ඒක ගෙනාවෙ නෑ මොකද කරන්නෙ දැං ශොප් එකේනෙ ඉන්නෙ![]()
වෙන ස්මාර්ට්ෆෝන් එකක චාර්ජර් එකක් නැද්ද බන් උබේ යාලුවෙක්ගේ හරි?
ඒක ගෙනාවෙ නෑ මොකද කරන්නෙ දැං ශොප් එකේනෙ ඉන්නෙ![]()
ෆෝන් එක ඩිරෙක්ට් ගහපන් චාර්ජර් එකට.
ඊට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහින් අප්ඩේට් දියන්.

වෙන ස්මාර්ට්ෆෝන් එකක චාර්ජර් එකක් නැද්ද බන් උබේ යාලුවෙක්ගේ හරි?

අයියෝ සල්ලි ආයෙමත්![]()
A. සිරියා;19102838 said:Ai 830 th sira neda
Umba 10 TP ekada dala inne?







attention required
you need to charge your phone to continue with the update. the update will continue once the battery has enough power.
මේ මොකද කියන්නෙ බං![]()
ඒකත් හරි සැම්සුන් එකක් ගැහුවා දැං![]()
තාමත් attention required එහෙමමයි
25 000 - 30 000 athare thiyana honda lumia monaada machan la??![]()
තෝ ගෙදර යනවද?

නෑ නෑ සිංහලයෝ වැඩේ හරි රීස්ටාර්ට් උනා goodbye වැටුනා ඒකනේ මේ![]()
aluthma windows phone monada ban den ena goda kalakin hoyala balannath beri una