windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
සිරා ෆෝන් එක බන්.

:love: :love:
mama net eketh dakka godak un comment karala thiyenawa boru salli gaanak yata karala 6s eka ganne nethuwa meka gannawa kiyala daala thibba :)

10 ආවත් ආයෙ දාන් නෑ​
:eek:

yako technical preview eka charter nisa mulu os ekatama baninna epa
baduwak kasada bandala a baduwage weradi nisa mulu ganu sanhathiyatama baninawa wage wedak eka :rofl:
anika MS ekenma kiyanawa ape daily use karana phone ekata technical preview eka daanna epa kiyala mokada bugs wadi nisa
api ithin ape kasillata api daily use karana phone ekata oka daagena unta bena bena innawa :baffled:
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :love: :love:
    mama net eketh dakka godak un comment karala thiyenawa boru salli gaanak yata karala 6s eka ganne nethuwa meka gannawa kiyala daala thibba :)

    yako technical preview eka charter nisa mulu os ekatama baninna epa
    baduwak kasada bandala a baduwage weradi nisa mulu ganu sanhathiyatama baninawa wage wedak eka :rofl:
    anika MS ekenma kiyanawa ape daily use karana phone ekata technical preview eka daanna epa kiyala mokada bugs wadi nisa
    api ithin ape kasillata api daily use karana phone ekata oka daagena unta bena bena innawa :baffled:

    Phone walta windows set wenne nae ban com ekatanam ela :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඒක එක එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත.
    ෆෝන් වලට වින්ඩෝස් සෙට් වෙනවා.
    උබලටයි වින්ඩෝස් ෆෝන් සෙට් වෙන්නේ නැත්තේ.
    උබට කියන්න බෑ ෆෝන් වලට වින්ඩෝස් සෙට් වෙන්නේ නෑ කියලා.
    මේ ත්‍රේඩ් එකේ ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩෝස්,අයි ඕ එස් ෆෝන් 3ම යුස් කරන අය ඉන්නවා.
    වින්ඩෝස් අතඇරලා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වලට ගිය එවුනුත් ඉන්නවා මේකේ.
    ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් අතඇරලා වින්ඩෝස් යුස් කරන එවුනුත් ඉන්නවා මේ ත්‍රේඩ් එකේම ඕන තරම්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :love: :love:
    mama net eketh dakka godak un comment karala thiyenawa boru salli gaanak yata karala 6s eka ganne nethuwa meka gannawa kiyala daala thibba :)

    yako technical preview eka charter nisa mulu os ekatama baninna epa
    baduwak kasada bandala a baduwage weradi nisa mulu ganu sanhathiyatama baninawa wage wedak eka :rofl:
    anika MS ekenma kiyanawa ape daily use karana phone ekata technical preview eka daanna epa kiyala mokada bugs wadi nisa
    api ithin ape kasillata api daily use karana phone ekata oka daagena unta bena bena innawa :baffled:

    ඕකට මම කිව්වා ඉවසපන් කියලා.
    ඇහුවේ නෑ නේ මූ.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක එක එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත.
    ෆෝන් වලට වින්ඩෝස් සෙට් වෙනවා.
    උබලටයි වින්ඩෝස් ෆෝන් සෙට් වෙන්නේ නැත්තේ.
    උබට කියන්න බෑ ෆෝන් වලට වින්ඩෝස් සෙට් වෙන්නේ නෑ කියලා.
    මේ ත්‍රේඩ් එකේ ඇන්ඩ්‍රොයිඩ්,වින්ඩෝස්,අයි ඕ එස් ෆෝන් 3ම යුස් කරන අය ඉන්නවා.
    වින්ඩෝස් අතඇරලා ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වලට ගිය එවුනුත් ඉන්නවා මේකේ.
    ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් අතඇරලා වින්ඩෝස් යුස් කරන එවුනුත් ඉන්නවා මේ ත්‍රේඩ් එකේම ඕන තරම්.
    :):cool::cool::cool:
     
    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    machanla mokadda me windows phone wala background process na kiyala, back button 1 tikak wela press karagena hitiyama recent apps serama tika enawane bn,,
     
    Status
    Not open for further replies.