windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Oya app eken fb yanna,
    background allow karala thiyenawanm,app eken live tile eka dalanam thiyenne ohoma pennawa,
    App eke notifications wala thiyena features tika poddak balanna.
    Background off karalanam thiyenne app eken oyage home ekata gihin pic load unama ewa pennawa :yes:

    මම මේ අහන්න කියලා උන්නේ.
    මේකේ සමහරු පෝස්ට් එකක් කෝට් කරනකොට කෝට් එක වදින්නේ දාලා තියන විදියට නෙවෙයිනේ.
    අමුතු විදියකටනේ කෝට් එක වදින්නේ.
    �2Å4�2Æ9�2Æ5�2É9�2È4�2Ê9�2Æ9�2Ê2... �2Ä0�2Ç8 �2Ç2�2È1�2É4�2È1�2Ê9�2È8�2É9 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2É9 �2È4�2Ä8�2Ë0 FB �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Ë0 �2Ä0�2È8�2Ë2�2Ç6 �2É0�2Ë2�2Å9�2Ë3�2È7�2É4 �2Ç2�2Ê9�2Æ9�2É4�2È4�2Æ9�2É4�2Æ9�2Ë0 �2Æ9�2Ê1 �2Ç6�2Ä8�2Ë0 �2Ã7�2Ä6�2Ë0..... �2Ç6�2Ë2�2Ä6�2Ä6�2É4�2Æ7 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ä1�2Æ9�2Ë0..... ]

    වට් ද ෆක් ඊස් දිස් බන්?
    ඇයි මෙහෙම වෙන්නේ කෝට් කරාම උබලා?
    උබලා මොන හුත්තක් කරලද කෝට් කරන්නේ?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම මේ අහන්න කියලා උන්නේ. මේකේ සමහරු පෝස්ට් එකක් කෝට් කරනකොට කෝට් එක වදින්නේ දාලා තියන විදියට නෙවෙයිනේ. අමුතු විදියකටනේ කෝට් එක වදින්නේ.

    වට් ද ෆක් ඊස් දිස් බන්? ඇයි as22මෙහෙම වෙන්නේ කෝට් කරාම උබලා? උබලා මොන හුත්තක් කරලද කෝට් කරන්නේ?
    Mama dan 4n eken idan ban quote kale.ekai ehema wenne,
    Ubath quote karala balapanko sinhala :sorry:
    Habayi pelak unicode witharai
    Mamanm edit karala post eka aye hadanawa awul giyoth,ohoma awul wela thiyanne na:dull:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mama dan 4n eken idan ban quote kale.ekai ehema wenne,
    Ubath quote karala balapanko sinhala :sorry:
    Habayi pelak unicode witharai,
    Mamanm edit karala post eka aye hadanawa awul giyoth,ohoma awul wela thiyanne na:dull:

    :lol::lol::lol::lol::lol::lol:
    මම කීපදෙනෙකුගේම දැකලා තමා ඇහුවේ.
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ජනතාවෙනි... ඔය පල්ලෙහා තියෙනවා වගේ FB ඇප් එකේ ඔහොම ෆොටෝස් පෙන්වන්නේ නෑ මගේ එකේ..... මොකක්ද කරන්න ඕනේ.....
    xnvzuv.png

    fb support eka nawaththanawalu bn microsoft eken
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම නම් ඩයල් බලලා තමයි ෆෝන් නිර්දේශ කරන්නේ android පාවිච්චි කරලා නැති කොල්ලෝ පස් හය දෙනෙක්ටම වින්ඩොව්ස් ෆෝන් සෙට් කලා.. කිසි අවුලක් නැහැ උන් ආසාවෙන් පාවිච්චි කරනවා.. android useකරන සමහර උන්ට වින්ඩෝස් ෆෝන් ගන්න උපදෙස් දෙන එක භයානකයි මොකද සමහර උන් ඒවායේ පාවිච්චි කරපු කසිකබල් ඇප් වින්ඩෝස් වලත් හොයන්න ගත්තම මල වදයක් වෙනවා අරන් දුන්න එකාට ..හරියට නිකන් කන්දහාර් වින්ඩෝස් ෆෝන් ගත්තාවගේ :lol::lol::lol:

    :baffled::lol::rofl:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    fb support eka nawaththanawalu bn microsoft eken

    ඔන්ලි ෆ්‍රොම් වින්ඩෝස් ෆෝන් 7,8 ඇන්ඩ් වින්ඩෝස් 8.1. වින්ඩෝස් ෆෝන් 8.1 සහ වින්ඩෝස්/වින්ඩෝස්ෆෝන් 10 වලට කිසිම අවුලක් නැහැ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Ane ponnayo
    Windows wala nathi android wala thiyena anith app okkoma Kasi kabal ewada
    Anatha higanno minissu nomaga yawanna EPA Kevin pons wage



    අඩේ ඔහොම බනින්න එපා බං හදවත වාවන්නේ නැහැ..,


    Windows wala nathi android wala thiyena anith app okkoma Kasi kabal ewada

    නැහැ .. ගොඩක් ප්‍රජෝනවත් ඇප් තියෙනවා ඒවායින් ගොඩක් ඒවා වගේම ආදේශක වින්ඩෝස් වලට දැන් ඇවිත් තියෙන්නේ අනිත් ඒවාත් තව කාලයක් යද්දී අනිවාර්යයෙන්ම එනවා වින්ඩෝස් මේ පොපියුලර් වෙන්න ගත්ත මුල් කාලේ ඒ නිසයි ඇප් ප්‍රශ්නේ තියෙන්නේ, මම කසිකබල් ඇප් කියලා හැදින්වුයේ කිසිම ප්‍රමිතියක් නැතුව තියෙන ඇප් ගැන ඒවානම් වින්ඩෝස් ඇප් සෙන්ටර් එකට කවදාවත් එන්නේ නැහැ ,
    මම අදටත් ios ,windows,Android කියන mobile os තුනම පාවිච්චි කරනවා ,

    වැදගත්මදේ කන්දහාර් වින්ඩොව්ස් ෆෝන් ගත්තාවාගේ කියන පිරුලට මම ආසයි , එකේ පොඩි ගතියකුත් තියෙනවා උබ සන්තෝස වෙයන් උබේ නමින් පිරුලක් නිර්මාණය වෙච්ච එක ගැන ;)
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63

    ඔන්ලි ෆ්‍රොම් වින්ඩෝස් ෆෝන් 7,8 ඇන්ඩ් වින්ඩෝස් 8.1. වින්ඩෝස් ෆෝන් 8.1 සහ වින්ඩෝස්/වින්ඩෝස්ෆෝන් 10 වලට කිසිම අවුලක් නැහැ.

    ade ehemada.ela ela
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වටෙන් ගොඩෙන් ආව නිව්ස් එකක් මේක.
    ලුමියා 940 එක ආවම මෙහෙන් රු.78000-85000 අතර ගානකට යනවා.
    ලුමියා 940 එක්ස් එල් එක ආවම මෙහෙන් රු.87000-96000 අතර ගානකට යනවා.
    කටකතා මට්ටමේ නිව්ස් ඕවා.
    තාම දන්නේ නෑ.හැබෑයි ඔය ගනන් වලට ආවොත් හුකා තමා අපිට.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වටෙන් ගොඩෙන් ආව නිව්ස් එකක් මේක.
    ලුමියා 940 එක ආවම මෙහෙන් රු.78000-85000 අතර ගානකට යනවා.
    ලුමියා 940 එක්ස් එල් එක ආවම මෙහෙන් රු.87000-96000 අතර ගානකට යනවා.
    කටකතා මට්ටමේ නිව්ස් ඕවා.
    තාම දන්නේ නෑ.හැබෑයි ඔය ගනන් වලට ආවොත් හුකා තමා අපිට.

    වැඩි නේ :sorry: අනිත් Company & මේකේ Features එක්ක බලද්දී වැඩියකුත් නැ :no: එත් ඉතින් අපිට වැඩිනේ :(
     
    Status
    Not open for further replies.