ඔය ඕකුන් කියන ඒවා ගණන් ගන්න එපා බන්...බොරු කියන්න ඕනේ නැහැ බන් සමහර එවුන්ට මාර අමාරුවක් තියෙන්නේ වින්ඩෝස් ෆෝන් ගැන...ඇ බන් අපි ඔහොම Android ගැන තියෙන ත්රෙඩ්ස් වල එකේ වැරදි කියන්න යන්නේ නැහැනේ...ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද?
![]()
ඉතින් මුන්ට මොකක්ද තියෙන අමාරුව වින්ඩෝස් ෆෝන් ගැන..පාවිච්චි කරන්නෙත් අපි නම් අපිට හොඳයි නම් අවුල මොකක්ද?



මාත් Android Use කරලා තමයි Windows වලට මාරු උනේ මේකේ ඉන්න ගොඩක් උන් එහෙම තමයි
Android Use කරන ගොඩක් උන්ට නැති ආමාරුවක්නේ බන් උඹලට Windows ගැන තියෙන්නේ