ලොක් නෙමේ බන් ඌ කියන්නේ ලුක් එක ගැන.
ත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
ෆෝන් එක ගන්න ප්රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
1020 ගන්න සල්ලි මදි.
සින්ගප්පුර් වලින් ඉම්පෝර්ට් කරන්නේ.
යුස් කරපු එකක් 20500.00 සෙට් උනා.
මාස 3 යුස් කරලා තියෙන්නේ.
ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන් හිටියා ඒත් ඒ සල්ලි ටික කෙල්ලට ලැප් එකක් ගන්න දුන්නා.
අතේ ඉතුරු උනේ ගානෙන් ඕක ගත්තා.
![]()




මචන් මට P.M කරපංකෝ ගත්ත තැන ගැන විස්තර...මමත් ලුමියා 920 එකක් ගන්න බැලුවේ..Ebay එකේ ඒවා ෂුවර් නැහැත් වගේ..928 එක ඔය ගානට තියෙනවා නම් පට්ට බන්..උඹට ඉස්සර තිබුන නේද බන් ලුමියා එකක්??![]()
ත්රේඩ් එකේ මෙච්චර කල් මම හිටියේ වින්ඩෝස් ෆෝන් එකක් නැතුව.
මාත් එකක් ගත්තා එහෙනම්.
නොකියා ලුමියා 928 එකක් තමා ගත්තේ.
තව ටික දවසකින් මගේ අතට ලැබෙනවා ෆෝන් එක.
ෆුල් රිවීව් එකක් දාන්නම්කෝ හම්බුනාම.
ෆෝන් එක ගන්න ප්රධාන හේතුව තමා කැමරාව ඇන්ඩ් ෆ්ලැශර් එකක්.
සිනෝන් ෆ්ලැශර් එක නිසා තමා ගන්න මුලික උනේ.
![]()
, අනිවා Review එකක් එනකන් බලන් ඉන්නවා