windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබේ ෆෝන් එක මොකක්ද බන්?

    සිග්නල් ඩ්‍රොප් වෙන එක නම් ෆෝන් එකේමයි කියලා කියන්න බෑ අවුල තියෙන්නේ.
    වෙන නෙට්වර්ක් එකක සිම් එකක් දාලා බැලුවද?

    na na phone eke awulak neme ban
    mage athin kudu wenna watuna.. 100 times wage watila 101 weni para tama kadune :P:P :P
    eda edan tama signal case ekath :yes:
    aluth ekak gannawada meka hadanawada kiyala kalpana kale ban
    Lumia 920 ekak phone eka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    +94 11 5 344237
    නොකියා කෙයාර් නම්බර් එක ඕක.
    මම දැන් කතා කරා මචන්.
    920 එකට ඩිස්ප්ලේ දාන්න 22500.00 යනවා කිව්වා.
    ඔරිජිනල් ඩිස්ප්ලේ ඇන්ඩ් මාස 6 වොරන්ටි.
    සිග්නල් කේස් එකට නම් සමහර වෙලාවට ඩිස්ප්ලේ එක දැම්මාම නිකන්ම හරි යාවි හෝ ෆ්ලැශ් කරොතින් හරියාවි කියලයි මට නම් හිතෙන්නේ.

    • Like
    Reactions: rashee_irosh

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    +94 11 5 344237
    නොකියා කෙයාර් නම්බර් එක ඕක.
    මම දැන් කතා කරා මචන්.
    920 එකට ඩිස්ප්ලේ දාන්න 22500.00 යනවා කිව්වා.
    ඔරිජිනල් ඩිස්ප්ලේ ඇන්ඩ් මාස 6 වොරන්ටි.
    සිග්නල් කේස් එකට නම් සමහර වෙලාවට ඩිස්ප්ලේ එක දැම්මාම නිකන්ම හරි යාවි හෝ ෆ්ලැශ් කරොතින් හරියාවි කියලයි මට නම් හිතෙන්නේ.

    කෙලියා නේද.. ෆෝන් එක්ක ගන්න ගාන :dull:
    අතන නං ඊට අඩුවෙං පුලුවං වෙයි. හැබැයි ඉතිං ඔරිජිනල් ඩිස්ප්ලේ ම දායිද දන්නෑ නේ..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    +94 11 5 344237

    නොකියා කෙයාර් නම්බර් එක ඕක.
    මම දැන් කතා කරා මචන්.
    920 එකට ඩිස්ප්ලේ දාන්න 22500.00 යනවා කිව්වා.
    ඔරිජිනල් ඩිස්ප්ලේ ඇන්ඩ් මාස 6 වොරන්ටි.
    සිග්නල් කේස් එකට නම් සමහර වෙලාවට ඩිස්ප්ලේ එක දැම්මාම නිකන්ම හරි යාවි හෝ ෆ්ලැශ් කරොතින් හරියාවි කියලයි මට නම් හිතෙන්නේ.

    hmm habai e ganata 2nd hand good quality 920 ekak hoyaganna bari wena ekakuth na neda ban?

    අහලා FB එකෙං කියන්නං :cool:

    ela ela ummma
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hmm habai e ganata 2nd hand good quality 920 ekak hoyaganna bari wena ekakuth na neda ban?

    ela ela ummma

    සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න පුලුවන් මචන් ඔය ගානට.
    ඒ උනත් මචන් මම උබ නම් ෆෝන් එකට ඩිස්ප්ලේ දානවා කීයක් ගියත් ෆෝන් එකට ආදරේ නිසා.

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න පුලුවන් මචන් ඔය ගානට.

    ඒ උනත් මචන් මම උබ නම් ෆෝන් එකට ඩිස්ප්ලේ දානවා කීයක් ගියත් ෆෝන් එකට ආදරේ නිසා.

    ow ban mamath eka tama hitaganna baruwa inne
    aluth ekak gannawata wada mekata glass eka daganna tibbanam hodai
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow ban mamath eka tama hitaganna baruwa inne
    aluth ekak gannawata wada mekata glass eka daganna tibbanam hodai
    අර කඩේට කථා කරපං දැං... ඔය ෆෝන් එක උ්නට දීලා ගානක් අඩු කරලා අළුත් එකකට යන්න සෙට් කරගන්න පුලුවං වෙයි කැමති නං :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban mamath eka tama hitaganna baruwa inne
    aluth ekak gannawata wada mekata glass eka daganna tibbanam hodai

    ෆෝන් එකේ වෙන අවුලක් නෑ නේ බන්.
    වියදම් කරලා හැදුවත් පාඩු නෑ මොකද 920 එක සිරා ෆෝන් එකක් නිසා.
    ෆෝන් එක හදාගත්තොතින් හෝ වෙන ෆෝන් එකක් ගත්තොතින් අනිවා මේකක් දාපන්.
    http://www.ebay.com/itm/Rugged-Hybr...a-Lumia-920-/201153669431?hash=item2ed5b16937

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆෝන් එකේ වෙන අවුලක් නෑ නේ බන්.
    වියදම් කරලා හැදුවත් පාඩු නෑ මොකද 920 එක සිරා ෆෝන් එකක් නිසා.
    ෆෝන් එක හදාගත්තොතින් හෝ වෙන ෆෝන් එකක් ගත්තොතින් අනිවා මේකක් දාපන්.
    http://www.ebay.com/itm/Rugged-Hybr...a-Lumia-920-/201153669431?hash=item2ed5b16937

    මචං ඕක දාලා ෆෝන් එක සාක්කුවේ දාගෙන ගිහිං එළියට ඇදලා ගද්දි ඔය පිටිපස්සේ තියෙන ගැජට් කෑලි කැඩෙන සීන් එකක් නැද්ද :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ඕක දාලා ෆෝන් එක සාක්කුවේ දාගෙන ගිහිං එළියට ඇදලා ගද්දි ඔය පිටිපස්සේ තියෙන ගැජට් කෑලි කැඩෙන සීන් එකක් නැද්ද :(

    එහෙම සීන් එකක් නම් නෑ ඇන්ඩ් කැඩුනත් මොකෝ බන් ?
    කවර් එක නේ කැඩෙන්නේ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම සීන් එකක් නම් නෑ ඇන්ඩ් කැඩුනත් මොකෝ බන් ?
    කවර් එක නේ කැඩෙන්නේ.

    :cool: එළ.. මාත් ඕඩාර් කරනවා.
    අර කෝල් එකක් එද්දි කවරෙ අරින් නැතුව ආන්සර් කරන ඒවා 920 ට හමුබ්නේ නෑ නේ :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :cool: එළ.. මාත් ඕඩාර් කරනවා.
    අර කෝල් එකක් එද්දි කවරෙ අරින් නැතුව ආන්සර් කරන ඒවා 920 ට හමුබ්නේ නෑ නේ :sorry:

    ආන්ස්වරින් පවුච් එකක් සෙට් උනේ නෑ බන්.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචංලා ලොකු අවුලක් :nerd: ---

    ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද? :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මචංලා ලොකු අවුලක් :nerd: ---

    ඇත්තටම Phones වල 8MP, 10MP, 13MP කියලා තියෙන Camera වල ඒ Pixel ගාන තියෙනවද? එකෙක් එහෙම නැ කව්වොත් එක ඔප්පු කරන්න පුළුවන්ද? pic එකේ Quality එකෙන්, පාටින් මේ Pixel ගාන වැඩි කියලා තීරණය කරන්න පුළුවන්ද? :(

    thienawa.
    paata newei, size eka machan.
     
    Status
    Not open for further replies.