මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ
640 or 640XL?
මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ
මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ

වෙන Phone එකකින් Wifi Hotspot එකක් හදාගෙන වැඩේ කරගන්න බැරිද![]()
machan 640
මේකේ හිටියා 640 Use කරන කීපදෙනෙක් එයාලා Help කරයි
පුලුවන්නම් 640XL එකකට යන්න
wena phone ekak nehe machan hoya ganna
නැත්නම් Free එකක් හොයාගන්න වෙනවා 
phone eka update karaganna wifi hotspot ekakata
solution ekak kiyapanko kawuruhari?
wifi thamai illanne?
me dawas wala office yanneth nethi nisa karaganna widiyak kiyapan
මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ
Level එකනම් 60 බං Stronghold Level එකනම් 7
ඔව් ඔව් Adic වෙනවා මාත් දැන් Adic වෙලාබොහොම ආමාරුවෙන් Control කරන් ගහනවා
Upgrade තාමා බං එපා වෙනම වැඩේ දවස් ගණන් බලන් ඉන්න වෙනවා![]()
උඹ Clan එකකට Join උනාද

dual sim phone ekak ganna oone ban, lumia 730 hodai da? meeta wada hoda ddual sim eewa thiyenawada?
round corners eheta awul wage bn730 ta wada 640 phn eke performance wadi da? 640 keeyak wage wei da?
thanks machan


ඉතාමත් හොද ෆෝන් එකක් ගන්න ගානට වටින.
ලෙඩ කියා කියන්න දෙයක් නොමැත.
ගන්න එකක් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින්.


A. සිරියා;19013393 said:අලුත් ත්රෙඩ් එකක් දාන්නේ නැද්ද මචංස්ලා![]()
මේක 1500ක් ඇදලා අරක දාමුද ?අලුත් එකක් ඕනද බන්?
මේකෙම කරන් යමුද?

අලුත් එකක් ඕනද බන්?
මේකෙම කරන් යමුද?

මේක 1500ක් ඇදලා අරක දාමුද ?
අළුතෙන් කක් දාපු ගමං මටත් PM කරන්න![]()
මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ
A. සිරියා;19013346 said:අප්පටසිරි. මම නම් එච්චර නෑ. තාම Stronghold Level 4.
Clan එකකට සෙට් වුනා මචං.
කොච්චර කල් ඉඳන් ගහනවද? මම නම් තාම සති 2 ක් වගේ![]()

windows 10 update eka kawada eida ban?