windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone eka update karaganna wifi hotspot ekakata
    solution ekak kiyapanko kawuruhari?
    wifi thamai illanne?
    me dawas wala office yanneth nethi nisa karaganna widiyak kiyapan

    ඔඩෙල් එකේ වයිෆයි ෆ්‍රී මචන්.
    ගිහින් අප්ඩේට් පාරක් දාපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ

    ඉතාමත් හොද ෆෝන් එකක් ගන්න ගානට වටින.
    ලෙඩ කියා කියන්න දෙයක් නොමැත.
    ගන්න එකක් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින්.

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Level එකනම් 60 බං Stronghold Level එකනම් 7 :)
    ඔව් ඔව් Adic වෙනවා මාත් දැන් Adic වෙලා :baffled: බොහොම ආමාරුවෙන් Control කරන් ගහනවා :dull:
    Upgrade තාමා බං එපා වෙනම වැඩේ දවස් ගණන් බලන් ඉන්න වෙනවා :dull: :dull:
    උඹ Clan එකකට Join උනාද :)

    අප්පටසිරි. මම නම් එච්චර නෑ. තාම Stronghold Level 4.
    Clan එකකට සෙට් වුනා මචං.
    කොච්චර කල් ඉඳන් ගහනවද? මම නම් තාම සති 2 ක් වගේ
    :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • dual sim phone ekak ganna oone ban, lumia 730 hodai da? meeta wada hoda ddual sim eewa thiyenawada?

    round corners eheta awul wage bn :oo: 730 ta wada 640 phn eke performance wadi da? 640 keeyak wage wei da?

    thanks machan

    730 නම් දැන් ටිකක් පරණයිනෙ බං
    අනික 640 XL එක මීට වඩා හොඳයි කියනවනෙ
    පොඩ්ඩක් හොයල බලපන් මචං
    අපි නම් ඉතිං 730 අනාතයෝ :nerd:
    ඒ ඇරෙන්න කියන්න කිසිම අබාදයක් නෑ :dull:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඉතාමත් හොද ෆෝන් එකක් ගන්න ගානට වටින.
    ලෙඩ කියා කියන්න දෙයක් නොමැත.
    ගන්න එකක් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින්.


    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ නැද්ද මචංස්ලා ;):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19013393 said:
    අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ නැද්ද මචංස්ලා ;):)


    අලුත් එකක් ඕනද බන්?
    මේකෙම කරන් යමුද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක 1500ක් ඇදලා අරක දාමුද ?
    අළුතෙන් කක් දාපු ගමං මටත් PM කරන්න :)

    මේකට සමහරු රිප්ලයි නොකරට බලනවානේ බන් සමහර අය.
    මේකේම කරා නම් හරි කියලයි මට නම් හිතෙන්නේ.
    කෙවින්ගෙන් අහපන්කෝ උබ.

     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මච0ලා MICROSOFT LUMIA 640 ගැන comments දීපල්ලකෝ

    awlak naa mcahan. mama gawa thiyenne nam 730 ekak. mama danna un 4-5 gawa 640 ya thiyenawa. un okkoma meeta kalin andriod phone, Iphone pawichci karapu ewun. Okkoma kiyanne hodai kiyala. thaama ekek wath phone ekata baninawa ahila naa
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;19013346 said:
    අප්පටසිරි. මම නම් එච්චර නෑ. තාම Stronghold Level 4.
    Clan එකකට සෙට් වුනා මචං.
    කොච්චර කල් ඉඳන් ගහනවද? මම නම් තාම සති 2 ක් වගේ
    :dull:

    1 Month වගේ මචං :)
     
    Status
    Not open for further replies.