windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Clap

Banned
Apr 30, 2015
450
73
0
ඒක තමා මචන් හොද කවරයක් ගන්න කියලා කිව්වේ.
සමහර කවර තියනවා එකපාරක් දාපුවම පට්ට තදයි.
හදිස්සියක ගලවගන්න බෑ.
ඒ වගේ තද එකක් නැතුව ෆෝන් එක දැම්මාම අල්ලලා හිටන ගලවන්න අමාරුවක් නැති එකක් දැම්මානම් අව්ලක් නෑ.
සමහර කවර වල තැන තැන ඩොට් ඩොට් වගේ පොඩි පොඩි හිල් තියනවා.
එහෙම තියෙන්නේ ඒ හීට් එක යන්න.

11.gif
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගනන් නම් මචන් අඩු වෙයි ඒත් දැන්ම අඩු වෙන එකක් නෑ ඒත් සැප්තැම්බර් වල වගේ වින්ඩෝස් 10 ෆෝන්ස් රිලීස් කරාම නම් අඩු වෙයි.
    640 එක්ස් එල් එක හොදයි ෆෝන් එක.
    කියන්න කියලා වරදක් නෑ ඒකේ.
    මචං උඹ ලින්ක් එක දීලා මං ඕඩරේ දාපු 920 එකේ ග්ලාස් එක අද ආවා..
    ඒක ගහන විදිහ ගැන වීඩියෝ මොකුත් තියෙනවද ?
    ගම් එකක් වගේ පොඩි පැකට් එකකුත් ඇවිත් තියෙනවා :)
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අනිවා සොෆ්ට්ලොජික් දාපන් මචන්.
    උන් දැම්මොතින් මාස 3 ද මාස 6 කොහෙද වොරන්ටි එකක් හම්බෙනවා.
    ඊබේ ගෙන්නලා ටික දවසකින් ඩිස්ප්ලේ කේස් එකක් ආවොතින් ඉතින් සොරි තමා.
    720 එකේ පාර්ට්ස් තියනවද දන්නේ නෑ සොෆ්ට්ලොජික් එකේ.
    ශුවර් කරන්න බෑ මට මොකද 720 එකට පාර්ට්ස් එහෙම අඩුයි දැන්.
    හෙට ගිහින් දීලා බලාපන් මචන්.
    සොෆ්ට්ලොජික් නැත්තම් මෙන්න මේකට පලයන්.
    බම්බලපිටියේ තියෙන්නේ මේක.
    මුන්ගේ වැඩ නම් මැක්සා.
    මාසයක් හෝ මාස 3 වොරන්ටි දෙනවා මට මතක විදියට.
    හරියටම ශුවර් නෑ.
    මේකට යනවානම් කෝල් එකක් දීලා ලොකේශන් එක අහන් පලයන්.
    මම කියනවට වඩා උන්ගේන්ම උබ කෝල් කරලා අහන් යන එක හොදයි.

    New Queens Communication

    +94 11 7 293464

    සොෆ්ට්ලොජික් දැම්මම උන් බදු ගෙන්වලා දාල දෙනවා නේද...හැබැයි මාස දෙකක් විටර ඉන්න වෙයි නෙහ්...උබ කියපු තැනට කෝල් කරලා බලන්නම් මචන්...

    අම්මටහුඩු :( කවරයක් දාල තිබ්බේ නැද්ද මචං

    හාර්ඩ් කේස් එකක් දාලා තිබුනේ බන්...ඒත් බඩු බනිස්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං උඹ ලින්ක් එක දීලා මං ඕඩරේ දාපු 920 එකේ ග්ලාස් එක අද ආවා..
    ඒක ගහන විදිහ ගැන වීඩියෝ මොකුත් තියෙනවද ?
    ගම් එකක් වගේ පොඩි පැකට් එකකුත් ඇවිත් තියෙනවා :)

    මට මිටර් නෑ මචන් මොකක්ද කියලා.
    ටෙම්පර්ඩ් ග්ලාස් එකක්ද?
    පික් එකක් දාපන්කෝ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොෆ්ට්ලොජික් දැම්මම උන් බදු ගෙන්වලා දාල දෙනවා නේද...හැබැයි මාස දෙකක් විටර ඉන්න වෙයි නෙහ්...උබ කියපු තැනට කෝල් කරලා බලන්නම් මචන්...

    හාර්ඩ් කේස් එකක් දාලා තිබුනේ බන්...ඒත් බඩු බනිස්...

    ගෙන්නලා දාලා දෙනවා මචන් .
    ගෙන්නලා දාලා දෙන්නත් උන් ලග බඩු තියේවිද දන්නේ නෑ හරියට.
    උබ ගිහින් සීන් එක අහපන්කෝ.
    උබේ වෙලාව හොද නම් වැඩේ ගොඩ.

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මම Lumia 730 එකට tempered glass එකක් ඇලෙව්ව. ebay එකෙන් order කලේ ඒකෙ edges එලියෙනෙ බන් හරියට ඇලවෙන්නෙ නෑ. කඩෙන් එකක් ගත්ත ඒකත් එහෙමනෙ.
    screen එකේ පොඩි curve ගතියක් තියෙනව කියල එකෙක් කිව්ව හරියන එකක් නෑ කියල. 730 එකකට tempered glass එකක් කවුරු හරි අලවගෙන තියෙනවද?:confused:

    P.S.- කවුරුහරි ලුමිය ගන්නවනම් ගානත් එක්ක බැලුව 730 එක ගොඩක් වටිනව. අලුතෙන් ලුමිය ගන්න කෙනෙක්ට recommend කරන්න පුලුවන්. android high end එකක් දැන්ම ගන්න බැරිනිසා ගත්තට දැන් නම් මේක හොන්දයි කියල හිතෙනව.

    (වලීය දුටු නිසා ලියමි:P)
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Lumia 730 ekata windows 10 phone build 10166 daala use karanawa dan :dull:
    thaamath bugs have but meka final product eka newei nisa ewa excusable.
    messages awama icon eken aluth wenne naha.ada stuck wuna call ekak cut karama.
    edge browser eka nam patta :love:
    pattama lassanai os eka nam :cool:
    lumia 730 pattama phone ekak..godak un aasai phone ekata mokada slim n build eka quality n athata good grip ekak have
    display eka ain 2n curved nisa tempered glass eka hariyatama set wenne naha thamai
    sensors kapapu ekak ganin gannawa nam
    nillkin eka good.but tikak ganan wadi eka mama hithanne :eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ මාර පික් එකක්නේ බන් දාලා තියෙන්නේ.
    අයිටම් ටික එලියට අරන් ලස්සනට පිලිවෙලට දාන්න එපැයි බන්.
    ටෙම්පර්ඩ් ග්ලාස් එක මචන් මොකක්හරි ෆෝන් කඩේකට දීලා ගහපන්.
    රු.30 ගනින් ඕන නම්.
    එයාර් බබල් නොවදින්න ගහන්න පුලුවන් කියලා ශුවර් එකක් තියනවානම් උබම ගහපන්.
    නැත්තම් කඩේකට දීලා ගහපන්.
    ගම් එකේ පිටිපස්සේ පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් ඇති.
    ඒක බලපන් ගහන්න කලින්.
    ස්ටිකරෙත් ඇති.
    ගහන්න කලින් කියවහන්.
    ඩිස්ක්‍රිප්ශන් නැත්තම් උබ ගත්තු ඊබේ ලින්ක් එකේ බලපන්.

    මගේ යාලුවෙක් කොටුවෙන් ගැහුවේ 730 එකට ටෙම්පර්ඩ් ග්ලාස් එක.
    කිසි අව්ලක් නැතුව ගානට සෙට් උනා ඒ ග්ලාස් එක.
    රු.800.00 ඌට ගියේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ මාර පික් එකක්නේ බන් දාලා තියෙන්නේ.
    අයිටම් ටික එලියට අරන් ලස්සනට පිලිවෙලට දාන්න එපැයි බන්.
    ටෙම්පර්ඩ් ග්ලාස් එක මචන් මොකක්හරි ෆෝන් කඩේකට දීලා ගහපන්.
    රු.30 ගනින් ඕන නම්.
    එයාර් බබල් නොවදින්න ගහන්න පුලුවන් කියලා ශුවර් එකක් තියනවානම් උබම ගහපන්.
    නැත්තම් කඩේකට දීලා ගහපන්.
    ගම් එකේ පිටිපස්සේ පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක් ඇති.
    ඒක බලපන් ගහන්න කලින්.
    ස්ටිකරෙත් ඇති.
    ගහන්න කලින් කියවහන්.
    ඩිස්ක්‍රිප්ශන් නැත්තම් උබ ගත්තු ඊබේ ලින්ක් එකේ බලපන්.

    :baffled: කලබලේට පැකිං එක කපපු ගමං එහෙමම දැම්මා පින්තූර :dull:
    හරි මං බලන්නං මචං :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 730 ekata windows 10 phone build 10166 daala use karanawa dan :dull:
    thaamath bugs have but meka final product eka newei nisa ewa excusable.
    messages awama icon eken aluth wenne naha.ada stuck wuna call ekak cut karama.
    edge browser eka nam patta :love:
    pattama lassanai os eka nam :cool:
    lumia 730 pattama phone ekak..godak un aasai phone ekata mokada slim n build eka quality n athata good grip ekak have
    display eka ain 2n curved nisa tempered glass eka hariyatama set wenne naha thamai
    sensors kapapu ekak ganin gannawa nam
    nillkin eka good.but tikak ganan wadi eka mama hithanne :eek:

    10 එක ඔෆිශල් ආවම මැක්සා ගතියක් තියේවි.
     
    Status
    Not open for further replies.