Danata disable karala thiyenne manual download karana feature eka.Store eken manual apps download karanta baida da....
Danata disable karala thiyenne manual download karana feature eka.Store eken manual apps download karanta baida da....
Mchan dan android ios apps lagadima ei store ekata.last week microsoftla unge bridge project eka patan gaththa.candycrush game eka nodannawa unata a wage ekaklu
මම දැන් මාසෙක විතර ඉඳලා Windows 10 Mobile 10166 build එක use කරන්නේ. කට්ටිය ලොකු hopes තියා ගන්න එපා. Windows 10 කියන්නේ android OS එක replace කරන්න පුලුවන් තරම් ලොකු එකක් කියලා. Windows 10 mobile කියන්නේ.... ලොකු changes ගොඩක් එක්ක එන Windows phone 8.1 එකේ ඉලඟ version එක.
මේ ත්රේඩ් එකේ android use කරලා... windows phone අරන් හොටු පෙරන් අඬන සෙට් එකක් ඉන්න හින්දා මේක කලින්ම දැම්මේ.![]()
ජේමිස්බන්ඩා007;18784629 said:
menna me bridge project eka gana danna ekek kiyapan. meka sure karanna puluwannada....

ඔව් මචන් .අද ඉන්දියවෙ එකෙක් කරල තිබ්බා.ඌ කරපු එකෙන් නම් හරි ගියලු.512 එවට සපෝට් කලේ නැලු.තව නොටිෆිකෙශන් වැඩ නැලු.තම බීට වර්ශන් හින්ද ඔය අති.දැන් ඉතින් අන්ඩ්රොයිඩ් අනතයින්ට කියන්න දෙයක් නැ
ජේමිස්බන්ඩා007;18785086 said:mekai seen eka mama sony phone eka wikunuwa.
mama aluth phone ekak ganna inne. lumia 640xl or samsung e7 eka.
lumia wala kohoma kiuwath store eka chaa ban.![]()
eth phone ekanam maru.patta smooth .
mokada android wala 2gb aragenath dan madi ban.
budget aul ban....
ජේමිස්බන්ඩා007;18784629 said:
menna me bridge project eka gana danna ekek kiyapan. meka sure karanna puluwannada....
Store eken manual apps download karanta baida da....
Danata disable karala thiyenne manual download karana feature eka.

bari na.puluwan . https://www.windowsphone.com/en-sl/store![]()
ජේමිස්බන්ඩා007;18785086 said:mekai seen eka mama sony phone eka wikunuwa.
mama aluth phone ekak ganna inne. lumia 640xl or samsung e7 eka.
lumia wala kohoma kiuwath store eka chaa ban.![]()
eth phone ekanam maru.patta smooth .
mokada android wala 2gb aragenath dan madi ban.
budget aul ban....
machan uba use karana dannatham nikan idahan boru nokiya. ube gobba moda kama methana dana epa. uba kiyapanko Microsoft ekata owa tika. uba kiyana widihata Microsoft wahala dana epana. nikan ube sewala kama methana danna epa.

උබ කියන මැනුවල් නෙවෙයි බන් ඌ ඇහුවේ.
ඇප්ස්,ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා,ඒවා මෙමරි කාඩ් එකට දාලා මෙමරි කාඩ් එකෙන් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන මැනුවල් එකයි ඇහුවේ.

Mchan dan android ios apps lagadima ei store ekata.last week microsoftla unge bridge project eka patan gaththa.candycrush game eka nodannawa unata a wage ekaklu

ලොල්... කියලා තියෙනදේ තේරුම් ගනින්.... කුණු හරුපෙන් රෙප් කැපුවට වැඩක් නෑ... ගොඩක් කට්ටිය windows phone 8.1 වල ඉඳන් බලන් ඉන්නේ... windows 10 mobile කියන්නේ fully changed os එකක් කියලා... එහෙම වෙන්නේ නෑ... windows 10 mobile එන්නේ windows 8.1 imporve කරලා අලුත් features ටිකක් එක්ක.
අනික මිනිස්සු windows phone පාවිච්චි නොකලා කියලා Microsoft වහන්නේ නෑ බන්.
adohh maath use karanne windows 10 build 10166 mage nokia lumia 730 eke
bugs thiyenawa machan...eka nahai kiyanne naha mama
habai meka final product eka nemei...
windows 10 pc version eka allala giyapu godak un windows mobile aniwa ganiwi thaamath WP user kenek nemei nam![]()

mekai ube gobba kamata mata karana deyak naha, anika uba gona kiyala Microsoft eka mona karanada, ubata ochara danimak thiyanawanam kiyapanko hoda features tikak Microsoft ekata danna kiyala. hari uba ochara danawanam kit kat and lolipop os sampurnayenma wenas widihatada gahawe?. pala do yana pona talk denne nathuwa. dannatham mulinma phone ekak aran use karapan kiyak hari ekathu karala.

උබ කියන මැනුවල් නෙවෙයි බන් ඌ ඇහුවේ.
ඇප්ස්,ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා,ඒවා මෙමරි කාඩ් එකට දාලා මෙමරි කාඩ් එකෙන් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන මැනුවල් එකයි ඇහුවේ.

bari na.puluwan . https://www.windowsphone.com/en-sl/store![]()
na bn.u ahala thiyenne app manually download karana eka gana.aluth store eke ehema ekak nane.mama damma link eka parana store eke.eken puluwan manually download karanna.mama dan download karala install kalath ekkane.wada![]()

ඕක දැන් සැහෙන කාලයක් තිස්සේ කරන එකක්. Visual Studio එකෙන් android/ios development support දැන් හදලා තියෙන්නේ... ලොකු වෙනසක් කරන්න තමා... හැබැයි. ටිකක් කල් යයි.
මම ගොඩක්ම කිව්වේ windows 10 mobile ගැන මොකෝ ඊලඟ release එක තමා RTM version එක. ඉතින් දැන් windows 10 mobile එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් නිසා.