windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    1000.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ එක පෝස්ට් එකක් හරි දාපු ඔක්කෝටම බොහොම තැන්ක් යු වෙන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    1020 ගන්න සල්ලි මදි.
    සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
    යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
    මාස 3 යුස් කරලා තියෙන්නේ.
    ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
    අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
    Nokia-Lumia-928-657.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    How to Install ANDROID Apps on WINDOWS PHONE 10 Preview? Easy Guide

    http://techcat.ca/threads/how-to-install-android-apk-apps-on-windows-phone-10-preview-video-guide.164/
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    1020 ගන්න සල්ලි මදි.
    සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
    යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
    මාස 3 යුස් කරලා තියෙන්නේ.
    ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
    අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
    Nokia-Lumia-928-657.jpg

    :baffled::baffled::baffled:

    මචන් මට P.M කරපංකෝ ගත්ත තැන ගැන විස්තර...මමත් ලුමියා 920 එකක් ගන්න බැලුවේ..Ebay එකේ ඒවා ෂුවර් නැහැත් වගේ..928 එක ඔය ගානට තියෙනවා නම් පට්ට බන්..උඹට ඉස්සර තිබුන නේද බන් ලුමියා එකක්?? :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled::baffled::baffled:

    මචන් මට P.M කරපංකෝ ගත්ත තැන ගැන විස්තර...මමත් ලුමියා 920 එකක් ගන්න බැලුවේ..Ebay එකේ ඒවා ෂුවර් නැහැත් වගේ..928 එක ඔය ගානට තියෙනවා නම් පට්ට බන්..උඹට ඉස්සර තිබුන නේද බන් ලුමියා එකක්?? :oo:

    මට ඉස්සර තිබ්බේ නෑ මචන් ලුමියා එකක්.
    ඕඩර් කරලා දවස් 30 වගේ යනවා බඩු එන්න ලන්කාවට.
    මගේ එක ආවම කොමද කියලා කියන්නම් මචන් හොද නරක බලලා.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ත්‍රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
    මාත් එකක් ගත්තා එහෙනම්.
    නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
    තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
    ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
    ෆෝන් එක ගන්න ප්‍රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
    සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
    Nokia-Lumia-928-657.jpg

    Congratz මචං :cool:, අනිවා Review එකක් එනකන් බලන් ඉන්නවා :yes:
     
    Status
    Not open for further replies.