windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Rough

Member
Jun 23, 2014
463
39
0
ඔය ඕකුන් කියන ඒවා ගණන් ගන්න එපා බන්...බොරු කියන්න ඕනේ නැහැ බන් සමහර එවුන්ට මාර අමාරුවක් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගැන...ඇ බන් අපි ඔහොම Android ගැන තියෙන ත්රෙඩ්ස් වල එකේ වැරදි කියන්න යන්නේ නැහැනේ... :angry: ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද? :confused:

avatar225352_6.gif
 
mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
එක්කො මචන් උබට ඉන්ග්‍රිසි බැහැ ... නැත්තම් ඉන්ග්‍රිසි බැහැ වගේ රගපානවා :rofl:
https://www.yahoo.com/tech/report-one-in-five-android-apps-is-malware-117202610899.html
උබ දුන්න ලින්ක් එකේ මයි තියෙන්නේ ...
How to stay safe
The good news is that it’s pretty easy to avoid infection if you obtain your apps from a trusted source, like the Google Play Store.
“Google does a good job of keeping malware out of the Store,” Haley says. “And if a malicious app does make it in there, they do a good job of finding it and getting rid of it.”
ඉලග පාර සොර්ස් දාන්න කලින් පොඩ්ඩක් කියවලා බලන්න :D:rofl:
 
mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
ඔය ඕකුන් කියන ඒවා ගණන් ගන්න එපා බන්...බොරු කියන්න ඕනේ නැහැ බන් සමහර එවුන්ට මාර අමාරුවක් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගැන...ඇ බන් අපි ඔහොම Android ගැන තියෙන ත්රෙඩ්ස් වල එකේ වැරදි කියන්න යන්නේ නැහැනේ... :angry: ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද? :confused:
ත්‍රෙඩ් එක බැලුවම ඔනම කෙනෙක්ට තෙරෙනවා බන් වින්ඩොව්ස් තමා ෆොන් කියලා හිතාගෙන ඉන්න කිප දෙනෙක් ඉන්නවනේ ඉතින් එකට්ටියට පොඩ්ඩක් තෙරුම් කරලා දෙන්න වෙනවා අනිත් ඔඑස් වල වටිනාකම වගෙම Android > Windows කියලා .....
 
Rough

Member
Jun 23, 2014
463
39
0
වින්ඩෝස් ෆෝන්ස් වල ස්කයිප් එකෙන් පික්ස් යවන්න පුලුවන්.
අනිත් ෆයිල්ස් ටයිප් වලින් ෆයිල් ට්‍රාන්ස්වර් කරන එක රිස්ට්‍රික්ට් කරලා තියෙන්නේ ෆයිල්ස් වල ට්‍රාන්ස්ෆර් රේට් එක ඒ තරම් හොද නැති නිසයි.
ඒ නිසා තමා වන් ඩ්‍රයිව් තියෙන්නේ දීලා නොමිලේම 30ගිගාබයිට් එක්කම.

eka thamai eka karaganna thawa app ekak asse ringanna oneda :D oka kelinma yawanna puluwan wenna hadana berida unta :oo:
 
Rough

Member
Jun 23, 2014
463
39
0
එක්කො මචන් උබට ඉන්ග්‍රිසි බැහැ ... නැත්තම් ඉන්ග්‍රිසි බැහැ වගේ රගපානවා :rofl:
https://www.yahoo.com/tech/report-one-in-five-android-apps-is-malware-117202610899.html
උබ දුන්න ලින්ක් එකේ මයි තියෙන්නේ ...

ඉලග පාර සොර්ස් දාන්න කලින් පොඩ්ඩක් කියවලා බලන්න :D:rofl:

:D:D
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මම කිව්වේ උබල ලක්ශෙන් එකක් කියලා කිව්ව නිසා.

    The company doesn’t break out how many of the 1 million+ malware apps were found in the Play Store, but Symantec’s Director of Security Response Kevin Haley admits the number is probably quite low.

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    dan windows phone walata virus prasna aththema nedda ? ehenam windows central forum eketh samahara ayata virus prasna gena dala thiyenne .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රෙඩ් එක බැලුවම ඔනම කෙනෙක්ට තෙරෙනවා බන් වින්ඩොව්ස් තමා ෆොන් කියලා හිතාගෙන ඉන්න කිප දෙනෙක් ඉන්නවනේ ඉතින් එකට්ටියට පොඩ්ඩක් තෙරුම් කරලා දෙන්න වෙනවා අනිත් ඔඑස් වල වටිනාකම වගෙම Android > Windows කියලා .....

    ත්‍රේඩ් එක බලන ඕනම කෙනෙක්ට තේරෙන්නේ නෑ උබ කියන විදියමයි කියලා.
    ඒක උබලා බලන මානසිකත්වේ මත තියෙන්නේ.
    තුන් හතර දෙනෙක්ට විතරයි උබ කියන විදියට තේරෙන්නේ.
    මොකද මේකේ අයි ඕ එස්,ඇන්ඩ්‍රොයිඩ් යුස් කරපු අයත් වින්ඩෝස් යුස් කරනවනේ.
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මම කිව්වේ උබල ලක්ශෙන් එකක් කියලා කිව්ව නිසා.

    The company doesn’t break out how many of the 1 million+ malware apps were found in the Play Store, but Symantec’s Director of Security Response Kevin Haley admits the number is probably quite low.

    More than one third of all apps were what Symatec calls "grayware" or “madware” -- mobile software whose primary purpose is to bombard you with ads.
    malware කියන්නේ හැම suspecious behavior එකක් තියෙන apps හදුන්වන පොදු නමක් එකට .. ඔය උඩ කියලා තියෙන දෙන් එක තෙරුම් ගන්න පුලුවන් madware , grayware කියන්නෙත් malware වලින් හදුන්නවන . එත් එවයෙන් වෙන බලපැම අඩුයි සමහර එවයේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් එකියන්නේ එ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනකොට ඇඩ්ස් පොප්අප් එන්න පුලුවන් ඉතින් එවයෙන් අපේ පර්සනල් ඩෙටා වල සිකියිරිටි අඩු වෙනවා කියලා කියන්න බැහැ
    ඉතින් 5 : 1 malware කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ 5:1 virus / personal details උස්සන ඇප්ස් කියල ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dan windows phone walata virus prasna aththema nedda ? ehenam windows central forum eketh samahara ayata virus prasna gena dala thiyenne .

    වින්ඩෝස් ස්ටොර් එකෙන් බාපු ඇප් එකකින් වයිරස් සීන් එකක් ආවා කියලා තියන පෝස්ට් එකක් පෙන්නපන්කෝ.
    වයිරස් එන්නේ ඇප්ස් වලින් විතරද?

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ත්‍රේඩ් එක බලන ඕනම කෙනෙක්ට තේරෙන්නේ නෑ උබ කියන විදියමයි කියලා.
    ඒක උබලා බලන මානසිකත්වේ මත තියෙන්නේ.
    තුන් හතර දෙනෙක්ට විතරයි උබ කියන විදියට තේරෙන්නේ.
    මොකද මේකේ අයි ඕ එස්,ඇන්ඩ්‍රොයිඩ් යුස් කරපු අයත් වින්ඩෝස් යුස් කරනවනේ.
    ත්‍රෙඩ් එකේ Title එක තියෙන්නේ "ආස" කියලනේ ඉතින් ආසව කියන්නේ හොද එකට නරක එකට .. ලාබ එකට වගේම ගනන් එකටත් වෙන්න පුලුවන් දෙයක්
    එකට ෆොන් එකේ කොලිටිය , ඔස් එකේ කොලිටිය , මාර්කර් වැලුව් එක බලපාන්නේ නැහැනේ ? :D
    තාම නොකියා 1100 වලට ආස කට්ටිය ඉන්නේ නේද ?
    ආසව කියන එකට ෆොන් එකේ ගුනාත්මක බාවය තහවුරු කරන්න බැහැ.
    ... මට එහෙම කාත් එක්කවත් ප්‍රශ්නයක් නැහැ මේ ත්‍රෙඩ් එකේ පෙජස් ටිකක් දැක්කම හිතුන දෙයක්
    සමහර විට මම වැරදි ඇති .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    malware කියන්නේ හැම suspecious behavior එකක් තියෙන apps හදුන්වන පොදු නමක් එකට .. ඔය උඩ කියලා තියෙන දෙන් එක තෙරුම් ගන්න පුලුවන් madware , grayware කියන්නෙත් malware වලින් හදුන්නවන . එත් එවයෙන් වෙන බලපැම අඩුයි සමහර එවයේ ඇඩ්ස් පෙන්නන්න පුලුවන් එකියන්නේ එ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනකොට ඇඩ්ස් පොප්අප් එන්න පුලුවන් ඉතින් එවයෙන් අපේ පර්සනල් ඩෙටා වල සිකියිරිටි අඩු වෙනවා කියලා කියන්න බැහැ
    ඉතින් 5 : 1 malware කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ 5:1 virus / personal details උස්සන ඇප්ස් කියල ...

    සිකියිරිටි අඩු වෙනවා කියලා කියන්න බැහැ

    සිකියුරිටි එකට කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියලත් කියන්න බෑ ගැරන්ටි එකක් දීලා.

    ඉතින් 5 : 1 malware කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ 5:1 virus / personal details උස්සන ඇප්ස් කියල .

    පර්සනල් ඩිටේල්ස් උස්සන ඇප් වෙන්න නැති වෙන්න පුලුවන් නැති වෙන්න පුලුවන්,ෆයිල්ස් මැකෙන්න පුලුවන් නොමැකෙන්න පුලුවන්.
    එහෙම වෙන්නේම නෑ කියලා කියන්න බෑ නේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රෙඩ් එකේ Title එක තියෙන්නේ "ආස" කියලනේ ඉතින් ආසව කියන්නේ හොද එකට නරක එකට .. ලාබ එකට වගේම ගනන් එකටත් වෙන්න පුලුවන් දෙයක්
    එකට ෆොන් එකේ කොලිටිය , ඔස් එකේ කොලිටිය , මාර්කර් වැලුව් එක බලපාන්නේ නැහැනේ ? :D
    තාම නොකියා 1100 වලට ආස කට්ටිය ඉන්නේ නේද ?
    ආසව කියන එකට ෆොන් එකේ ගුනාත්මක බාවය තහවුරු කරන්න බැහැ.
    ... මට එහෙම කාත් එක්කවත් ප්‍රශ්නයක් නැහැ මේ ත්‍රෙඩ් එකේ පෙජස් ටිකක් දැක්කම හිතුන දෙයක්
    සමහර විට මම වැරදි ඇති .

    පේජස් ටිකක් දැක්කා කියලා ත්‍රේඩ් එකම ඒ මිම්මෙන් මනින්න එපා මචන්.
    දිගට කියවන් පලයන් ටික දවසක්.
    එතකොට පරන තැන් වලදි හිතුන දේ නෙවෙයි නේද වෙලා තියෙන්නේ කියලා උබට හිතෙන්න පුලුවන්.

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    සිකියිරිටි අඩු වෙනවා කියලා කියන්න බැහැ

    සිකියුරිටි එකට කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියලත් කියන්න බෑ ගැරන්ටි එකක් දීලා.

    ඉතින් 5 : 1 malware කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ 5:1 virus / personal details උස්සන ඇප්ස් කියල .

    පර්සනල් ඩිටේල්ස් උස්සන ඇප් වෙන්න නැති වෙන්න පුලුවන් නැති වෙන්න පුලුවන්,ෆයිල්ස් මැකෙන්න පුලුවන් නොමැකෙන්න පුලුවන්.
    එහෙම වෙන්නේම නෑ කියලා කියන්න බෑ නේ.

    උබ මන් කියපු දේ තෙරුම් ගත්තේ නැහැ ... 5:1 Malware කියන්නේ 5:1 තියෙන ඇප්ස් වලින් අපේ පර්සනල් ඩිටෙල්ස් ගන්නවා කියලා නෙමේ
    Malware කියන්නේ එවා හදුන්නව පොදුනමක් . මම කතා කරන්නේ 5:1 කියන සිද්ධාන්තය උඩ ඉතින් අපිට කියන්න බැහැ ඔය 5:1 කියන ඇප්ස් ප්‍රමානය ඇතුලේ පර්සනල් ඩිටෙල්ස් උස්සන ඇප්ස් කියක් තියෙනවද කියලා සමහර විට එවා 1000 ටත් අඩු වෙන්න පුලුවන් ... උබ දිපු ලින්ක් එකේම කියලා තියෙන්නේ එවයෙන් ඇත් වෙලා ඉන්න හොදම විදිහ ප්ලෙ ස්ටොර් එකෙන් ගන්න කියලානේ ඉතින් එකෙන් කියනදේ තෙරුම් ගන්න පුලුවන් suspicious behavior එකක් තියෙන ඇප් එකක් අවොත් ප්ලෙ ස්ටොර් එකෙන් එක අයින් කරනවා කියලා ... ඉලග කොට් එකේ එක කියලත් තිබුනේ ..

    edit: ප්ලෙ ස්ටොර් විතරක් නෙමේ ඇප් මාර්ක්ට් තියෙන්නේ ඉතින් එවයේ තියෙන ඇප්ස් ගැන තමා උබේ ඔය දාපු ලින්ක් එකෙන් කියලා තියෙන්නෙ ....
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ මන් කියපු දේ තෙරුම් ගත්තේ නැහැ ... 5:1 Malware කියන්නේ 5:1 තියෙන ඇප්ස් වලින් අපේ පර්සනල් ඩිටෙල්ස් ගන්නවා කියලා නෙමේ
    Malware කියන්නේ එවා හදුන්නව පොදුනමක් . මම කතා කරන්නේ 5:1 කියන සිද්ධාන්තය උඩ ඉතින් අපිට කියන්න බැහැ ඔය 5:1 කියන ඇප්ස් ප්‍රමානය ඇතුලේ පර්සනල් ඩිටෙල්ස් උස්සන ඇප්ස් කියක් තියෙනවද කියලා සමහර විට එවා 1000 ටත් අඩු වෙන්න පුලුවන් ... උබ දිපු ලින්ක් එකේම කියලා තියෙන්නේ එවයෙන් ඇත් වෙලා ඉන්න හොදම විදිහ ප්ලෙ ස්ටොර් එකෙන් ගන්න කියලානේ ඉතින් එකෙන් කියනදේ තෙරුම් ගන්න පුලුවන් suspicious behavior එකක් තියෙන ඇප් එකක් අවොත් ප්ලෙ ස්ටොර් එකෙන් එක අයින් කරනවා කියලා ... ඉලග කොට් එකේ එක කියලත් තිබුනේ ..

    1000 වඩා අඩු වෙන්න පුලුවන්.
    ඒක ඇත්ත ඒත් 1000 වඩා වැඩිවෙන්නත් පුලුවන්.
    ප්ලේ ස්ටොර් එකෙන් ඇප්ස් බාගන්න කියලා තමා කියලා තිබ්බේ ඒක මම දැක්කා.
    ගුගල් එකෙන් අයින් කරාට ඒකෙන් බයිපාස් වෙලා ගිය සහ යන ඒවා තියනවනේ බන්.
    සෝ ඒක නිසා කියන්න බෑ ලක්ශෙන් එකක් දෙකක් විතරයි කියලා තියෙන්නේ කියලා.
    ගුගල්ලා සැන්ඩ්බොක්ස් එකක් උඩ රන් කරන්න ගත්තානම් ඕක පට්ට විදියට අඩු කරගන්න පුලුවන්.
    උන් එහෙම නොකරන්නේ ඇයි කියලා මම දන්නේ නෑ.
    උන්ටත් මොනාහරි හේතුවක් තියන නිසා වෙන්න ඇති එහෙම නොකරන්නේ.

    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් රන් වෙන්නේ සැන්ඩ්බොක්ස් එකක් උඩ නෙමේ කියලා කොහෙන්ද දැක්කේ ?
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මුල ඉදන්ම සැන්ඩ්බොක්ස් එකක් උඩ තමා රන් උනේ ...
    app එකකට root permissions දෙනවා කියන්නේ එ සැන්ඩ්බොක්ස් එකෙන් පිටතට ඇක්සස් දිලා HW R/W , System IO access දෙනවා කියන එකයි
    අර දාපු ලින්ක් එකේ කියලා තියෙන්නේ playstore එක ගැනම නෙමේ මොකද playstore එකට අමතරව app market ගොඩක් තියෙනවා eg : appbrain , onemobile etc... ඉතින් එවයේ තියෙන ඇප්ස් ගැන ගුගල්ලට සර්ටිෆයි කරන්න බැහැ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගොඩක් සොෆ්ට්වෙයාර් ,අප්ඩෙට්ස් වින්ඩොව්ස් වලට එවන්නේ නැත්තේ ප්‍රධානම හෙතුව තමා Windows කියන්නේ "Dying" මාර්කට් එක ලොස්ට් වෙන , වැලලි යන OS එකක්... එකට වැයකරන ප්‍රිරිවැයෙන් ලාබයක් ලැබෙන්නේ නැති හින්දා

    ගුගල් නෙමේ ෆොන් වලට අප්ඩෙට් එවන්නේ :rofl:
    ගුගල් ලා කරන්නේ ඔපන් සොස් ඇන්ඩ්‍රොයිඩ් "Vanilla Android" Release කරන එක විතරයි
    අපේ ෆොන් එක නිශ්පාදනය කරපු සමාගමෙන් තමා එ Vanilla Android අරගෙන ෆොන් එකට ගැලපෙන විදිහට හදලා අප්ඩෙට්ස් එවන්නේ ... හැම ෆොන් එකකටම අප්ඩෙට්ස් දෙන එක ගුගල් ලගේ වගකිමක් නෙමේ. ෆොන් එක හදපු කම්පැනියට පුලුවන් අප්ඩෙට්ස් එවන්න හැම එකකටම දෙන්නේ නැත්තේ ඉතින් මාකටින් ට්‍රික්ස් තමා එකනේ "Custom Rom" තියෙන්නේ. Custom Rom ගැන අහලා නැතුව ඇති වින්ඩොව්ස් යුසර් කෙනෙක් නිසා . කස්ටම් රොම් කියන්නේ වැනිලා ඇන්ඩ්‍රොයිඩ් අරගෙන වෙන වෙන ඩිවලපර්ස් ලා ෆොන් වලට හදලා වෙනිම්ම රිලිස් කරනවා ෆොන් එක හදපු සමාගමෙන් දුන්නේ නැති උනාට කස්ටම් රොම් වලින් අලුත්ම අප්ඩෙටඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට දාගන්න පුලුවන් ...

    බැරි නැහැ පුලුවන් . ඇපල් ලට එහෙම කරන්න ඔනේ නැතිහින්දා එ ඔප්ශන් එක නැවැත්තුවා
    ඇපල් කියන විදිහට ඇපල් හැර අනිත් ෆොන් එක්ක බ්ලුටුත් කනෙක්ට් කරන එක සිකුරිටි ප්‍රශ්න මතුවෙන්න පුලුවන් නිසාලු...Apple to Apple බ්ලුටුත් කනෙක්ට් වෙනකොට එ ඩිවයිස් දෙක "Handshake" එකකින් Device එකේ අනන්‍යතාවය තහවුරු කරගන්නවා .. සාමාන්‍ය බ්ලුටුත් වලින් එක කරන්න බැහැ කියලා තමා ඇපල් සමාගම කියලා තියෙන්නේ

    වින්ඩොස් ගත්තොත් අනාතයි ... ඇන්ඩ්‍රොයිඩ් හෝ අයිෆොන් එකක් පාවිච්චි කරන්නම ඔනේ එක තෙරෙන්න..
    ත්‍රෙඩ් එක බැලුවම එක දෙයක් තෙරුනා .... ෆොන් එකක් ගත්ත පලියට එ ෆොන් එක තමයි හොදම කියලා හිතන සෙට් එකක් වින්ඩොව්ස් යුසර්ස් ලා

    Menna porawal
    Aththa kiyaddi deviyo balanawalu
    Uba kiyana eka hari. Windows nam gu godak thamai
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් රන් වෙන්නේ සැන්ඩ්බොක්ස් එකක් උඩ නෙමේ කියලා කොහෙන්ද දැක්කේ ?
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මුල ඉදන්ම සැන්ඩ්බොක්ස් එකක් උඩ තමා රන් උනේ ...
    app එකකට root permissions දෙනවා කියන්නේ එ සැන්ඩ්බොක්ස් එකෙන් පිටතට ඇක්සස් දිලා HW R/W , System IO access දෙනවා කියන එකයි
    අර දාපු ලින්ක් එකේ කියලා තියෙන්නේ playstore එක ගැනම නෙමේ මොකද playstore එකට අමතරව app market ගොඩක් තියෙනවා eg : appbrain , onemobile etc... ඉතින් එවයේ තියෙන ඇප්ස් ගැන ගුගල්ලට සර්ටිෆයි කරන්න බැහැ

    මට මතක නෑ මම දැක්කේ කොහේද කියලා.
    සයිට් එකක දැක්කා ගුගල් සැන්ඩ් බොක්ස් එකේ කේස් එකක් ඇවිත් ඒක නැවතුනා කියලා.
    දැන් ටික කාලේකට කලින් දැක්කේ.
    ලින්ක් එක සෙට් උනොතින් දාන්නම්.
    ඒකයි මම ඒ ප්‍රශ්නේ ඇහුවේ උබෙන්.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ත්‍රෙඩ් එක බැලුවම ඔනම කෙනෙක්ට තෙරෙනවා බන් වින්ඩොව්ස් තමා ෆොන් කියලා හිතාගෙන ඉන්න කිප දෙනෙක් ඉන්නවනේ ඉතින් එකට්ටියට පොඩ්ඩක් තෙරුම් කරලා දෙන්න වෙනවා අනිත් ඔඑස් වල වටිනාකම වගෙම Android > Windows කියලා .....

    :lol: මාත් Android Use කරලා තමයි Windows වලට මාරු උනේ මේකේ ඉන්න ගොඩක් උන් එහෙම තමයි :yes: Android Use කරන ගොඩක් උන්ට නැති ආමාරුවක්නේ බන් උඹලට Windows ගැන තියෙන්නේ :P
     
    Status
    Not open for further replies.