windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machan.. mama godak dewal dana gaththa me conversation eken :) +10

    mama danma hadissi wenne na ehenam thawa tika dawasak balala ma gannawa.. :yes:

    ubata puluwan nam mata, 30 000 ta adu (max = 30 000),
    1 year company warranty thiyana,
    Lumia mobiles tikak kiyapan ko (ee gaanata available best performance thiyana) :) :)
    thanks again :) :) ....

    http://mymobile.lk/contact.php
    (+94)713 365 365
    මෙන්න මේකට ෆෝන් කෝල් එකක් දීලා අහපන්කො මචන් දැන්.
    අද ඇරලා තියෙන්නේ.
    මුන් දෙන්නේ කම්පැනි වොරන්ටි එක්ක ඇන්ඩ් මම ඕන තරම් වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් අරන් තියනවා ඔතනින්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆෝන් එකේ ෆයිල් මැනේජර් එකෙන් ෆයිල්ස් මකලා ඉඩ ගනින් .

    ඉඩ නම් ශේප් මචෝ වට්ස් ඇප් අවුලක් වෙලත් නෑ.
    ටිකක් ස්ලෝ ගතියක් දැනෙනවා පවිච්චි කරලම බලන්න ඕනි බන් :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉඩ නම් ශේප් මචෝ වට්ස් ඇප් අවුලක් වෙලත් නෑ.
    ටිකක් ස්ලෝ ගතියක් දැනෙනවා පවිච්චි කරලම බලන්න ඕනි බන් :rolleyes:

    මැක්සා.
    ඇප්ස් අප්ඩේට් කරපන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇප් 49 අප්ඩේට් ඉල්ලනවා ඒව නම් මම කැන්සල් කලා ඉඩත් නෑ ඩේටත් නැති නිසා. ඒක අවුලක් නෑ නේද බං
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇප් 49 අප්ඩේට් ඉල්ලනවා ඒව නම් මම කැන්සල් කලා ඉඩත් නෑ ඩේටත් නැති නිසා. ඒක අවුලක් නෑ නේද බං

    ඔන්න කීව සෙද්ද ඉඩ නෑ බං :growl::no::(
    අප්ඩේට් කරන්න ඕනමද බං :(

    ඉඩ හදාගෙන අප්ඩේට් කරපන් .
    අප්ඩේට් කරන්න ඕන.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොබියිල් ඩේට ඔන් කලාට පෙන්වන් නෑනෙ බං හයියෝ :(

    පෙන්නන් නෑ කියන්නේ මොකක්ද වෙන්නේ?
    සමහර ඇප්ස් වයිෆයි වලින් විතරයි පුලුවන්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පෙන්නන් නෑ කියන්නේ මොකක්ද වෙන්නේ?
    සමහර ඇප්ස් වයිෆයි වලින් විතරයි පුලුවන්.


    ඩේට වැඩ කලේ නෑ දැන් හරි ඒකත්. පිස්සු වගේ ඕයි. :lol: ස්ලෝ ගතිය නම් දැනෙනවා 8.1 වගේ ස්මූත් නෑ :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩේට වැඩ කලේ නෑ දැන් හරි ඒකත්. පිස්සු වගේ ඕයි. :lol: ස්ලෝ ගතිය නම් දැනෙනවා 8.1 වගේ ස්මූත් නෑ :no:


    ඇප්ස් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක විනාඩි 10 වගේ ඕෆ් කරලා තියලා ආපහු ඔන් කරපන්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇප්ස් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක විනාඩි 10 වගේ ඕෆ් කරලා තියලා ආපහු ඔන් කරපන්.

    අද නම් බැරි වෙයි වගෙ :no:
    හෙටවත් අප්ඩේට් කරනවා :rofl:
    පොටෝ ටිකක් හෙට දිහාට දාන්නම් තාම පිස්සු වගේ මට :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද නම් බැරි වෙයි වගෙ :no:
    හෙටවත් අප්ඩේට් කරනවා :rofl:
    පොටෝ ටිකක් හෙට දිහාට දාන්නම් තාම පිස්සු වගේ මට :lol:

    හරි අව්ලක් නෑ.
    අද ෆෝන් එක විනාඩි 10 වගේ ඕෆ් කරලා තියලා ඔන් කරපන් අනිවා.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හරි අව්ලක් නෑ.
    අද ෆෝන් එක විනාඩි 10 වගේ ඕෆ් කරලා තියලා ඔන් කරපන් අනිවා.


    දැං චාර්ජ් එකේ :)
    පොඩි පොඩි අවුල් තියනවා සිංහල කී බෝඩ් එක නම් මරු හියර් මැප් අප්ඩේට් ඉල්ලනවනෙ :frown:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    A. සිරියා;19105115 said:
    10546 kawada wageda enne :nerd:

    950 n 950 xl eke thiyenne 10546 kiyala thama mama dakke videos walin
    a kiyanne eka denata thiyena most stable build eka wenna ona
    goda kaalekin update ekak aawe naha tp ekata
    a nisa eelangata ena update eka 10546 wenna puluwan
    october iwara wenna kalin ei mama hithanne :dull:
     
    Status
    Not open for further replies.