windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Origina lcharger ekakin thamai macho charge karanne. Umber phone eka mokakda?
    matanam mathaka widihata gaththa alutha full charge wenna pchchara wela giye ne wage

    ගත්ත අලුත් උබ ෆෝන් එක ඩේඩ් යවලා නෙවෙයිනේ චාර්ජ් කරේ.
    ඔය වෙලාව යනවා බන්.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔරිජිනල් චාර්ජර් එකද උබ යුස් කරන්නේ?
    ඔය වගේ වෙලාවක් නම් යනවා මගේ ලුමියා 928 එකටත්.
    ගොඩක් ලුමියා ඩිවයිසස් ඔය වෙලාව යනවා තමා.

    mage 925 ekata nam 1h 30m wage yanne,,original charger eka 1.2 Amps
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • puluwan nam me week eke poddak indala aaith rollback karahan.just a suggestion ithin ;)

    එළ මචං. ටිකක් පාවිච්චි කරල බලන්න හිතුනා.
    අවුල කියන්නෙ මෙච්චර කල් ගහපු ගේම් එකක් තිබුණා. ඒක මේකට වැඩ නෑ. ඕක තමා එකම අවුල :)
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    mn laga tiyenne lumia 625 ekk

    mata danaganna oni mcn apita ape 4n eka dongle ekk widihata use karala pc ekata connect karala pc ekn net yanna barida a kiwwe
    example - phone eke tiyena dialog sim eken KBB on karagena usb cable eken pc ekata 4n eka connct karala pc eken down karanna barida?

    pulwnnm kohomada karanne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mn laga tiyenne lumia 625 ekk

    mata danaganna oni mcn apita ape 4n eka dongle ekk widihata use karala pc ekata connect karala pc ekn net yanna barida a kiwwe
    example - phone eke tiyena dialog sim eken KBB on karagena usb cable eken pc ekata 4n eka connct karala pc eken down karanna barida?

    pulwnnm kohomada karanne

    එසේ කල නොහැක වින්ඩෝස් 8.1 වල.
    වින්ඩෝස් 10 එක්ක පුලුවන් වෙයිද දන්නේ නෑ.
    දැනට පුලුවන් උබේ ෆෝන් එක වයිෆයි හොට්ස්පොට් එකක් කරලා අනිත් ඩිවයිසස් වලට උබේ ෆෝන් එකේ වයිෆයි එකට කනෙක්ට් වෙලා යන්න.

    http://www.microsoft.com/en-in/mobile/support/faq/?action=singleTopic&topic=FA138145

    :baffled::baffled:
    thnks mcn reply ekta
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ලුමියා ෆෝන්ස් 3 වින්ඩෝස් 10 වල ඉදන් වින්ඩෝස් 8 වලට ඩවුන්ග්‍රේඩ් කරලා තියනවා මම.
    ෆෝන් එකට ආපහු කෙලින්ම වින්ඩෝස් 8 දාන්න ඕන නම් රිකවරි ටූල් එකෙන් කෙලින්ම දාන එක හොදයි රිසෙට් නොකර.

    මචං මේක කරන හැටි පොඩ්ඩක් කියපංකො
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • රෑ නිදාගන්නකොට 98% ක් තිබුන බැටරිය උදේ බලද්දි 50% වෙලා. හැබැයි අමතක වෙලා වයි-ෆයි ඔන් එකේ තිබුනෙ. කොහොමත් ටිකක් වැඩිපුර බැටරි බහිනව වගේ. 10 දාන්න ඉන්න උන්ට දැනගන්න දැම්මෙ ඈ :dull:
     
    Status
    Not open for further replies.