
Store එකෙන් not available කියනවනේ බන්..


යන්නේ කොහෙද මල්ලේ සොසේජස්
සිංහල ක්ලාස් පලයන් හම්බයෝ

උබ කිරියේ කොච්චර හොදට හිටපු member කෙනෙක්ද බන්
ඇයි බන් මේ නිකන් ඇදගෙන නාන්නේ.
android පාවිච්චි කරපු එකෙකුට win පාවිච්චි කරන්න අමාරුයි තමයි
win os එකට android තරම් apps නැහැ තමයි ,,,ඕක දන්නේ නැති එකෙක් මෙතන නැහැ නේ බන්
win os එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැති උන්ට නේ බන් මෙතන මේ
අකිර ,,කෙවින් පුක හපාගෙන help කරන්නේ
මම උබනම් ඔච්චර පුක කහකහ ඉන්නේ නැහැ බන් ඔය 535 රෙද්ද විසික්කරලා
හොද android එකක් ගන්නවා ..
ඒකම තමයි මාත් කියන්නේ
මූට ඇප් ප්‍රස්නේ ප්‍රධානම තියෙන්නේ..එහෙම බලද්දී මූට වැරැද්දක් කියන්න බැහැ වින්ඩෝස් වල android වල වගේ හැම එකකටම් ඇප් නැහැ ප්‍රධානම ඇප් වලත් අවුලක් තියෙනවනේ මු කියන්නා වගේ ෆේස්බුක්වල එහෙමත් ඒවා නැහැ කියන්න බැහැ ඉතින් 

Store එකෙන් not available කියනවනේ බන්..![]()
උබ කිරියේ කොච්චර හොදට හිටපු member කෙනෙක්ද බන්
ඇයි බන් මේ නිකන් ඇදගෙන නාන්නේ.
android පාවිච්චි කරපු එකෙකුට win පාවිච්චි කරන්න අමාරුයි තමයි
win os එකට android තරම් apps නැහැ තමයි ,,,ඕක දන්නේ නැති එකෙක් මෙතන නැහැ නේ බන්
win os එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැති උන්ට නේ බන් මෙතන මේ
අකිර ,,කෙවින් පුක හපාගෙන help කරන්නේ
මම උබනම් ඔච්චර පුක කහකහ ඉන්නේ නැහැ බන් ඔය 535 රෙද්ද විසික්කරලා
හොද android එකක් ගන්නවා ..
ඒකම තමයි මාත් කියන්නේ
මම මුට කීප වතාවක්ම කියලා තියෙනවා ඕක විකුනපන් කියලා .
මුට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් නැහැමූට ඇප් ප්‍රස්නේ ප්‍රධානම තියෙන්නේ..එහෙම බලද්දී මූට වැරැද්දක් කියන්න බැහැ වින්ඩෝස් වල android වල වගේ හැම එකකටම් ඇප් නැහැ ප්‍රධානම ඇප් වලත් අවුලක් තියෙනවනේ මු කියන්නා වගේ ෆේස්බුක්වල එහෙමත් ඒවා නැහැ කියන්න බැහැ ඉතින්
අපිට තියෙන අවශ්‍යතාවයන් අනුව අපි වින්ඩෝස් ප්‍රස්නයක් නැතුව පාවිච්චි කලාට හැමෝටම මේක සෙට් වෙනවාමයි කියලා කියන්නත් අපිට බැහැ ,
මූට තියෙන හොදම විකල්පය ෆෝන් ඒක මාරු කරන ඒක විතරයි
මෙතැන් පටන් මම මොහොමඩ් අකිල ඛාන් මචන්ලා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අනේ මන්දා බන් මූ මොනා වෙලාද මෙහෙම හැසිරෙන්නේ කියලා.
.
.
.
.
උබේ හිතේ තියන අවුල කියහන් පුලුවන්නම්.
අනිවා හෙල්ප් එකක් දෙන්නම්.
අනේ මන්දා බන් මූ මොනා වෙලාද මෙහෙම හැසිරෙන්නේ කියලා.
අකිල නානා
දාගෙන තියෙන්නේ බන් තෑන්ක්ස්
උබ නෙලුම් කොලවලට වතුර දාලා තියෙනවද කවදාහරි


my last comment
ඇපල් 5 එකක් තිබ්බ ඒක නැති උනා
ඊට පස්සේ ගත්තේ ලුමියා එක
ගොඩක්ම මේ ත්‍රෙඩ් එක නිසා මම ලුමිය එක ගත්තේ
ලෝකේ බහුතරයක් එදිනෙදා පාවිච්චි කරන ඇප් ලුමියා වලට නැහැ කියල මම හිතුවේ නැහැ
ඇප් නම් මොනා මොකා කොහොම කිව්වත් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වගේ පොෂ් නැහැ , මොකක්ම හරි අඩුපාඩුවක් තියෙනවා
උදා : ඇන්ඩ්‍රොයිඩ් වලට යුටියුබ් දැම්මම ඕනෑම රෙසලුසන් එකකින් බාන්න පුළුවන් , වින්ඩොව්ස් වල එහෙම බැහැ , අනික බාන ඒවා ෆයිල්ස් ගියාම පෙන්නනෙත් නැහැ වෙනම ගේමක් ගහන්න ඕනි ඒවා කොමට ගන්න
ෆේස් බුක් පේජ් මැනේජ් කරන්න බැහැ , පේජ් එක විදිහට පොස්ට් දාන්න බැහැ , රිප්ල්ය් පේන්නෙත් වෙනම කමෙන්ට් වගේ ,
ෆෝන් එකේ ටාස්කින්ග් රැම් එකක් නැහැ , කෝල් එකක ඉදිද්දී එහා පැත්තේ එකා නම්බර් එකක් කිව්වොත් කෝල් එකේ ඉදිද්දී සේව් කරගන්න බැහැ , ටයිප් කරන නම්බර් එක කෝල් එක ඉවරවෙද්දීම හබක්
ගොඩක් ඇප් වල කැලි අඩුයි , උදා : වයිබර් වගේ ඒවල
paid app එකක් හොරෙන් බාල දාන්න හෙන ගේමක් දෙන්න ඕනි android වල නම් unknown source අයින් කරා install කරා
ලංකාවේ සේවා සපයන ආයතන වල ඇප්ස් ඇත්තෙම නැති තරම්
ගේම්ස් ගත්තොත් ගොඩක් මිසින්
මම හිතන විදිහට ත්රෙඅඩ් එකක් දැම්මම විරුද්ද මතවාදත් වැටෙන්න ඕනි , ත්රෙඅඩ් එක දාන එකා කියන හැම බොරුවටම එල එල කියන්නේ නැතුව පෙන්නන්න පුළුවන් ඇත්ත කියන්න ඕනි
දැන් පාවිච්චි කරන්නේ මේ ෆෝන් දෙක , ලුමිය එකේ ටච් එක ගියා , කොහොමත් මයික්‍රොසොෆ්ට් එකෙන් නොකියා තරම් quality hardware බලාපොරොත්තු වෙන්න බැහැ
![]()
windows මල චාටර්. මටත් එපා වෙලා තිබුනෙ. windows 10 technical preview එකත් දැම්ම ගන්න දෙයක් නෑ. දවසට 4, 5 පාරක් stuck වෙනව. touch වැඩ නැතුව යනව. ඒ අස්සේ බැටරි බහිනව හිටු කියල. අපෝ අයෙනම් දන්නා එකෙකුටවත් ගන්න දෙන්නේ නැහැ මේ මල ජරා windows ෆෝන්.
තිබ්බ වින්ඩෝස් ලබ්බ පොලවේ ගහලම ගත්ත htc m9 එකක්. දැන් ඉතින් නිවන් ගියා වගේ.![]()