windows 10 සිංහල කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරිද , මගේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැනේ![]()
මගෙත් එහෙමයි බං...

බොලව් මගෙත් තියෙනවා 535 ෆෝන් එකක්.ඒක මේ ලඟදි ඉඳන් පිස්සු නටනවනේ.පෙරේදද කොහෙද උදේ කැමරා එක ඔන් කරද්දී ස්ක්රීන් එක කොළ පාටට ආවේ.ඊයේ කෝටානා වැඩ නොකර තිබුනා.හැබැයි රීස්ටාට් කරලා ගත්තම ඒ දෙක හරි ගියා.මෙන්න ඊයේ හවස ඉඳන් බැටරි බහිනවා හෝ ගාලා බලන් ඉදිද්දී.
මේ මොකක් නිසා වෙන්න පුලුවන්ද???මේකට බබා හම්බ වෙයිද?
මගෙත් එහෙමයි බං...
ube tile eka update wena eka nathara wnawa.etheakota apps auto update wena ea nawathinawa mama danna widiyata
Lumia 535 Dual & 540 Dual walin recommend karanne mokakda ?money tamayi podi case ekakata tiyenne.
mata one viber , VLC (for video [tv series/movies balanna]& audio)
& educational apps use karanna, godak welawata.
මගෙත් එහෙමයි බං...
Key Board එක ඩවුන්ලෝඩ් වෙන්න දාල ෆෝන් එකේ update චෙක් කරහන් මචන්. අලුත් update එකක් තියනවා වගේ පෙන්නයි. එක ඩවුන්ලෝඩ් කරහන්. එතකොට හරි.
එහෙමත් කරලා බැලුවා මචං.. ඒත් අප්ඩේට් නැහැ කියලා පෙන්නනවා..image
windows 10 සිංහල කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරිද , මගේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැනේ![]()
Lumia 535 Dual & 540 Dual walin recommend karanne mokakda ?money tamayi podi case ekakata tiyenne.
mata one viber , VLC (for video [tv series/movies balanna]& audio)
& educational apps use karanna, godak welawata.
Ela.man messaging wlta use krnne WhatsApp withrai.eka witharak background eke run wenna dunnahama athi neda.a thawa messaging+skype ekath run karanna oneda background eke.eka stop kaloth messages enne nathi weida
Mchnla here maps vs maps(windows10 mobile) mokakda hoda.
Ela.man messaging wlta use krnne WhatsApp withrai.eka witharak background eke run wenna dunnahama athi neda.a thawa messaging+skype ekath run karanna oneda background eke.eka stop kaloth messages enne nathi weida
photo upload karanna hoda site ekak kiyapalla.mata hoyalama epa wela