windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මම දැන් මාසෙක විතර ඉඳලා Windows 10 Mobile 10166 build එක use කරන්නේ. කට්ටිය ලොකු hopes තියා ගන්න එපා. Windows 10 කියන්නේ android OS එක replace කරන්න පුලුවන් තරම් ලොකු එකක් කියලා. Windows 10 mobile කියන්නේ.... ලොකු changes ගොඩක් එක්ක එන Windows phone 8.1 එකේ ඉලඟ version එක.

    මේ ත්‍රේඩ් එකේ android use කරලා... windows phone අරන් හොටු පෙරන් අඬන සෙට් එකක් ඉන්න හින්දා මේක කලින්ම දැම්මේ. :)

    machan uba use karana dannatham nikan idahan boru nokiya. ube gobba moda kama methana dana epa. uba kiyapanko Microsoft ekata owa tika. uba kiyana widihata Microsoft wahala dana epana. nikan ube sewala kama methana danna epa.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ජේමිස්බන්ඩා007;18784629 said:

    menna me bridge project eka gana danna ekek kiyapan. meka sure karanna puluwannada....

    ඔව් මචන් .අද ඉන්දියවෙ එකෙක් කරල තිබ්බා.ඌ කරපු එකෙන් නම් හරි ගියලු.512 එවට සපෝට් කලේ නැලු.තව නොටිෆිකෙශන් වැඩ නැලු.තම බීට වර්ශන් හින්ද ඔය අති.දැන් ඉතින් අන්ඩ්‍රොයිඩ් අනතයින්ට කියන්න දෙයක් නැ
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම දැන් මාසෙක විතර ඉඳලා Windows 10 Mobile 10166 build එක use කරන්නේ. කට්ටිය ලොකු hopes තියා ගන්න එපා. Windows 10 කියන්නේ android OS එක replace කරන්න පුලුවන් තරම් ලොකු එකක් කියලා. Windows 10 mobile කියන්නේ.... ලොකු changes ගොඩක් එක්ක එන Windows phone 8.1 එකේ ඉලඟ version එක.

    මේ ත්‍රේඩ් එකේ android use කරලා... windows phone අරන් හොටු පෙරන් අඬන සෙට් එකක් ඉන්න හින්දා මේක කලින්ම දැම්මේ. :)

    adohh maath use karanne windows 10 build 10166 mage nokia lumia 730 eke
    bugs thiyenawa machan...eka nahai kiyanne naha mama
    habai meka final product eka nemei...
    windows 10 pc version eka allala giyapu godak un windows mobile aniwa ganiwi thaamath WP user kenek nemei nam :love:
     
    ඔව් මචන් .අද ඉන්දියවෙ එකෙක් කරල තිබ්බා.ඌ කරපු එකෙන් නම් හරි ගියලු.512 එවට සපෝට් කලේ නැලු.තව නොටිෆිකෙශන් වැඩ නැලු.තම බීට වර්ශන් හින්ද ඔය අති.දැන් ඉතින් අන්ඩ්‍රොයිඩ් අනතයින්ට කියන්න දෙයක් නැ

    mekai seen eka mama sony phone eka wikunuwa.
    mama aluth phone ekak ganna inne. lumia 640xl or samsung e7 eka.
    lumia wala kohoma kiuwath store eka chaa ban.:angry:
    eth phone ekanam maru.patta smooth .
    mokada android wala 2gb aragenath dan madi ban.
    budget aul ban....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජේමිස්බන්ඩා007;18785086 said:

    උබට ඕන කරන ඇප්ස් ටික වින්ඩෝස් ස්ටෝර් එකේ උබට ඕන විදියටම තියනවාද කියලා හොයල බලලා සෙට් වෙනවානම් වින්ඩෝස් ෆෝන් එකක් ගනින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ කියන මැනුවල් නෙවෙයි බන් ඌ ඇහුවේ.
    ඇප්ස්,ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා,ඒවා මෙමරි කාඩ් එකට දාලා මෙමරි කාඩ් එකෙන් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන මැනුවල් එකයි ඇහුවේ.

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ජේමිස්බන්ඩා007;18785086 said:
    mekai seen eka mama sony phone eka wikunuwa.
    mama aluth phone ekak ganna inne. lumia 640xl or samsung e7 eka.
    lumia wala kohoma kiuwath store eka chaa ban.:angry:
    eth phone ekanam maru.patta smooth .
    mokada android wala 2gb aragenath dan madi ban.
    budget aul ban....

    mekai android store eke thiyana okkoma apps uba phone ekata dagane nahane. anika windows os eke thina apps quality android wage wada karanathi labawal naha. ona karana okkoma apps thiyanawa windows wala. mulinma use karala balahan. gobbaya
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    machan uba use karana dannatham nikan idahan boru nokiya. ube gobba moda kama methana dana epa. uba kiyapanko Microsoft ekata owa tika. uba kiyana widihata Microsoft wahala dana epana. nikan ube sewala kama methana danna epa.

    ලොල්... කියලා තියෙනදේ තේරුම් ගනින්.... කුණු හරුපෙන් රෙප් කැපුවට වැඩක් නෑ... ගොඩක් කට්ටිය windows phone 8.1 වල ඉඳන් බලන් ඉන්නේ... windows 10 mobile කියන්නේ fully changed os එකක් කියලා... එහෙම වෙන්නේ නෑ... windows 10 mobile එන්නේ windows 8.1 imporve කරලා අලුත් features ටිකක් එක්ක.

    අනික මිනිස්සු windows phone පාවිච්චි නොකලා කියලා Microsoft වහන්නේ නෑ බන්. :D
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    උබ කියන මැනුවල් නෙවෙයි බන් ඌ ඇහුවේ.
    ඇප්ස්,ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා,ඒවා මෙමරි කාඩ් එකට දාලා මෙමරි කාඩ් එකෙන් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන මැනුවල් එකයි ඇහුවේ.

    na bn.u ahala thiyenne app manually download karana eka gana.aluth store eke ehema ekak nane.mama damma link eka parana store eke.eken puluwan manually download karanna.mama dan download karala install kalath ekkane.wada :)
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Mchan dan android ios apps lagadima ei store ekata.last week microsoftla unge bridge project eka patan gaththa.candycrush game eka nodannawa unata a wage ekaklu

    ඕක දැන් සැහෙන කාලයක් තිස්සේ කරන එකක්. Visual Studio එකෙන් android/ios development support දැන් හදලා තියෙන්නේ... ලොකු වෙනසක් කරන්න තමා... හැබැයි. ටිකක් කල් යයි.

    මම ගොඩක්ම කිව්වේ windows 10 mobile ගැන මොකෝ ඊලඟ release එක තමා RTM version එක. ඉතින් දැන් windows 10 mobile එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් නිසා. :)
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    ලොල්... කියලා තියෙනදේ තේරුම් ගනින්.... කුණු හරුපෙන් රෙප් කැපුවට වැඩක් නෑ... ගොඩක් කට්ටිය windows phone 8.1 වල ඉඳන් බලන් ඉන්නේ... windows 10 mobile කියන්නේ fully changed os එකක් කියලා... එහෙම වෙන්නේ නෑ... windows 10 mobile එන්නේ windows 8.1 imporve කරලා අලුත් features ටිකක් එක්ක.

    අනික මිනිස්සු windows phone පාවිච්චි නොකලා කියලා Microsoft වහන්නේ නෑ බන්. :D

    mekai ube gobba kamata mata karana deyak naha, anika uba gona kiyala Microsoft eka mona karanada, ubata ochara danimak thiyanawanam kiyapanko hoda features tikak Microsoft ekata danna kiyala. hari uba ochara danawanam kit kat and lolipop os sampurnayenma wenas widihatada gahawe?. pala do yana pona talk denne nathuwa. dannatham mulinma phone ekak aran use karapan kiyak hari ekathu karala.
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    adohh maath use karanne windows 10 build 10166 mage nokia lumia 730 eke
    bugs thiyenawa machan...eka nahai kiyanne naha mama
    habai meka final product eka nemei...
    windows 10 pc version eka allala giyapu godak un windows mobile aniwa ganiwi thaamath WP user kenek nemei nam :love:

    bugs නැති උනත් මචන්, ඇත්තටම announce කරලා තියෙන features එක්ක compare කලත් තාම android එකත් එක්ක compete කරන්න අමාරුයි. හැබැයි අලුතින් introduce කරපු concepts එක්ක.... ඊට පස්සේ ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. :)
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    mekai ube gobba kamata mata karana deyak naha, anika uba gona kiyala Microsoft eka mona karanada, ubata ochara danimak thiyanawanam kiyapanko hoda features tikak Microsoft ekata danna kiyala. hari uba ochara danawanam kit kat and lolipop os sampurnayenma wenas widihatada gahawe?. pala do yana pona talk denne nathuwa. dannatham mulinma phone ekak aran use karapan kiyak hari ekathu karala.

    ලොක්කා... මුලින් වින්ඩොස් ෆොන් වලට කලින් ගිහිල්ලා... කොහිල ටිකක් තම්බලා කන්න. :P

    btw කීයක් හරි ආධාරයක් කරන්න පුලුවන්ද, මටත් windows phone එකක් ගන්න. :D
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උබ කියන මැනුවල් නෙවෙයි බන් ඌ ඇහුවේ.
    ඇප්ස්,ගේම්ස් ඩවුන්ලෝඩ් කරලා,ඒවා මෙමරි කාඩ් එකට දාලා මෙමරි කාඩ් එකෙන් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන මැනුවල් එකයි ඇහුවේ.

    නෑ බං, ඌ කියන එක හරි. ලින්ක් එකට ගිහින් බලපන්කො. පරණ ස්ටෝර් එකට යන්නෙ :)

    na bn.u ahala thiyenne app manually download karana eka gana.aluth store eke ehema ekak nane.mama damma link eka parana store eke.eken puluwan manually download karanna.mama dan download karala install kalath ekkane.wada :)

    එළ බං, වැඩ. Thanks :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕක දැන් සැහෙන කාලයක් තිස්සේ කරන එකක්. Visual Studio එකෙන් android/ios development support දැන් හදලා තියෙන්නේ... ලොකු වෙනසක් කරන්න තමා... හැබැයි. ටිකක් කල් යයි.

    මම ගොඩක්ම කිව්වේ windows 10 mobile ගැන මොකෝ ඊලඟ release එක තමා RTM version එක. ඉතින් දැන් windows 10 mobile එක ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් නිසා. :)

    ඔතන වෙන්නෙ මචං ප්ලේ ස්ටෝර් එකෙන් ඇප් එකක් අරං වින්ඩෝස් වල ඉන්ස්ටෝල් කරගන්නව වගේ සින් එකක්ද, නැත්තං android ඇප් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා වින්ඩෝස් ස්ටෝර් එකට දාන්න ඩිවලපර්ට පහසුකම දීපු සීන් එකක්ද?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • 11.gif
     
    Status
    Not open for further replies.