windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක ගෙනාවෙ නෑ මොකද කරන්නෙ දැං ශොප් එකේනෙ ඉන්නෙ :(

    වෙන ස්මාර්ට්ෆෝන් එකක චාර්ජර් එකක් නැද්ද බන් උබේ යාලුවෙක්ගේ හරි?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයියෝ සල්ලි ආයෙමත් :growl:

    හරි බන් අව්ලක් නෑ.
    ඕක දැන් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ.
    ගෙදර ගිහින් චාර්ජර් එකට ගහලා අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරපන්.
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    A. සිරියා;19102838 said:
    Ai 830 th sira neda
    Umba 10 TP ekada dala inne?

    Mage 730 Ta damme baa machan. Eth 930 Mata dala check karalaa balala tiyenawaa. OS eka Nam hodai. Eth thama errors tikak tiyenawa. 730 Ta final ekama danna inne :lol::lol:
    830 ye display eka hodai, cam eka hodai, cam button eka tiyenawaa. Ithuru features okkoma 730 wage thamai. 730 ye camera button ekak tibunaa Nam hodai. Eth elithin API hamathissema photo gagaha inne naa ne ban. Anith eka 830 ye SD card slot ekak naa. Dual sim naa :P:oo:
    730 ye battery life eka godak hodai. Mama charge karanne dawas 2 kata paarai :):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    attention required
    you need to charge your phone to continue with the update. the update will continue once the battery has enough power.


    මේ මොකද කියන්නෙ බං :baffled:

    ෆෝන් එක චාර්ජ් එකට ගහන්න ඕන අප්ඩේට් එක ඉදිරියට යන්න.
    ෆෝන් එක චාර්ජර් එකට ගහලා ඔබගේ බැටරිය අප්ඩේට් එක ඉදිරියට යාම සදහා ප්‍රමානවත් ලෙස චාර්ජ් වු විට ඔබේ ෆෝන් එක අප්ඩේට් වෙනු ඇත.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    25 000 - 30 000 athare thiyana honda lumia monaada machan la?? :oo:

    රු.28000.00 වගේ ගානකට ලුමියා 640 එක ගන්න පුලුවන් මචන්.
    http://www.gsmarena.com/microsoft_lumia_640_lte-7055.php
    රු.35000.00 වගේ ලුමියා 640 එක්ස් එල් එක ගන්න පුලුවන්.
    http://www.gsmarena.com/microsoft_lumia_640_xl-7084.php
    මම උබ නම් තව සල්ලි ටිකක් එකතු කරලා 640 එක්ස් එල් එක ගන්නවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    නෑ නෑ සිංහලයෝ වැඩේ හරි රීස්ටාර්ට් උනා goodbye වැටුනා ඒකනේ මේ :lol:

    පුලුවන්නම් චාර්ජර් එක ගලවගනින්කෝ අප්ඩේට් එක ඉන්ස්ටෝල් වෙන අස්සේ.
    ඕක දිගටම චාර්ජර් එකේ තියහන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    aluthma windows phone monada ban den ena goda kalakin hoyala balannath beri una

    with 8.1 :nerd:
    Capture.JPG
    :lol:
     
    Status
    Not open for further replies.