ඒක තමා මචන් හොද කවරයක් ගන්න කියලා කිව්වේ.
සමහර කවර තියනවා එකපාරක් දාපුවම පට්ට තදයි.
හදිස්සියක ගලවගන්න බෑ.
ඒ වගේ තද එකක් නැතුව ෆෝන් එක දැම්මාම අල්ලලා හිටන ගලවන්න අමාරුවක් නැති එකක් දැම්මානම් අව්ලක් නෑ.
සමහර කවර වල තැන තැන ඩොට් ඩොට් වගේ පොඩි පොඩි හිල් තියනවා.
එහෙම තියෙන්නේ ඒ හීට් එක යන්න.



කවරයක් දාල තිබ්බේ නැද්ද මචං

)


කලබලේට පැකිං එක කපපු ගමං එහෙමම දැම්මා පින්තූර