windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Talkray

    https://www.microsoft.com/en-us/store/apps/talkray/9wzdncrcwwkx

    apps.4091.9007199267039833.7c9dc718-f075-4b76-aefc-cd3841ee4966.a8f28261-f09f-4a7f-b543-f33439a8db40
    apps.62364.9007199267039833.8b3cd1d8-beca-4824-847e-faaa26f3b23d.60b148a0-2dbf-404e-9ab7-4f91f147c49e
    apps.56474.9007199267039833.66485b61-0357-408e-9af6-97ea0970a4ee.dabfe887-68a0-4421-a9ab-a745f8cbd902

    ;);););)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යන්නේ කොහෙද මල්ලේ සොසේජස්
    සිංහල ක්ලාස් පලයන් හම්බයෝ
    :oo:
    උබ කිරියේ කොච්චර හොදට හිටපු member කෙනෙක්ද බන්
    ඇයි බන් මේ නිකන් ඇදගෙන නාන්නේ.
    android පාවිච්චි කරපු එකෙකුට win පාවිච්චි කරන්න අමාරුයි තමයි
    win os එකට android තරම් apps නැහැ තමයි ,,,ඕක දන්නේ නැති එකෙක් මෙතන නැහැ නේ බන්
    win os එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැති උන්ට නේ බන් මෙතන මේ
    අකිර ,,කෙවින් පුක හපාගෙන help කරන්නේ
    මම උබනම් ඔච්චර පුක කහකහ ඉන්නේ නැහැ බන් ඔය 535 රෙද්ද විසික්කරලා
    හොද android එකක් ගන්නවා ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    :(ඒකම තමයි මාත් කියන්නේ
    මම මුට කීප වතාවක්ම කියලා තියෙනවා ඕක විකුනපන් කියලා .
    මුට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නැහැ :no: මූට ඇප් ප්‍රස්නේ ප්‍රධානම තියෙන්නේ..එහෙම බලද්දී මූට වැරැද්දක් කියන්න බැහැ වින්ඩෝස් වල android වල වගේ හැම එකකටම් ඇප් නැහැ ප්‍රධානම ඇප් වලත් අවුලක් තියෙනවනේ මු කියන්නා වගේ ෆේස්බුක්වල එහෙමත් ඒවා නැහැ කියන්න බැහැ ඉතින් :no:
    අපිට තියෙන අවශ්‍යතාවයන් අනුව අපි වින්ඩෝස් ප්‍රස්නයක් නැතුව පාවිච්චි කලාට හැමෝටම මේක සෙට් වෙනවාමයි කියලා කියන්නත් අපිට බැහැ ,
    මූට තියෙන හොදම විකල්පය ෆෝන් ඒක මාරු කරන ඒක විතරයි :nerd:
     
    අනේ මන්දා බන් මූ මොනා වෙලාද මෙහෙම හැසිරෙන්නේ කියලා.
    එක්කෝ මු ස්කෘවියා වගේ ෆේමස් වෙන්නේ හදන්නේ,නැත්තම් මු මානසික අසමතුලිතතාවෙන් පෙලෙනවා.
    උබ ඔය ෆෝන් එක වොරන්ටි වලින් හම්බුනාට පස්සේ විකුනපන්.
    ගනින් අලුත් එකක් ඇන්ඩ්‍රොයිඩ් උබට ඕන විදියේ.
    උබේ බජට් එක කියහන් හොද ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් සිලෙක්ට් කරලා දෙන්නම්.
    අඩුවට බ්‍රැන්ඩ් නිව් හෝ සෙකන් හැන්ඩ් එකක් ඕන නම් කියහන් ගෙන්නලා දෙන්නම් උබට සින්ගප්පුරුවෙන්.
    කන්දහාර් මම උබට සිරාවට කියන්නේ.
    උබ මොකෙක්ද කියලාවත් දන්නේ නෑ මම.
    ඒත් උබ මොනාහරි හිතේ අවුලක ඉදන් ඒකේ ප්‍රේශර් එක මේ ත්‍රේඩ් එකට ඇවිත් පිටකරනවද දන්නේ නෑ මම.
    අව්ලක් තියනවානම් උදව්වක් දෙන්නම් පුලුවන් විදියේ.
    නොන් පර්සනල් හෝ පර්සනල් කිසි අව්ලක් නෑ මගෙන් ඇරෙන්න කාටවත් පිට නොයා උබේ නම රකින්නම්.
    මම ලොකු කෙරුමෙක් නෙවෙයි ඒත් කරන්න පුලුවන් දෙයක් අනිවා කරනවා.
    මේ ත්‍රේඩ් එකට මම හැමදාම එනවා ගොඩක් වෙලාවට මට හෙන ගැහුවත්.
    පාන්දර 2,3,4 වෙනකම් සමහර දවස් වලට කට්ටියට ප්‍රශ්න තිබ්බාම රිප්ලයි දාලා තියනවා.
    මට අසනිපයක් උනත් මම මේකට එනවා.
    කරපුවා කියවනවා නෙවෙයි.
    ඇස් ලෙඩ හැදිලා සති එකාමරක් හිටියා මම.ගෙදරින් බැනුම් අහන් මොනිටර් එක ඉස්සරහට වෙලා ඇස් පොඩි කරන්,කදුලු පෙරි පෙරි අමාරුවෙන් රිප්ලයි ගහලා තියනවා,උන හැදිලා බෙඩ් ශීට් එකක් පොරවන් වෙව්ල වෙව්ල මේකට රිප්ලයි දාලා තියනවා.
    රිප්ලයි කරා කියලා මට ලැබෙන දෙයක් නෑ.
    මගේ කරන්ට් එක පුච්චන්,මහන්සි වෙලා උත්තර හොයලා ඒවා තේරුම් ගන්න සරල සින්හලෙන්ම දාන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.
    මයික්‍රොසොෆ්ට් එකෙන්වත්,නොකියා එකෙන්වත්,සොෆ්ට්ලොජික් එකෙන්වත්,වෙන හුත්තකින්වත් ගෙවන්නේ නෑ මට මේකේ රිප්ලයි කරනවට.
    මගේ කැමැත්තෙන් කරන්නේ ෆෝන් එකේ අව්ලක් විසදුනාම ඌ ඒක සතුටින් යුස් කරනවානේ කියන චේතනාව විතරක් හිතේ තියන්.
    ෆෝන් එක තත්පරේකට හරි නැති උනොතින් ලොකු ශෝක් එකක් එනවා නේද කෝ මගේ ෆෝන් එක කියලා.
    ෆෝන් එකේ අව්ලක් උනාම කාටවත් හිතේ සැනසිල්ලක් නෑ ඒ අවුල විසදෙනකම්.
    මටත් එහෙමයි.
    ඒ නිසයි අසනිපයක් උනත් මේකට ඇවිත් කට්ටියගේ දේවල් හොයලා බලලා විසදලා දෙන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් ගැන ඕන කෙනෙක් වගේ දන්නවා.
    අවුල් ආවොත් අහන්න ගොඩක් අය ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල.
    ඒත් වින්ඩෝස් ෆෝන් වල අවුල් ආවොත් අහන්නවත් කෙනෙක් නෑ මොකද ගොඩක් එවුන් වින්ඩෝස් ෆෝන් අල්ලාවත් නැති නිසා.
    සමහර දවස් වලට ලොග් උනාම මැසේජස් පෝලිමට ඇවිත් තියනවා මචන් මගේ මේක වැඩ නෑ බන්,මෙහෙම වෙන්නේ නෑ බන්,ඇයි බන් මෙහෙම වෙන්නේ,ෆෝන් එක කැඩෙයිද බන් මගේ කියලා.
    ඒවට ඉතින් පෝලිමට රිප්ලයි දාලා තමා මේ ත්‍රේඩ් එකට බහින්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් යුස් කරලා වින්ඩෝස් ෆෝන් එකක් ගත්තාම ඕන කෙනෙක්ට හිකිලා යනවා.
    කරවලා අත ඇරියා වගේ වෙනවා.
    මටත් ඕකම උනා ඇන්ඩ්‍රොයිඩ් වල ඉදන් පලවෙනි වින්ඩෝස් ෆෝන් එක ඇල්ලුවාම.
    මොන හුත්තක්ද ඕයි මේ කියලා හිතුනා.
    බට්න්ස් වල වයිබ්‍රේට් එක එක ඕෆ් කරන්න දහ දුකක් වින්දා.
    දවස් 2 අමාරුවෙන් යුස් කරන්න ගත්තාම වින්ඩෝස් ෆෝන් ලොවෙත් නැති වෙන්න අල්ලලා ගියා ඇන්ඩ්‍රොයිඩ් වලටත් වඩා.
    මට තාම මගේම කියලා ලුමියා එකක් නෑ මම මෙතන හැමෝටම වැඩර් වගේ උදව් කරාට.
    ඒක තමා ඇත්ත කතාව ඇන්ඩ් මම ඒ කතාව කියලත් තියනවා මෙතන.
    උබේ රිප්ලයි වලට මම වෙලාවකට ආතල් රිප්ලයි ගහලා පොඩි ෆන් එකක් ගන්නවා.
    නෑ කියන්නේ නෑ මම.
    ඒ ඉතින් කොලුකමටනේ.
    හිතේ අවුල් නෑ මගේ.
    උබේ හිතේ තියන අවුල කියහන් පුලුවන්නම්.
    අනිවා හෙල්ප් එකක් දෙන්නම්.
     
    මෙතැන් පටන් මම මොහොමඩ් අකිල ඛාන් මචන්ලා.
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    අකිල නානා:lol:

    දාගෙන තියෙන්නේ බන් තෑන්ක්ස්

    අනේ මන්දා බන් මූ මොනා වෙලාද මෙහෙම හැසිරෙන්නේ කියලා.
    .
    .
    .
    .
    උබේ හිතේ තියන අවුල කියහන් පුලුවන්නම්.
    අනිවා හෙල්ප් එකක් දෙන්නම්.

    උබ නෙලුම් කොලවලට වතුර දාලා තියෙනවද කවදාහරි
     
    • Like
    Reactions: akilar25

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ මන්දා බන් මූ මොනා වෙලාද මෙහෙම හැසිරෙන්නේ කියලා.

    my last comment

    ඇපල් 5 එකක් තිබ්බ ඒක නැති උනා
    ඊට පස්සේ ගත්තේ ලුමියා එක
    ගොඩක්ම මේ ත්‍රෙඩ් එක නිසා මම ලුමිය එක ගත්තේ
    ලෝකේ බහුතරයක් එදිනෙදා පාවිච්චි කරන ඇප් ලුමියා වලට නැහැ කියල මම හිතුවේ නැහැ
    ඇප් නම් මොනා මොකා කොහොම කිව්වත් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වගේ පොෂ් නැහැ , මොකක්ම හරි අඩුපාඩුවක් තියෙනවා

    උදා : ඇන්ඩ්‍රොයිඩ් වලට යුටියුබ් දැම්මම ඕනෑම රෙසලුසන් එකකින් බාන්න පුළුවන් , වින්ඩොව්ස් වල එහෙම බැහැ , අනික බාන ඒවා ෆයිල්ස් ගියාම පෙන්නනෙත් නැහැ වෙනම ගේමක් ගහන්න ඕනි ඒවා කොමට ගන්න

    ෆේස් බුක් පේජ් මැනේජ් කරන්න බැහැ , පේජ් එක විදිහට පොස්ට් දාන්න බැහැ , රිප්ල්ය් පේන්නෙත් වෙනම කමෙන්ට් වගේ ,

    ෆෝන් එකේ ටාස්කින්ග් රැම් එකක් නැහැ , කෝල් එකක ඉදිද්දී එහා පැත්තේ එකා නම්බර් එකක් කිව්වොත් කෝල් එකේ ඉදිද්දී සේව් කරගන්න බැහැ , ටයිප් කරන නම්බර් එක කෝල් එක ඉවරවෙද්දීම හබක්

    ගොඩක් ඇප් වල කැලි අඩුයි , උදා : වයිබර් වගේ ඒවල

    paid app එකක් හොරෙන් බාල දාන්න හෙන ගේමක් දෙන්න ඕනි android වල නම් unknown source අයින් කරා install කරා

    ලංකාවේ සේවා සපයන ආයතන වල ඇප්ස් ඇත්තෙම නැති තරම්

    ගේම්ස් ගත්තොත් ගොඩක් මිසින්

    මම හිතන විදිහට ත්රෙඅඩ් එකක් දැම්මම විරුද්ද මතවාදත් වැටෙන්න ඕනි , ත්රෙඅඩ් එක දාන එකා කියන හැම බොරුවටම එල එල කියන්නේ නැතුව පෙන්නන්න පුළුවන් ඇත්ත කියන්න ඕනි

    දැන් පාවිච්චි කරන්නේ මේ ෆෝන් දෙක , ලුමිය එකේ ටච් එක ගියා , කොහොමත් මයික්‍රොසොෆ්ට් එකෙන් නොකියා තරම් quality hardware බලාපොරොත්තු වෙන්න බැහැ

    11230103_949183935144245_2621241661022247481_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල නානා:lol:

    දාගෙන තියෙන්නේ බන් තෑන්ක්ස්

    උබ නෙලුම් කොලවලට වතුර දාලා තියෙනවද කවදාහරි

    නෙලුම් කොලේ නම් වතුර හිටින් නෑ මතියා.
    යේක කොලේ හැටි නේ.

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    windows මල චාටර්. මටත් එපා වෙලා තිබුනෙ. windows 10 technical preview එකත් දැම්ම ගන්න දෙයක් නෑ. දවසට 4, 5 පාරක් stuck වෙනව. touch වැඩ නැතුව යනව. ඒ අස්සේ බැටරි බහිනව හිටු කියල. අපෝ අයෙනම් දන්නා එකෙකුටවත් ගන්න දෙන්නේ නැහැ මේ මල ජරා windows ෆෝන්.

    තිබ්බ වින්ඩෝස් ලබ්බ පොලවේ ගහලම ගත්ත htc m9 එකක්. දැන් ඉතින් නිවන් ගියා වගේ.
    :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    my last comment

    ඇපල් 5 එකක් තිබ්බ ඒක නැති උනා
    ඊට පස්සේ ගත්තේ ලුමියා එක
    ගොඩක්ම මේ ත්‍රෙඩ් එක නිසා මම ලුමිය එක ගත්තේ
    ලෝකේ බහුතරයක් එදිනෙදා පාවිච්චි කරන ඇප් ලුමියා වලට නැහැ කියල මම හිතුවේ නැහැ
    ඇප් නම් මොනා මොකා කොහොම කිව්වත් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වගේ පොෂ් නැහැ , මොකක්ම හරි අඩුපාඩුවක් තියෙනවා

    උදා : ඇන්ඩ්‍රොයිඩ් වලට යුටියුබ් දැම්මම ඕනෑම රෙසලුසන් එකකින් බාන්න පුළුවන් , වින්ඩොව්ස් වල එහෙම බැහැ , අනික බාන ඒවා ෆයිල්ස් ගියාම පෙන්නනෙත් නැහැ වෙනම ගේමක් ගහන්න ඕනි ඒවා කොමට ගන්න

    ෆේස් බුක් පේජ් මැනේජ් කරන්න බැහැ , පේජ් එක විදිහට පොස්ට් දාන්න බැහැ , රිප්ල්ය් පේන්නෙත් වෙනම කමෙන්ට් වගේ ,

    ෆෝන් එකේ ටාස්කින්ග් රැම් එකක් නැහැ , කෝල් එකක ඉදිද්දී එහා පැත්තේ එකා නම්බර් එකක් කිව්වොත් කෝල් එකේ ඉදිද්දී සේව් කරගන්න බැහැ , ටයිප් කරන නම්බර් එක කෝල් එක ඉවරවෙද්දීම හබක්

    ගොඩක් ඇප් වල කැලි අඩුයි , උදා : වයිබර් වගේ ඒවල

    paid app එකක් හොරෙන් බාල දාන්න හෙන ගේමක් දෙන්න ඕනි android වල නම් unknown source අයින් කරා install කරා

    ලංකාවේ සේවා සපයන ආයතන වල ඇප්ස් ඇත්තෙම නැති තරම්

    ගේම්ස් ගත්තොත් ගොඩක් මිසින්

    මම හිතන විදිහට ත්රෙඅඩ් එකක් දැම්මම විරුද්ද මතවාදත් වැටෙන්න ඕනි , ත්රෙඅඩ් එක දාන එකා කියන හැම බොරුවටම එල එල කියන්නේ නැතුව පෙන්නන්න පුළුවන් ඇත්ත කියන්න ඕනි

    දැන් පාවිච්චි කරන්නේ මේ ෆෝන් දෙක , ලුමිය එකේ ටච් එක ගියා , කොහොමත් මයික්‍රොසොෆ්ට් එකෙන් නොකියා තරම් quality hardware බලාපොරොත්තු වෙන්න බැහැ

    11230103_949183935144245_2621241661022247481_n.jpg

    හිතුවේ නෑ කියන එක මගේවත් කෙවින්ගේවත් වෙන කාගේවත් වරදක් නෙවෙයි මචන්.
    අඩුගානේ උබ ෆෝන් එකක් ගන්න කලින් මේ ත්‍රේඩ් එකේ දැම්මද මචන් 535 එකක් ගන්නවා මම,ෆෝන් එක හොදයිද කියලා.
    උබ එහෙමවත් ඇහුවේ නෑ නේ බන් කාගෙන්වත්.
    මේකේ ඉන්න අය ෆෝන් එකක් ගන්න කලින් අහනවා මචන් මම මේකක් ගන්න ඉන්නේ.
    ෆෝන් එකේ කචල් මොනාද බන් කියලා.
    ඇන්ඩ්‍රොයිඩ් වල අන්නොවුන් සෝර්ස් අයින් කරලා පේයිඩ් ඇප්ස් දාපුවම ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එක මොකෙක්ටහරි හැක් වෙන එකයි.
    වෙනස තියෙන්නේ හැක් උනාද නැද්ද කියලා සමහර වෙලාවට හොයාගන්න බැරි එකයි.
    විරුද්ද මත වාද වැටෙන්න ඕන.
    ඒක නෑ කියන්නේ නෑ.
    ඒ විරුද්ද මතවාද කියලා කුනුහරුප කියන්නේ පකේ ටෝල්ක්ස් දාලා වැඩක් නෑ නේ.
    ඒවා ඉදිරිපත් කරන්න ඕන විදියක් තියනවා.
    පර්සනල් මට්ටමට අරන් මතවාද දාන එකේ තමා කේස් එක තියෙන්නේ.
    උබ ඕක විකුනපන් මචන් වොරන්ටි වලින් හම්බුනාම.
    ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් සියෝමි බ්‍රැන්ඩ් එකෙන්.
    සැම්සුන්ග්,සෝනි වලට වඩා හොදයි ඇන්ඩ් අප්ඩේට්ස් උන් දෙනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows මල චාටර්. මටත් එපා වෙලා තිබුනෙ. windows 10 technical preview එකත් දැම්ම ගන්න දෙයක් නෑ. දවසට 4, 5 පාරක් stuck වෙනව. touch වැඩ නැතුව යනව. ඒ අස්සේ බැටරි බහිනව හිටු කියල. අපෝ අයෙනම් දන්නා එකෙකුටවත් ගන්න දෙන්නේ නැහැ මේ මල ජරා windows ෆෝන්.

    තිබ්බ වින්ඩෝස් ලබ්බ පොලවේ ගහලම ගත්ත htc m9 එකක්. දැන් ඉතින් නිවන් ගියා වගේ.
    :):)

    දැට් ඊස් වට් ඉට්ස් කෝල් ටෙක්නිකල් ප්‍රිවීව්.
    ඕනම ටෙක්නිකල් වර්ශන් එකක කචල් තියනවා තමයි.
    ඒකනේ කැමති අයට විතරක් දාගන්න කියන්නේ.
    හැමෝටම අප්ඩේට්ස් එවන්නේ නෑ නේ මචන්.
    අනිත් එක ටෙක්නිකල් ප්‍රිවීව් එකේ රිලීස් නෝට්ස් වලම තියනවා මේවා මේවා කචල් සීන් තියනවා කියලා.
    525 එකට ටෙක්නිකල් ප්‍රිවීව් එක දාලා දැන් කාලයක් වෙනවා කිසි අව්ලක් නෑ වෙලාවකට ටිකක් ලැග් වෙනවා ඇරෙන්න.
    සෝ හොයන්න බලන්නේ නැතුව ටෙක්නිකල් එක දාලා ෆෝන් එක හරි නෑ කියන්න එපා මචන්.
    මම මේ ත්‍රේඩ් එකේම කොච්චර කියලා ඇත්ද මචන් ටෙක්නිකල් එක තාම දාන්න එපා කියලා.
    මම ටෙක්නිකල් එක දාලා සෙට් උනේ නැති නිසා අනිත් අයට කිව්වා පොඩ්ඩක් ඉවසන් ඉදින් තව අප්ඩේට් වෙනකම් දැන්ම නොදා කියලා.
    සිරා ෆෝන් එකක් උබ අරන් තියෙන්නේ.
    එච් ටි සි වලින් ඩිසයර් අයි එකට පස්සේ ආසම ෆෝන් එක තමා ඕක.

    • Like
    Reactions: NUWAN BUWA
    Status
    Not open for further replies.