windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Tiny Troopers 2: Special Ops


    apps.56398.9007199266428396.d4c9e50f-a0a8-4b1f-a983-6eb2c33e3b21.10f64526-2250-42e9-94fd-31f3d8ef411a


    apps.42769.9007199266428396.2956e0fa-1066-4ed3-80c9-a76f848a9f93.cad00fce-4556-4c3a-b578-eac213b5c31a


    apps.64118.9007199266428396.b066cbdc-c7ad-4640-8cb3-5e0e132327dc.4ac08999-347a-40ca-ae13-e6c5ebb17148


    apps.14225.9007199266428396.9f7c7753-4072-4a85-bc04-2ee71e53d702.6d8adb93-9dce-4d7d-8ea2-d744a9a8071d


    apps.11894.9007199266428396.1442d9b5-afaa-4b00-a44a-d74e5d3efcbd.e88a3f45-6f9f-4001-869e-dba923946ebe






    Download
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලුමියා 920 ලෙදර් පව්ච් එකක් ගෙන්නුවා. ඒක සෙට් වෙන්නෑ වගේ මට..
    ඩිස්ප්ලේ එක පේන්නෑ කවරේ වැහුවම..
    වෙන එකක් ගෙන්වන්න හිතෙනවා :rolleyes:
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ලුමියා 920 ලෙදර් පව්ච් එකක් ගෙන්නුවා. ඒක සෙට් වෙන්නෑ වගේ මට..
    ඩිස්ප්ලේ එක පේන්නෑ කවරේ වැහුවම..
    වෙන එකක් ගෙන්වන්න හිතෙනවා :rolleyes:

    lumia phones godak ewa wala mara look ekak bun thiyenne. safe unata pouch walin look eka yanawa.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 920 ලෙදර් පව්ච් එකක් ගෙන්නුවා. ඒක සෙට් වෙන්නෑ වගේ මට..
    ඩිස්ප්ලේ එක පේන්නෑ කවරේ වැහුවම..
    වෙන එකක් ගෙන්වන්න හිතෙනවා :rolleyes:

    මෙන්න මේකක් දාපන් ඩෝ.
    පෙනුමත් පට්ට,වැටුනත් සේෆ්ටි.
    http://www.ebay.com/itm/Hybrid-Impa...0-Film-/301218831831?var=&hash=item46220a9dd7

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මේකක් දාපන් ඩෝ.
    පෙනුමත් පට්ට,වැටුනත් සේෆ්ටි.
    http://www.ebay.com/itm/Hybrid-Impa...0-Film-/301218831831?var=&hash=item46220a9dd7

    4.gif
    ඒකත් ගති..
    4.gif
    දැං පුරුදු වෙලා තියෙන්නේ අර පොත වගේ අරි එකට..
    ඒකේ උඩ කවරේ කෝල් ආන්සර් කරන්න L හැඩේට කපලා තියෙනවා..
    ඒකක් ම හොයා ගන්න තිබ්බා නං :love::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lumia phones godak ewa wala mara look ekak bun thiyenne. safe unata pouch walin look eka yanawa.
    :(:( මොනවා කරන්නද බං... හිටපු ගමං ඔපිස් එකේ ඉන්නවා.. තව වෙලාවක ගැරේජ් එකේ ඉන්නවා මචං නාගෙන.. ඊට පස්සේ ආයේ තව කොහෙ හරි... හිටපු ගමං හෙල්මට් එක අස්සේ ගහං ගිහිං බිම වැටෙනවා :baffled: දැං 2පාරක් වැටුනා කියපං‍කො..
    ඔය කවරේ නිසයි දෙයියනේ කියලා බේරිලා තියෙන්නේ :dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    4.gif
    ඒකත් ගති..
    4.gif
    දැං පුරුදු වෙලා තියෙන්නේ අර පොත වගේ අරි එකට..
    ඒකේ උඩ කවරේ කෝල් ආන්සර් කරන්න L හැඩේට කපලා තියෙනවා..
    ඒකක් ම හොයා ගන්න තිබ්බා නං :love::P

    උබ කියන්නේ ආන්සරින්ග් පවුච් ගැන.
    920 එකට මම හෙව්වා ඒත් සෙට් උනේ නෑ බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුලුවන් කෙනෙක් මට මෙන්න මේවා තියන හෙඩ්සෙට් එකක් හොයලා දෙන්න ලුමියා ෆෝන්ස් වලට සපොර්ට් කරන.

    ඉන් ඉයර් නොවෙන්න ඕන,නොයිස් කැන්සලින් වෙන්න ඕන,මයික් එකක් තියෙන්න ඕන,හොදට බේස් ඇගට වදින්න තියෙන්න ඕන,කලු පාට හෝ කලුපාටත් එක්ක මික්ස් පාටක් වෙන්න ඕන.
    රු.4000.00 අඩු වෙන්නත් ඕන.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි

    අකිල එක්ක නෑගිටිමු

    චන්ද දැන්වීම් වගේ දාන්න එපා යකෝ.
    :lol::lol::lol::lol::lol::lol::lol:
    හෙඩ් සෙට් එකක් හොයලා දියන්කෝ.
    ඉන් ඉයර් නොවෙන්න ඕන,නොයිස් කැන්සලින් වෙන්න ඕන,මයික් එකක් තියෙන්න ඕන,හොදට බේස් ඇගට වදින්න තියෙන්න ඕන,කලු පාට හෝ කලුපාටත් එක්ක මික්ස් පාටක් වෙන්න ඕන.
    රු.4000.00 අඩු වෙන්නත් ඕන.

     
    Status
    Not open for further replies.