windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Mirror's Edge

    me.jpg


    කාලෙකට පස්සේ බොහොම අසාවෙන් පීසී එකේ ගහපු ගේම් එකක් ගහන්න හම්බුනා.මේක වින්ඩෝස් ෆෝන් වලට ඇවිත්නම් ගොඩක් කල්. මොබයිල් ඩිවයිස් වලින් අයි ඔස් සහ වින්ඩෝස් ෆෝන් වලට පමණයි. ට්‍රයල් එක තියෙන්නේ ටියුටෝරියල් මිෂන් දෙකක් විතරයි. ෆුල් ගේම් එක 400 එල්කෙඅර් වෙනව.


    SvuTjKQ.jpg


    AVoNSFb.jpg


    8f41LF6.jpg


    7Vlbouy.jpg
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මචන් මගේ 4n එකේ Lumia Cam එක use කරද්දී camera button එක එකපාරක් press කරත් video record වෙනවනේ.
    Camera Button එකෙන් Focus වෙන්නේ නැහැ
    එක හදන්නේ කොහොමද
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන් මගේ 4n එකේ Lumia Cam එක use කරද්දී camera button එක එකපාරක් press කරත් video record වෙනවනේ.
    Camera Button එකෙන් Focus වෙන්නේ නැහැ
    එක හදන්නේ කොහොමද

    try opening a thread in windows central forums, r/windows phone or contact Windows Phone support.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කැරිම ස්පෙක්ස් තියෙන්නේ.
    කිසි ගින්නක් නැතුව බැටරිය දවස් 2 අදින්න පුලුවන් වෙයි.

    ඔව් බන් එකෙන්ම සුපිරි Phone එකක් මචං :cool:
    Ado Kevin bahapiya eliyata
    Map app ekak wath hariyata Wada Naha
    Here map eken place search wenne Naha hariyata
    Gmaps app eken location pennanawa waradi, yanne koheda malle sausages
    Hoda map app ekak kiyapan borukarako
    අනේ මේ උබත් එක්ක කතා කරලා වැඩක් නැහැ. :no::frown:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Try out
    Maps

    ae42c36c-2bcd-430b-a6b6-5c3bc2addd11



    https://www.windowsphone.com/en-us/store/app/maps/9e8f8fc5-da17-4b7f-80f3-2dc334de8dac

    GMaps+

    b38599b6-6371-46e6-8028-a52acde2b218



    https://www.windowsphone.com/en-us/store/app/gmaps/519ed211-d69d-497c-8b1c-8d28fe9694d8


    download Sri Lanka Map, Check for Updates and Update Sri Lanka Map.

    Make Sure Data connection is ON (For better Results) and Make Sure GPS is on and Power Saving modes are OFF.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Use This One. Its Perfect.. :cool:
    Find Near Me

    5771cf38-bb49-4ce0-8f05-837939a32e84



    https://www.windowsphone.com/en-us/store/app/find-near-me/9180d57f-8b46-45e8-a883-735d3b0decf7
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18410364 said:
     
    මේ ඇප් එක ගැන කලිනුත් කොල්ලෙක් දාල තිබුණා මේකෙ.
    සරලව කිව්වොත් මේකෙන්, අපි සල්ලි දීල ගන්න ඕනෙ ඇප් free ඩවුන් කරගන්න දෙනව දවසට එක ගානේ.
    මෙලෝ රහක් නැති ඇප් වගේම සුපිරි ඇප් පවා මේකෙන් දෙනවා.
    උඹලටත් ආයිත් මතක් කරන්න දැම්මේ මචංලා :yes:


     

    11.gif
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    Machanla,Dialcom eke sell akranna thiyena Lumia phones hodada?
    unge samsung phones num charter..tika dawasakin leda enawa
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Machanla,Dialcom eke sell akranna thiyena Lumia phones hodada?
    unge samsung phones num charter..tika dawasakin leda enawa

    ඩයල්කොම් එකෙන්නම් අරගෙන නැහැ. සොෆ්ට්ලොජික් ඔතරයිස්ඩ් ඩිලර් නිසා සොෆ්ට්ලොජික්ම ගත්තොත් නරකද
     
    Status
    Not open for further replies.