windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බොලව් මගෙත් තියෙනවා 535 ෆෝන් එකක්.ඒක මේ ලඟදි ඉඳන් පිස්සු නටනවනේ.පෙරේදද කොහෙද උදේ කැමරා එක ඔන් කරද්දී ස්ක්‍රීන් එක කොළ පාටට ආවේ.ඊයේ කෝටානා වැඩ නොකර තිබුනා.හැබැයි රීස්ටාට් කරලා ගත්තම ඒ දෙක හරි ගියා.මෙන්න ඊයේ හවස ඉඳන් බැටරි බහිනවා හෝ ගාලා බලන් ඉදිද්දී.
    මේ මොකක් නිසා වෙන්න පුලුවන්ද???මේකට බබා හම්බ වෙයිද?

    doctor kenekta penna wei wage.😄😄😄😄 just a joke bro.රිසෙට් කරල බලපන්
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,951
    54,523
    113
    Colombo
    Lumia 535 Dual & 540 Dual walin recommend karanne mokakda ? :confused: money tamayi podi case ekakata tiyenne.

    mata one viber , VLC (for video [tv series/movies balanna]& audio)

    & educational apps use karanna, godak welawata. :yes:

    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගෙත් එහෙමයි බං...

    Key Board එක ඩවුන්ලෝඩ් වෙන්න දාල ෆෝන් එකේ update චෙක් කරහන් මචන්. අලුත් update එකක් තියනවා වගේ පෙන්නයි. එක ඩවුන්ලෝඩ් කරහන්. එතකොට හරි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    Key Board එක ඩවුන්ලෝඩ් වෙන්න දාල ෆෝන් එකේ update චෙක් කරහන් මචන්. අලුත් update එකක් තියනවා වගේ පෙන්නයි. එක ඩවුන්ලෝඩ් කරහන්. එතකොට හරි.

    එහෙමත් කරලා බැලුවා මචං.. ඒත් අප්ඩේට් නැහැ කියලා පෙන්නනවා..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහෙමත් කරලා බැලුවා මචං.. ඒත් අප්ඩේට් නැහැ කියලා පෙන්නනවා..image

    අඩේ එහෙමද. මගෙනම් හරිගියේ එහෙම බන්.
    3607835.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows 10 සිංහල කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරිද , මගේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැනේ :baffled:

    මේ පාර ආව බිල්ඩ් එකේ ප්‍රශ්නයක් මචන් ඒක.
    සමහර ඩිවයිසස් වලට බෑ කීබෝර්ඩ්ස් දාන්න.
    මගෙත් එහෙමයි.
    මම රිසෙට් කරලත් බැලුවා.
    කොහොමත් ජනවාරි 2 සතියේ අප්ඩේට් එකක් ඒවි .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 535 Dual & 540 Dual walin recommend karanne mokakda ? :confused: money tamayi podi case ekakata tiyenne.

    mata one viber , VLC (for video [tv series/movies balanna]& audio)

    & educational apps use karanna, godak welawata. :yes:

    540 හොදයි.
    උබ යුස් කරන්න හදන ඇප්ස් ගැන හොයලා බලපන් වින්ඩෝස් වලට කම්පැටිබල් වෙනවද කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ela.man messaging wlta use krnne WhatsApp withrai.eka witharak background eke run wenna dunnahama athi neda.a thawa messaging+skype ekath run karanna oneda background eke.eka stop kaloth messages enne nathi weida

    ඒ ඇති බන්.
    මැසේජින් + ස්කයිප් එකත් පිටිපස්සෙන් රන් වෙන්න දාපන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ela.man messaging wlta use krnne WhatsApp withrai.eka witharak background eke run wenna dunnahama athi neda.a thawa messaging+skype ekath run karanna oneda background eke.eka stop kaloth messages enne nathi weida

    mage background run karanne
    gadgets
    geastures and touch
    glance screen
    grove music
    msn weather
    mail and calender
    messaging+skype
    ms people
    nokiapoweruser
    store
    windows alarm and calender
     
    Status
    Not open for further replies.