Install Android Apps on Windows 10 Mobile
TRY AT YOUR OWN RISK
Minimum Requirement : Latest build of Windows 10 for Desktop / PC and Windows 10 Mobile Preview.

ලුමියා 920 ලෙදර් පව්ච් එකක් ගෙන්නුවා. ඒක සෙට් වෙන්නෑ වගේ මට..
ඩිස්ප්ලේ එක පේන්නෑ කවරේ වැහුවම..
වෙන එකක් ගෙන්වන්න හිතෙනවා![]()
ලුමියා 920 ලෙදර් පව්ච් එකක් ගෙන්නුවා. ඒක සෙට් වෙන්නෑ වගේ මට..
ඩිස්ප්ලේ එක පේන්නෑ කවරේ වැහුවම..
වෙන එකක් ගෙන්වන්න හිතෙනවා![]()
lumia phones godak ewa wala mara look ekak bun thiyenne. safe unata pouch walin look eka yanawa.
හොඳ phone tracker soft එකක් හොයලදෙන්න පුලුවන්ද?
මෙන්න මේකක් දාපන් ඩෝ.
පෙනුමත් පට්ට,වැටුනත් සේෆ්ටි.
http://www.ebay.com/itm/Hybrid-Impa...0-Film-/301218831831?var=&hash=item46220a9dd7


lumia phones godak ewa wala mara look ekak bun thiyenne. safe unata pouch walin look eka yanawa.

මොනවා කරන්නද බං... හිටපු ගමං ඔපිස් එකේ ඉන්නවා.. තව වෙලාවක ගැරේජ් එකේ ඉන්නවා මචං නාගෙන.. ඊට පස්සේ ආයේ තව කොහෙ හරි... හිටපු ගමං හෙල්මට් එක අස්සේ ගහං ගිහිං බිම වැටෙනවා
දැං 2පාරක් වැටුනා කියපංකො.. 
ඒකත් ගති..
දැං පුරුදු වෙලා තියෙන්නේ අර පොත වගේ අරි එකට..![]()
ඒකේ උඩ කවරේ කෝල් ආන්සර් කරන්න L හැඩේට කපලා තියෙනවා..
ඒකක් ම හොයා ගන්න තිබ්බා නං![]()
උබ කියන්නේ ආන්සරින්ග් පවුච් ගැන.
920 එකට මම හෙව්වා ඒත් සෙට් උනේ නෑ බන්.

ඔව් බං. මෙහෙත් නෑහරි
අකිල එක්ක නෑගිටිමු






