Mirror's Edge
කාලෙකට පස්සේ බොහොම අසාවෙන් පීසී එකේ ගහපු ගේම් එකක් ගහන්න හම්බුනා.මේක වින්ඩෝස් ෆෝන් වලට ඇවිත්නම් ගොඩක් කල්. මොබයිල් ඩිවයිස් වලින් අයි ඔස් සහ වින්ඩෝස් ෆෝන් වලට පමණයි. ට්රයල් එක තියෙන්නේ ටියුටෝරියල් මිෂන් දෙකක් විතරයි. ෆුල් ගේම් එක 400 එල්කෙඅර් වෙනව.

Last edited:

Design, Storage, Memory