:
    ගොඩක් වෙලාවට මේකේ කරන්නේ ප්‍රශ්න විසදන එකනේ.
    ප්‍රශ්නයක් නොවන දෙයක් දැම්මාම මට ඒකත් ප්‍රශ්නයක් වගේ පෙන්නේ බන්.
    ආපහු කියෙව්වාම තමා උබ දාලා තිබ්බ එක තේරුනේ.

    ow ban aparde 4n eka atulata pattata doowili ehemath yanawa oya widiyata display eka gala unaama
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    වින්ඩෝස් එකවුන්ට් එකේ පාස් වඩ් එක අමතක උනාහ්..දවස් 30කට ඇප් ස්ටොර් යන්න බෑහ් බොලව්..
    මට තියෙන්නෙ 535 එකක්.. එලකිරි එද්දි තියන වීඩියො බලන්නෙ කොහොමද...flash player 1da කොහෙද ඉල්ලනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් එකවුන්ට් එකේ පාස් වඩ් එක අමතක උනාහ්..දවස් 30කට ඇප් ස්ටොර් යන්න බෑහ් බොලව්..
    මට තියෙන්නෙ 535 එකක්.. එලකිරි එද්දි තියන වීඩියො බලන්නෙ කොහොමද...flash player 1da කොහෙද ඉල්ලනවා

    මේක දාපන්.
    එතකොට එලකිරි විඩියෝස් බලන්න පුලුවන්.

    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙන්න කුකුලොහ් අලුත් පට්ට ඇප් එකක්
    දාගෙනම බලපල්ලා
    :cool:

    389b8221-a9d5-4383-8efa-6677bddf185f

    https://www.windowsphone.com/en-us/store/app/hyperlapse-mobile/35781f83-3495-4204-b994-e939c0b29000
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    App ekak hambunama kanthare Inna ekekta wathura hambuna wage ka Gahanna EPA oi

    Vililajjawe santhose baruwa

    Android apple un hinawenawa

    Android Apple ගැන අපිට වැඩක් නැ බන්
    මෙතන දැම්මේ අනිත් උන්ට දැනගන්න
     
    Status
    Not open for further replies.